Uncategorized

දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒකාබද්ධ විපක්‍ෂයේ ඉන්දීය ‘රෝ’ ඔත්තු සේවයේ උවමනාවට වැඩ කරන කිහිප දෙනෙකු සිටිනා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. එම කිහිපදෙනා අතරට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන සහ කරන කිහිප දෙනෙකු අයත්වන බව ඔහු පෙන්වා දෙයි.

හිරු රපෑවාහිනියේ ‘සලකුණ’ වැඩසටහනට එක්වෙමින් දයාසිරි ජයසේකර මහතා මේ බව අනාවරණය කළේය.

වමේ ආණ්ඩුවක් පිහිටුවීම වලකා දමන උත්සාහයක එම පිරිස නිරතව සිටින බවත් රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව තව දුරටත් පවත්වාගෙන යාම සදහා එම පිරිස උදවු කරමින් සිටින බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී. ආණ්ඩුවෙන් විපක්ෂයට පැමිණි 16 දෙනා වැළද ගැනීමට අකමැති වූයේ එම කණ්ඩායම නියෝජනය කරන පිරිස බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවද ජයසේකර මහතා කියා සිටියේය.

ඒකාබද්ධයේ රෝ ඔත්තු කරුවෝ " දයාසිරි හෙළි කරයි

ඒකාබද්ධයේ රෝ ඔත්තු කරුවෝ " දයාසිරි හෙළි කරයි

Gepostet von Hiru TV Salakuna – හිරු ටීවී සලකුණ am Montag, 9. Juli 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More