ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය රුසියාවේ මොස්කව් නුවරදී ඊයේ (11) පැවැත්වුණා.
ඒ, එංගලන්තය සහ ක්‍රොඒෂියාව අතරයි.
එම තරගය ගෝල 2ට 1ක් ලෙස එංගලන්තය පරාජය කළ ක්‍රොඒෂියාව අවසන් මහා තරගයට සුදුසුකම් දිනා ගත්තා.
ඒ අනුව ලොවම බලා සිටින පාපන්දු අවසන් මහා තරගය ප්‍රංශය සහ ක්‍රොඒෂියාව අතර පැවැත්වෙනු ඇති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...