යහපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමෙරිකාව මෙරටට මුදල් ලබාදුන් බව එරට හිටපු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රකාශ කර ඇති බව ප්‍රවීන මාධ්‍යෙව්දී මොහාන් සමරනායක මහතා පවසයි .
ජාතික සංවිධාන සම්මේලනය විසින් ඊයේ (10)මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පවත්වන ලද ‘‘රණවිරු දඩයම ව්‍යවස්ථා සංශෝධන බෝම්බය සහ 2019 ජනාධිපතිවරණය‘‘ විද්වත් කථිකාවට එක්වෙමින් සමරනායක මහතා මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවසන පරිදි මහින්ද රාජපක්ෂ මහතාට චීනයෙන් මුදල් ලබාදී ඇතිබව සනාත වී නැති බවත් යහපාලන ව්‍යාපෘතිය සදහා මුදල් ලබාදුන්බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවද සනාත කර ඇති බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...