ඥානසාර හාමුදුරුවන්ගේ දේශපාලන භූමිකාව දෙස සතුරාගේ ඇසින් බැලිය යුතු බවට ජාතික සංවිධාන එකමුතුව පවසයි.
එම සංවිධානයේ විධායක සභික වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අත්සනින් අප වෙත එවා ඇති ලිපියකට අනුව රටට හතුරු බලවේග විසින් උන්වහන්සේගේ හැකියාැකියාවන් සහ දක්ෂකම් තමන්ට අවශ්‍ය පරිදි කළමනාකරණය කිරීමට උත්සාහ කරන බැවින් උන් උන්වහන්සේ හමුවේ බරපතළ අභියෝගයක් තිබේ.
ඒ නිසා හැඟීම්බරව සහ සක්‍රීයව දේශපාලන භූමිකාවක් ඉටු කරන සිංහල බෞද්ධ බලවේග විසින් අතට ගන්නේ දෙපැත්ත කැපෙන දැලි පිහියකි. ඥානසාර හාමුදුරුවන් සුවිශේෂී වන්නේ සහ අන් කාටත් වඩා පරිස්සම් විය යුත්තේ ඒ අර්ථයෙන් බවවත් ඒ මහා උගුලින් ගැලවීම සදහා උන් වහන්සේට නිසි මග කියා දීමට මහනායක හිමිවරුන් අනුශාසනා කළ යුතු බව ඔහු පවසයි.
සම්පූර්ණ ලිපිය කියවීම සදහා මෙතැනින් පිවිසෙන්න
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...