පුවත්
ප‍්‍රධාන පුවත්

ඉන්ධන මිල අසාමාන්‍ය ආකාරයට වැඩි වී ඇත්තේ ඇයිදැයි ආණ්ඩුව ජනතාවට පැහැදිලි කළ යුතු බවත්,‍ නවතම මිල වැඩිවීම සාධාරණීකරනය කිරීමට මිල සූත්‍රයක් ගැන කතා කරනු අපට ඇසුනත් කිසිවෙකුත් එවැනි සූත්‍රයක් දැක නැති බවත්, ඉන්ධන මිල හැසිරවීම තුළීන් ජනතාව මහා පරිමාන සූරා කෑමකට ලක් කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත් පෙන්වා...

දේශීය පුවත්

‘මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ ලෝක වෙළඳපොළෙහි බොරතෙල් බැරලය ඩොලර් 121ක්. අද එය ඩොලර් 72ක්. මංගල පින්සිරි ඇමතිවරයාගේ මිල සූත්‍රය අනුව අද පෙට්රල් ලීටරය රුපියල් 145ක් හා ඩීසල් ලීටරය 119ක්. නමුත් බොරතෙල් බැරලය මහින්ද පාලන සමයේ ගණනට ඉහළ ගියොත් පෙට්රල් ලීටරය රුපියල් 243ක් ද ඩීසල් ලීටරය රුපියල් 198ක් ද වේවි...

දේශීය පුවත්

විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය සිය අමාත්‍ය ධුරයෙන් පමණක් නොව මන්ත්‍රී ධුරයෙන්ද ඉවත්කළ යුතු බව තම පෞද්ගලික ස්ථාවරය වී ඇති බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි. හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (12 දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය...

ප‍්‍රධාන පුවත්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්‍ෂ නායක රැස්වීමේදී ඒකාබද්ධ පොදුජන පෙරමුණ ලෙස නව සන්ධානයක් යටතේ දේශපාලන වශයෙන් ගොනු විය යුතු බවට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්‍ෂ ඒකමතිකව තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පැවැසීය. ඊයේ (11දා) බොරැල්ල,...

දේශීය පුවත්

දැනට මත්තල ගුවන්තොටුපොළට පවරා දී ඇති හෙක්ටයාර් 800ක් හෙවත් අක්කර 1600 කට අධික භූමි ප්‍රමාණයට අමතරව තවත් හෙක්ටයාර් 1200 ක් හෙවත් අක්කර 2400කට අධික ප්‍රමාණයක් ඉන්දියානු සමාගමට පවරා දීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. මීට අදාළ වැඩක් මැනුම් කටයුතු මේ වනව විට පෞද්ගලික සමාගමක් විසින් ආරම්භ ...

දේශීය පුවත්

රියදුරු බලපත‍්‍රය ලබාගැනීමේදී පැවැත්වෙන විභාගයේ ලිඛිත පරීක්‍ෂණය අද (12) සිට නව ක‍්‍රමවේදයකට සිදුවේ. ඒ අනුව ලිඛිත පරීක්‍ෂණය පරිගණක ස්පර්ශ තිර ආධාරයෙන් ඩිජිටල් ක‍්‍රමයට පැවැත්වීමටයි මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත. එහි කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි පැවසුවේ එහි ආරම්භය වේරහැ...

දේශීය පුවත්

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට සැළසුම් කරන්නේ නම් එම සැළසුම් හකුලාගත යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වාදෙන්නේ එම දඩුවම ක්‍රියාත්මක නොකර, පවත්වාගෙන පැමිණි ධනාත්මක වාර්තාව තවදුරටත් පවත්වාගෙන යාමට ශ්‍රි ලංකාව පියවර ගත යුතු බවයි. මරණ ...

විදේශ පුවත්

බ්‍රිතාන්‍යය විසින් ෆේස්බුක් ආයතනය සඳහා පවුම් ලක්ෂ 05ක දඩයක් නියම කිරීමට සැළසුම් කර තිබේ. එය ලොව ඉතිහාසයේ මෙතක් පැනවූ ඉහලම දඩය බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. බ්‍රිතාන්‍ය සමාගමක් වන කේම්බ්‍රිජ් ඇනලීටිකා ආයතනය විසින් ෆේස්බුක් භාවිත කරන්නන් මිලියන ගණනකගේ පෞද්ගලික දත්ත ලබාගෙන සිය දේශපාලන ...

ක්‍රීඩා පුවත්

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය රුසියාවේ මොස්කව් නුවරදී ඊයේ (11) පැවැත්වුණා. ඒ, එංගලන්තය සහ ක්‍රොඒෂියාව අතරයි. එම තරගය ගෝල 2ට 1ක් ලෙස එංගලන්තය පරාජය කළ ක්‍රොඒෂියාව අවසන් මහා තරගයට සුදුසුකම් දිනා ගත්තා. ඒ අනුව ලොවම බලා සිටින පාපන්දු අවසන් මහා තරගය ප්‍රංශය සහ ක්‍රොඒෂියා...

ප‍්‍රධාන පුවත්

මීළඟට ඉදිරිපත් වන ජාතිකවාදී නායකයා පරද්දන්න අනෙකුත් අපේක්ෂකයන් 10 දෙනෙක් එකතු වුණත් නොහැකි වන බව මහාචාර්ය මැදගෙඩ අභයතිස්ස හිමියෝ පවසති. උන් වහන්සේ මෙම අදහස් පළ කළේ 'රණවිරු දඩයම, ව්‍යවස්ථා සංශෝධන බෝම්බය සහ 2019 ජනාධිපතිවරණය' මැයෙන් පෙරේදා (10දා) පැවැති සම්මන්ත්‍රණයකදීය. එහිදී උන්වහන්සේ වැඩි දුර...

ප‍්‍රධාන පුවත්

සිරිසේන - වික්‍රමසිංහ එකතු වී රටේ ඒකීය බව නැති කරන හැටි බොහෝ දෙනකුට නොතේරෙන බව ආචාර්ය ගුණදාස අමරසේකර පවසයි. හෙතෙම එම අදහස් පළ කළේ 'රණවිරු දඩයම, ව්‍යවස්ථා සංශෝධන බෝම්බය සහ 2019 ජනාධිපතිවරණය' මැයෙන් පෙරේදා (10දා) පැවැති සම්මන්ත්‍රණයකදීය. ජාතික සංවිධාන සම්මේලනය විසින් සංවිධාන කළ මේ සම්මන්ත්‍රණයේද...

ප‍්‍රධාන පුවත්

අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් හෝ පාර්ලිමේන්තුවේ සම්මත වීමකින් තොරව මලික් සමරවික්‍රම අමාත්‍යවරයා විසින් නීති විරෝධී ලෙස අත්සන් කළ සිංගප්පූරු වෙළඳ ගිවිසුම මතුපිටින් පෙනෙනවාට වඩා බොහෝ භයානක ප්‍රතිඵල ඇති කරන බව ජාතික සංවිධාන පවසයි. ජාතික සංවිධාන විසින් අප වෙත ඒවා ඇති ලිපියකට අනුව තායිලන්තයේ ගණිකා ...

පුරවැසි කොලම

ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව ඉන්දියාව සම`ග සීපා ගිවිසුම හෙවත් විස්තීර්ණ ආර්ථික සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම සඳහා මූලික අඩිතාලම දමන්නේ 2003 දීය. එහිදී මූලික අරමුණ වූයේ ඒ වන විට නිදහස් වෙළෙඳ ගිවිසුම මගින් විවෘත කොට තිබූ භාණ්ඩ වෙළඳාම තවදුරටත් සේවා වෙළඳාම දක්වා පුළුල් කිරීමය. එහිදී සේවා වෙළඳාමේ 4 වැනි ක...

දේශීය පුවත්

එල්ටීටීඊය නැවත ගොඩනැගිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදු කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව එහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටදි පසුගිය සදුදා (09) විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ. එහිදී විරෝධතාකරුවන් වෙත පැමිණි ප්‍...

පුරවැසි කොලම

රනිල්ගේ විස්ස - නලින් ද සිල්වා- රනිල් වික්‍රමසිංහගේ අවශ්‍යතාව සඳහා අනුර කුමාරගේ උපදෙස් මත විජිත හේරත් ගෙනෙන ලද විසිවැනි සංශෝධනය ගැසට් පත්‍රයේ පළ කරලා. එය සම්මත වීමට ඉඩක් තිබෙනවා. වෙල්ගම වැන්නන්ගේ ප්‍රකාශ එතරම් යහපත් නැහැ. විසිවැනි සංශෝධනය නිසා මහින්දට අගමැති වී නැවත ආණ්ඩුවේ නායකයා වීමේ අවස්ථා...

දේශීය පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමවී, දඩුවම් ලබමින් සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා ඉදිරියේදී අත්සන් තබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. මරණීය දණ්ඩනය පිළිබඳ බෞද්ධ සමාජයක් ලෙස විවිධ මත පැවතිය ද, ලෝකයේ කිසිදු රටක නොම...

දේශීය පුවත්

ලබන බදාදා 11 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන්නැයි මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාට දැනුම් දී තිබෙන බවට වාර්තා වනවා. ඒ කමල් ගුණරත්න මහතා 2012 වසරේ බ්‍රසීලයේ නියෝජ්‍ය තානාපතිවරයාව සිටියදී, එම තානාපති කාර්යාලය සේවය කළ සේවකයෙකුගේ මරණය සම්බන්ධයෙන් ලැබී ඇති පෙත්සමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ස...

ප‍්‍රධාන පුවත්

යහපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමෙරිකාව මෙරටට මුදල් ලබාදුන් බව එරට හිටපු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රකාශ කර ඇති බව ප්‍රවීන මාධ්‍යෙව්දී මොහාන් සමරනායක මහතා පවසයි . ජාතික සංවිධාන සම්මේලනය විසින් ඊයේ (10)මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පවත්වන ලද ‘‘රණවිරු දඩයම ව්‍යවස්ථා සංශෝධන බෝම්බය සහ 2019 ජනාධිපතිව...

දේශීය පුවත්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ පොදුජන පෙරමුණ ආණ්ඩු විරෝධී පුළුල් ජාතික සන්ධානයක් ලෙස පිහිටුවීමේ යෝජනාව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී ඒකමතිකව සම්මත වූ බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පා.ම. වාසුදේව නානායක්කාර මහතා...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More