GOSSIP

පසුගිය බ්‍රහස්පතින්දා ට යෙදී තිබුණු ජන්ම දිනය නිමිත්තෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතාගේ නිවසේ දේශපාලනඥයින්, කලාකරුවන් හා මාධ්‍ය කරුවන්ගේ සහබාගීත්වයෙන් චාම් උත්සවයක් පැවැත්විණි.

අබේගුණවර්ධන මහතා ගැන පසුගිය කාලයේ කාටුන් ශිල්පීන් විසින් අඳින ලද සිය ගණනක් වූ කාටුන් ප්‍රදර්ශනයක් ද මෙහිදී සිදු කළේය.

ඔහුට මෙරට දේශපාලනඥයන් විශාල පිරිසක් සුබ පැතූ අතර වසරකට තුනකට පමණ පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහු අමතා උපන්දිනයට සුභ පතා ආශිර්වාද කළේය.

දෙදෙනා අතර කලකට පෙර සිටම පැවති සබඳතා සිහිපත් කරමින් බොහෝ වේලා කතා බස් කොට සුමනදාස අබේගුණවර්ධනට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කළ මහින්ද රාජපක්ෂ මහතා පැරණි මිත්‍රකම් අලුත් කර ගත්තේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More