ලෝකයේ ජාතීන් 03ක් වඳ වීයාමේ තර්ජනයට මුහුණදී සිටින බව විද්‍යාඥයන් අනාවරණය කරගෙන ඇති බවත් ඇස්කිමෝවරු, ඇමෙරිකාවේ රතු ඉන්දියන්වරු හා ලංකාවේ සිංහලයන් ඒ අතර වන බවත්, වර්තමානයේ සමාජයේ ඇති වන සමහර සිද්ධීන් දුටුවිට එම භයංකාර ඉරණම වෙත යන්නේදැයි යන තිගැස්ම ඇති වන බවත්, කථානායක කරු ජයසුරිය මහතා පැවසීය. කථ...
රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් වෙත ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක් සඳහා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආරාධනයක් සිදුකර තිබේ. පසුගියදා ෆින්ලන්තයේදී පැවති දෙරටේ නායක දෙපළගේ හමුව සමග ඇති වූ සබඳතා සමග මෙම ආරාධනය සිදුකර ඇති බව කියැවෙයි. කෙසේ වෙතත්, රුසියානු ජනාධිපතිවරයා වෙත සිදුකර ඇති මෙම අරාධනය සම්බන්...
මහා සංඝරත්නයෙන් එල්ල වූ බරපතළ විරෝධය හමුවේ ආණ්ඩුව හකුළාගත් ථෙරවාද භික්ෂු කතිකාවත් පනත යළිත් වෙනත් මුහුණුවරකින් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට චෝදනාවක් එල්ල වෙමින් තිබේ. ඒ අතරම මරණීය දණ්ඩනයට නියමව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපතිවර...
තඋතුරු මැද, සබරගමුව සහ නැඟෙනහිර පළාත් සභා තුනේ මැතිවරණ දෙසැම්බර් 23 වැනිදා හෝ ජනවාරි 05 වැනිදා හෝ අනිවාර්යෙන්ම පැවැත්වීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෝ එකඟත්වය පළ කරති. දෙසැම්බර් 25 වැනිදා නත්තල සමඟ උත්සව සමය ආරම්භ වන නිසා 2019 වසරේ ජනවාරි මස 05 වැනිදා බොහෝ දුරට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පසුගිය ...
සැමියා නොමැතිව වසර 45 ක් රැකබලා ගත් තම ආබාධිත දියණියට පොල්ලකින් ගසා මරා දමා පසුව ඇයට ගිනි තැබූ 67 හැවිරිදි වයෝ වෘද්ධ මවක් ගම්පොළ පොලිසිය මගින් 19දා සවස අත්අඩංගුවට ගෙන ඇත. ගම්පොළ - ඩාටි්‍රවත්ත ප්‍රදේශයේදී සිදු වූ මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ කෝවිල්ලමුල්ලේ ගෙදර මේරි නෝනා නමැති 45 හැවිරිදි ආබාධිත...
රටක ගුවන්තොටුපොළක් විදේශීය සමාගමකට පැවැරීම එරට ආරක්ෂාවට විශාල තර්ජනයක් බැවින් මත්තල ගුවන්තොටුපොළ බදු දීම වහාම නැවැත්විය යුතු බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ජවිපෙ නායකයා පැවැසුවේ මත්තල ගුවන්තොටුපොළ විකිණීම ලාභද _ පාඩුද යන්න තක්සේරු නොකොට රටේ ආරක...
ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගන්නා පුද්ගලයෙකුට වසර දෙකක් යනතුරු ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකි ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වගන්තියක් එක් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව විපක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කරයි. ඊයේ(20) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ බව සඳහන් කළේය. ශ...
තමන් විවාහ කරගන්නා පොරොන්දුවක් දී තමන්ගෙන් මුදල්ද ගෙන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා දැන් එය මග හරිමින් සිටින්නේ යයි නාමලී විජේරත්න නම් මහනුවර ප‍්‍රදේශයේ විදුහලක ගුරරුවරියක් පවසන්නීය. තමන්ගෙන් ලක්‍ස දහයක පමන මුදලක් ලබා ගත් බවත් එය සනාථ කල හැකි සියළු ලේඛණ තමන් සතු බවත් පවසන ඇය තම ගුරු රැකියා...
“අලුත්ම බිල්ලකට කොටි යළි නැගිටියි“ යන ශිර්ෂ පාඨය යටතේ රිවිර පුවත්පත විසින් සිදුකළ අනාවරණයකට ඒම පුවත් පතේ සම කතෘ තිස්ස රවින්ද්‍ර පෙරේරා මහතා ත්‍රස්ථ විමර්ශන කොට්ඨාශය වෙත අද(20) කැඳවා තිබුණි. එල්.ටී.ටී.ඊ සංවිධාන පිරිසක් ඔට්ටු සුඩාන් ප්‍රදේශයේදී ක්ලේමෝ බෝම්බ සමඟ පසුගිය ජුනි 22 අත්අඩංගුවට ගැනීමත...
ගෝඨාභය රාජපක්ෂ පිලිබදව මේ වනවිට මුලු රටම කතාකරමින් සිටි. ඒ ඔහු මීළග ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන ජාතික අපේක්ෂාවන් පෙරටුකොටගත් අපේක්ෂකයා ලෙසිනි. ඔහු ගේ සම්ප්‍රාප්තිය යනු රටට මිතුරු සියලු බලවේගවල ස්ථීරසාර වූ බලාපොරොත්තුවයි. එසේ වන්නට බොහෝ හේතු තිබේ. රාජපක්ෂ පිරබාහරන් සංග්‍රාමයේදී අති සාර්ථක ය...
වෙල්ගමගේ ගෝඨාභය විරෝධය ඔහුගේ තනි අභිමතයට පමණක් සිද්ධ වෙන දෙයක් වෙන්න බැහැ. සාමාන්‍යයෙන් මේ ආණ්ඩුවේ ධුර කාලය ද කෙමෙන් අවසන්ව යන තැන ඉදිරියටත් දේශපාලන භුමියේ රැදී සිටීමට බලාපොරොත්තුවක් ඇති අය රාජපක්ෂලා මේ වෙලාවේ විවේචනය කරන්නේ නැහැ. ඒ හේතු දෙකක් නිසා. එකක් මේ ආණ්ඩුව පෙරළා ඉදිරියේ පිහිටුවන්නට බලාපොර...
දිවයින පුරා විසිරී ජීවත් වන මුස්ලිම් ජනතාව ගොනු කරමින් ජාතික දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම පිළිබද මූලික සාකච්ඡුාවක් පසුගිය බ‍්‍රහස්පතින්දා බත්තරමුල්ල නෙඵම් මාවත කාර්යාලයේදී පැවැත්වින. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම විශේෂ රැස්වීමට දිවයිනේ සියලූ දිස්ත‍්‍රික්ක නියෝජ...
ඉකුත් රජය සමයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන 80කට අධික රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන සිද්ධියෙ සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට සැප්තැම්බර් මස 07 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ මහේස්ත්...
පාතාලය හා එක්සත් ජාතික පක්ෂය සමඟ ලේ නෑකම් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස් බී දිසානායක සඳහන් පවසයි. ඊයේ (19) පැවති මාධ්‍ය සාකච්ඡාවකදි අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. “පාතාලයයි එක්සත් ජාතික පක්ෂයයි අතර ලේ නෑකම් තියනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අධ්‍යාපන අමාත්‍යවරය වෙලා ඉන්න කාලයේ එතු...
ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (20දා) ආරම්භ වූ අතර, කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක සුරංග ලක්මාල් පළමුව පන්දුවට පහරදීම තෝරාගත්තේය. පළමු තරගයට ක්‍රීඩා කළ ලක්‍ෂාන් සඳකැන් වෙනුවට අකිල ධ...
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ලබාදුන් ඩොලර් මිලියන 585න් කොටසක් ලබාගෙන 2015 ජනවාරි 08 වැනිදා ඔවුන්ට අවශ්‍ය බල පෙරළිය සිදු කිරීමට කැප වූ අනුර දිසානායක වැන්නන් ‘අද මේ රටේ ස්වෛරීභාවයේ මිල කීයද?’ කියා ඇසීම විහිළුවක් බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා සදහන් කරයි. අද (19) පාර්ලිමේන්තුවේ පැවැති ‘නිව්...
ඉදිරි ජනාධිපතිවරණයේදී රටේ තීරණාත්මක බලවේගය ලෙස කටයුතු කිරීමට නව පක්ෂයක් ගොඩනගන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. වසර තුනහමාරක පමණ කාලයක් රටේ දේශපාලන හැසිරීම පිළිබඳව තමා දැඩි අවධානයෙන් සිටි නමුත් රටේ ජනතාවට අවශ්‍ය පරිදි කිසිදු පක්ෂයක් වෙනස් නොවූ බව හෙතෙම පැවැසීය....
පර්පචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතා රඳවා සිටින බන්ධනාගාර සිර මැදිරිය තුළ සඟවා තිබියදී අත්අඩංගුවට ගත් ජංගම දුරකථන තුන හා සිම්කාඩ් පත් පහ සම්බන්ධයෙන් මතෛක් ලැබි ඇති දුරකථන විශ්‍ලේෂණ වාර්තා අනුව එම සිම්කාඩ්පත් භාවිතා කරමින් විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් සමග සම්බන්ධ ඇති ...
‘ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් ‘අතුරුදහන් කරවීම’ යන යුද අපරාධ චෝදනාව යටතේ දඩයම් කිරීමට අවශ්‍ය නීති දෙකක් මේ වන විට සාදා ඇති වත්මන් ආණ්ඩුව හෙට (20) දිනයේ ‘සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීම (සංශෝධන) පනත් කෙටුම්පත නමින් තවත් දඩයම් පනතක් සම්මත කර ගැනීමට සූදානම් වෙනවා. රටට සාමය දිනා දුන් රණ...
ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙළක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. කතානායක අගමැති සහ විපක්ෂ නායක කැමැත්තෙන් එය කළ හැකි බවට වු එම වගන්ති ඇතුළත් කර හැදු එම කෙටුම්පතට ලංකාව...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...