පුවත්
Uncategorized

දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒකාබද්ධ විපක්‍ෂයේ ඉන්දීය ‘රෝ’ ඔත්තු සේවයේ උවමනාවට වැඩ කරන කිහිප දෙනෙකු සිටිනා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. එම කිහිපදෙනා අතරට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන සහ කරන කිහිප දෙනෙකු අයත්වන බව ඔහු පෙන්වා දෙයි. හිරු රපෑවාහිනියේ ‘සලකුණ’ වැඩසටහනට එක්වෙමින් දයා...

ක්‍රීඩා පුවත්

පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත්විය. ඒ බෙල්ජියම් කණ්ඩායම හා පැවැති අවසන් පූර්ව තරගය 1-0ක් ලෙස ජයගනමිනි. තරගයේ 51 වැනි විනාඩියේදී සැමුවෙල් උම්ටිටි වාර්තා කළ ගෝලය තරගයේ වාර්තා වූ එකම ගෝලය විය. එංගලන්ත කණ්ඩායම හා ක්‍රොඒෂියා කණ්ඩායම අතර අද පැවැත්වෙන අව...

විදේශ පුවත්

* brexit ලේකම් ඩේවිඩ් ඩේවිස් සහ විදේශීය ලේකම් බෝරිස් ජොන්සන් ඉල්ලා අස්වේ * විපක්ෂයේ හා තම කැබිනට්ටුවේ විරෝධය * තෙරේසා මේ පිළිබඳ විශ්වාස කැබිනට්ටුවෙන් ගිලිහී යමින් පවතී එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන්යෙන් ඉවත් වීම සඳහා තබන ලද ජනමත විවිචාරණය බහුතර ජනතාවක් යුරෝපානු සංගමයෙන් ඉ...

දේශීය පුවත්

යාපනය මහනුවර එ-9 ප්‍රධාන මාර්ගයේ පුලියන්කුලම් ප්‍රදේශයේදී අද (11) අළුයම සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට පුලයින්කුලම් පොලීසිය කියා සිටියේය. වවුනියාව දෙස සිට කිලිනොච්චිය දෙසට ගමන් කරන ලද කන්ටේනර් රථයක් සහ කිලිනොච්චිය සිට වව්නියාව දෙසට ගමන් කරන ලද බස් ර...

දේශීය පුවත්

යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වසරක සේවා දිගුවක් ලබා දී ඇති බව යුද හමුදාව පවසයි. මෙම සේවා දිගුව මෙම අගෝස්තු 19 වැනි දා සිට බල පැවැත්වේ. මහේෂ් සේනානායක මහතා යුද හමුදාවේ 22 හමුදාපතිවරයා වශයෙන් පත් වුයේ 2017 ජුලි 27 වැනි දාය.

දේශීය පුවත්

සුප‍්‍රසිද්ද නීතීඥයකු වූ ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අද පෙරවරුවේ අභාවප‍්‍රාප්ත වී තිබේ. දින කිහිපයක් තිස්සේ කොළඹ පුද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටි ඔහු මිය යන විට 74 වන වියේ පසු විය. දේහය පිලිබද අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් කියයි.

පුරවැසි කොලම

මෙම ලිපිය ආරම්භයේදීම සඳහන් කළ යුතු පරිදි මෙම ලියුම්කරු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමින්වහන්සේ ලගින් ඇසුරු කොට නැත. එනිසාම උන්වහන්සේ ගේ හදවත කියැවීමට නොදනී. නමුත් උන්වහන්සේ සමඟ යොදා ඇති යම් සංවාද සහ උන්වහන්සේ විසින් මහා සමාජය තුළ ඉටු කරනු ලබන භූමිකාව තුළින් උන්වහන්සේගේ හැකියාවන් සහ දක්ෂකම් ඉතා හො...

ප‍්‍රධාන පුවත්

ඥානසාර හාමුදුරුවන්ගේ දේශපාලන භූමිකාව දෙස සතුරාගේ ඇසින් බැලිය යුතු බවට ජාතික සංවිධාන එකමුතුව පවසයි. එම සංවිධානයේ විධායක සභික වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අත්සනින් අප වෙත එවා ඇති ලිපියකට අනුව රටට හතුරු බලවේග විසින් උන්වහන්සේගේ හැකියාැකියාවන් සහ දක්ෂකම් තමන්ට අවශ්‍ය පරිදි කළමනාකරණය කිරීමට ...

දේශීය පුවත්

යෝජිත විශේෂ අධිකරණ පද්ධතිය තුළ පළමුව තමන්ට එරෙහි චෝදනා විභාගයට ගන්නා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. ඊයේ(10) බිබිල මැදගම පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේය. බිබිල මැදගම මුතු බන්ධන ර...

දේශීය පුවත්

පෝරකයට පණ එයි

July 10, 2018 11:51 pm

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ ඇමැතිවරු සිය එකඟතාව පළකර ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වැරදිකරුවන් වී මරණ දඬුවම නියමව බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නාම ‍...

Uncategorized

තාම් ලුආන්ග් නොන් ගුහාවේ සිරවුණු දරුවන් 12දෙනාත් ඔවුන්ගේ පාපන්දු පුහුණුකරුත් පිටතට රැගෙන එමින් වයිල්ඩ් බෝර් එෆ්සී පාපන්දු කණ්ඩායම බේරාගැනීමේ මෙහෙයුම සාර්ථකව අවසන් කර තිබේ. ඒ අනුව, අද (10දා) දිනයේදී ගුහාව වෙත ඇතුළු වූ නේවි සීල් භටයන් ප්‍රමුඛ විශේෂඥ කිමිදුම්කරුවන් 19 දෙනෙකු මෙම මෙහෙයුම සිදුකරමින...

කලා පුවත්

ඝාතනයට ලක් වූ ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මියගේ දේහය පානදුර පිහිටි ඇගේ නිවස වෙත අද (10) පෙරවරුවේ රැගෙන විත් තිබේ. මෙරට රසික රසිකාවියන් අතර ජනාදරයට පත් ප්‍රියානි ජයසිංහ මහත්මිය පානදුරේ අරුක්ගොඩ පිහිටි නිවසේදී පෙරේදා රාත්‍රීයේ ඝාතනයට ලක්විය. මුලික විමර්ෂනවලදී අනාවරණ වුයේ ප්‍රියානි ජයසි...

දේශීය පුවත්

ඊයේ(10) මධ්‍යම රාත්‍රී සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව පෙට්‍ර‍ල් ලීටරයක මිල රුපියල් 08 කින්ද, ඩීසල් ලීටරයක මිල රුපියල් 09 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය. මුදල් අමාත්‍යාංශය විසින් හඳුන්වා දුන් මිල සූත්‍රය සඳහා කැබිනට් අනු...

දේශීය පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුවූ භාණ්‌ඩාගාර බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව දේශ හිතෛෂී වෘත්තිකයෝ සංවිධානය විසින් ඊයේ (10 දා) අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක්‌ ඉදිරිපත් කරනු ලැබීය. බැඳුම්කර වංචාවට අගමැතිවරයාගේ සම්බන්ධතාව දක්‌වමින් ඊට අද...

දේශීය පුවත්

නියෝ්‍ජ්‍ය අමාත්‍යවරුන් වන ජේ.සී. අලවතුවල මහතා හා ලකී ජයවර්ධන මහතා රාජ්‍ය අමාත්‍යධුරයන්ට පත්කර ඇති බව වාර්තා වෙයි. ඔවුන් දෙදෙනාම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරු වෙති. අලවතුවල මහතා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ලකී ජයවර්ධන මහතා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් පත්කර ඇත.

දේශීය පුවත්

මෝටර් වාහන පනතට අනුව රථ වාහන වැරදි 33ක් සඳහා නියම කෙරෙන ස්ථානීය දඩ මුදල ලබන 15 වැනිදා සිට ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාශය විසින් අදාළ රථ වාහන වැරදි සම්බන්ධයෙන් වන දඩ මුදල සංශෝධනය කර ඇති බවයි. ඒ අනුව රථ වාහන වැරදි 33ක් සඳහා වු ස්ථානීය දඩ ම...

දේශීය පුවත්

සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, රහසිගතව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හමුවීමට නියමිත බවට තමන්ට තොරතුරු වාර්තා වී ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ පවසයි. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට පෙනීසිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ...

ප‍්‍රධාන පුවත්

ඒකාබද්ධ පොදුජන පෙරමුණ බිහිකිරීමේ යෝජනාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10දා) දින පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට තමන් විසින් ඉදිරිපත් කරන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර...

දේශීය පුවත්

රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතාවය මත රටේ ඒකීය භාවය බිඳ දැමීම සදහා කටයුතු කරන මන්ත්‍රිවරයෙකු පාර්ලිමේන්තුව තුළ සිටින බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අදාල මන්ත්‍රිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති බවය. අදාල මන්ත්‍රිවරයා රාජ්‍ය නො...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More