Uncategorized

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම හෙට (3) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ඊට ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මහත්වරුන් 16 දෙනාටද සහභාගිවීමට අවස්ථාව ලබාදී ඇති බවද සඳහන්ය. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමට මන්ත්‍රීවරු 70 දෙනෙකු සහභාගි වන ප්‍රථම අවස්ථාව මෙය වනු ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී හෙට (3) ප.ව.5.00ට පැවැත්වෙන මෙම රැස්වීමේදී කරුණු කීපයක් ගැනම සාකච්ඡා කිරීමට නියමිතය. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තියේ අන්තර්ගත කරුණු පළාත් සභා මැතිවරණය හා විගණකාධිපති දෙපාර්තමේන්තුවට අදාළ සංශෝධිත පනත සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී ප්‍රමුඛතාව ලබාදෙනු ඇතැයි එහි ප්‍රකාශකයකු සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More