ඉන්ධන මිල අසාමාන්‍ය ආකාරයට වැඩි වී ඇත්තේ ඇයිදැයි ආණ්ඩුව ජනතාවට පැහැදිලි කළ යුතු බවත්, නවතම මිල වැඩිවීම සාධාරණීකරනය කිරීමට මිල සූත්‍රයක් ගැන කතා කරනු අපට ඇසුනත් කිසිවෙකුත් එවැනි සූත්‍රයක් දැක නැති බවත්, ඉන්ධන මිල හැසිරවීම තුළීන් ජනතාව මහා පරිමාන සූරා කෑමකට ලක් කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත් පෙන්වාදෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දින මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර ඇත.
එම සම්පූර්ණ නිවේදනය පහත පළවේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...