අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් හෝ පාර්ලිමේන්තුවේ සම්මත වීමකින් තොරව මලික් සමරවික්‍රම අමාත්‍යවරයා විසින් නීති විරෝධී ලෙස අත්සන් කළ සිංගප්පූරු වෙළඳ ගිවිසුම මතුපිටින් පෙනෙනවාට වඩා බොහෝ භයානක ප්‍රතිඵල ඇති කරන බව ජාතික සංවිධාන පවසයි.
ජාතික සංවිධාන විසින් අප වෙත ඒවා ඇති ලිපියකට අනුව තායිලන්තයේ ගණිකා වෘත්තිකයන්ට පවා ශ්‍රී ලංකාවට පැමිණ සේවා සැපයිය හැක. එම ගිවිසුම අත්සන් කිරීම මගින් ශ්‍රී ලංකාවට කිසිදු තීරුබදු වාසියක් නොලැබෙන නමුත් ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කරන ආයතන වලට තීරු බදු සහනය හරහා විශාල ව වශයෙන් අයුතු ලාභ ලබාගැනීමේ හැකියාවක් ලැබේ.
අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ ලේකම්වරිය තම තනතුර භාවිතා කොට රජයට පාඩු වන ලෙස සහ වෙනත් පාර්ශව වලට වාසි ලැබෙන ලෙස ගිවිසුම් අත්සන් කිරීම අල්ලස් හා දූෂණ පනත යටතේ දූෂණ ය නම් වූ වරද සිදුවන බවට එම ලිපිය මගින් චෝදනා කෙරේ.
සම්පූර්ණ ලිපිය කියවන්න මෙතැනින් පිවිසෙන්න
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...