මෙරට සුළු ජන කොටස්වල අයිතීන් ඔවුන්ට නිත්‍යානූකූලව ලබාදීමට ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීම හෝ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම අවශ්‍ය බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි. ඊයේ(24) කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරිය මේ බව සඳහන් කළේය. රටේ එක් එක් ජන කොටසකට තමන්ගේ අයිතින...
ඉන්දියාවේ හිටපු ආරක්ෂක උපදේශකවරයා ‘ ශ්‍රී ලංකාව යනු ඉන්දියානු වෙරළේ සිට කිලෝමීටර් 14ක් දුරින් පිහිටි ප්‍රහාරක ගුවන් යානා රඳවන යුද නෞකාවක්’ ලෙස සඳහන් කර ඇති බවත් ඉන්දියාව සැමදා සිහින දුටුවේ මේ ‘ශ්‍රී ලංකාව නැමැති යුද නෞකාව හසුරුවන සුක්කානම’ තමන්ගේ අතට ගැනීමට බවත් ඔවුන් මත්තල ගුවන්තොටුපළ මිලදී ගැ...
පසුගියදා ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවා ගැනීමට සාකච්ඡා කළ නව දේශපාලන සන්ධානය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද(24) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. නව පෙරමුණ බිහි කිරීමට පසුගිය සතියේ පැවැත්වූ පළමු සාකච්ඡාවේ ඉදිරි පියවරක් ලෙස මෙම සාකච්...
“අපිට ගහලා, දුර්වල කරලා , විනාශ කරලා, ඇද දමලා දුන්න ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, මාධ්‍ය නිදහස නැති කරගෙන කදුළු සලන්න ලැහැස්ති වෙන්න එපා කියලා මාධ්‍ය ආයතනවලට මාධ්‍ය මිත්‍රයන්ට කාරුණිකව කියනවා.” යැයි ඊයේ (23) පැවැති මොරගහකන්ද කළුගඟ රන්දියවර රැදවුම් මංගල්‍ය උත්සව සභාවේදී අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍ර...
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවක සාක්ෂි දීම සඳහා ඔක්තෝබර් මස 9 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් වෙත නැවතත් සිතාසි නි...
16 දෙනෙක් එලියට ඇවිල්ලා සමහරවිට එක්කෙනක් දෙන්නෙකුගේ ප්‍රශ්න තිබිය හැකි බවත් 16 දෙනා එළියට ආවේ පොදු පරමාර්ථයකින් නම්, ඒ 16 ම පොදු පරමාර්ථයෙන් කටයුතු කළ යුතු බවත් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අභයවර්ධන මහතා පවසයි. මන්ත්‍රීවරයා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ ඊයේ (23) මාතර - හක්ම...
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ වියලි හා තෙත් කලාපීය දේශගුණික තත්ත්වයන් යටතේ වගා කළ හැකි නව පලතුරු විශේෂයක් හඳුන්වා දී තිබේ. දැනටමත් මෙම පලතුරු භෝගය අගුනකොළපැලැස්ස එරමිනියාය ගොවිපළෙහි සාර්ථකව වගා කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි. GAC Fruit වශයෙන් හඳුන්වන මෙම පලතුරු විශේෂය කැ...
ප්‍රවීණ රංගන ශිල්පී ඉන්දික ගිණිගේ ඊයේ (23) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට 37 වන වියේ පසුවුන ඔහු එක් දරු පියෙකුද වුනා. ඔහුගේ දේහය මේ වන විට මහනුවර මහ රෝහලේ තැන්පත් කර තිබෙනවා. මහනුවර දොඩම්වල ප්‍රදේශයේ පිහිටි නිවසේ සිටියදී ඇතිවූ රෝගී තත්වයක් මරණයට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ. ...
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දරන අදහස ජනතා ප්‍රසාදය අතින් අන්තයටම පිරිහී ගොස් තිබෙන අවස්ථාවකට එල්ලුම් ගහේ එල්ලී හෝ ගොඩයාමට දැරූ උත්සාහයක් පමණක් බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. පසුගිය පළාත් පාලන මැතිවරණ...
ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අනුරාධපුර, තඹුත්තේගම දී මන්ත්‍රීවරුන් හෑල්ලුවට ලක් කරමින් කළ කතාව පිළිබඳව ඌව පළාත් සභාවේ පක්‍ෂ විපක්‍ෂ සියලුම මන්ත්‍රීවරුන් ඊයේ (23 දා) දැඩි විරෝධය දැක්‌වීම හේතුවෙන් එම ප්‍රකාශය ගැන සමාව ගැනීමට මහ ඇමැතිවරයාට සිදුවිය. ප්‍රධාන අමාත්‍යවරයා ඉල්ල...
කළු ජූලියෙන් ජිවිතක්ෂයට පත්වූවන් සිහි කරමින් යාපනය විශ්ව විද්යාජල සිසුන් ඊයේ (23) යාපනය විශ්වවිද්‍යාලයේදී සැමරුම් වැඩසටහනක් පැවත්වා තිබේ. කළු ජුලිය සිදුවී වසර 35 ක් ගතවීම සිහි කරමින් අදාළ සැමරුම් වැඩසටහන පැවැත්වීමට යාපනය විශ්වවිද්‍යාල සිසුන් කටයුතු කරනු ලැබීය. කළු ජූලිය සමයේ ජිවිතක්ෂයට පත්...
හික්ෂු නීතිය සහ රාජනීතිය එකට ඈඳීමේ කිසිඳු අවශ්‍යතාවක් නැතැයි මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් පවසනවා. ඊයේ(22) රාගම ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකදී උන්වහන්සේ මේ බව සඳහන් කළේය. පෞරාණික ශාසනික දායාදය පාලනය කරන්න හදන්නේ උත්සහ කරන අතර ඒයට ඉඩ නොතබන බවද උන් වහන්සේ පැවසීය....
ඉහත තේමාව යටතේ අද(23) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී පැවැති ජානිපෙ නායක විමල් වීරවංශ මහතාගේ සුවිශේෂ දෙසුමට සවන් දීමට මහා සංඝරත්නය, විද්වත්තු, කලාකරුවෝ ඇතුළු රටට හිතැති ජන කොටස් පැමිණ සිටියහ. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන, පූජ්‍ය මහාචාර්ය මැදගොඩ ...
20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විවාද කරන දිනයේදීම යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පතද රහසිගතව ඇතුළත් කිරීමේ අවදානමක් පවතින බව පිවිතුරු හෙළ උරුමය පවසයි. කොළඹ අද(23) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ බව කියා සිටියේය. විසි...
පසුගිය පෙබරවාරි මස පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුබෑමකට ලක්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. එම පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයින් දැනුවත් කිරීම වෙනුවෙන් මහනුවර පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව සඳහ...
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 199 ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (23 වැනිදා) සමත් විය. මෙම ජයත් සමගින් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙසින් ජයගැනීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. තරගාවලියේ සම්පූර්ණ විස්ත...
මොරගහකන්ද, කළුගඟ ජලාශ ව්‍යාපෘතිය යටතේ කළුගඟ ජලාශයේ ජල පිරවීම අද (23) පළමු වරට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. කළුගඟ ලග්ගල, පල්ලේගම ප්‍රදේශයෙන් හරස් කරමින් කළුගඟ ජලාශය නිර්මාණය කෙරෙන අතර ජලාශයේ ධාරිතාව ඝණමීටර් දස ලක්ෂ 248ක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ජලාශ...
ඌව පළාත් සභා මන්ත්‍රීවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ, කුමාරසිරි රත්නායක සහ සුදර්ශන දෙනිපිටිය යන මන්ත්‍රීවරුන් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස ක්‍රියාකිරීමට තීරණය කොට ඇත. ඒ ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා පසුගිය 18දා තඹුත්තේගමදී සිදු කළ ප්‍රකාශයකට ...
ඉන්දීය ප්‍රධානයක් ලෙස ක්‍රියාත්මක සුවසැරිය ගිලන් රථ සේවය උතුරු පළාත තුළ ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (21) යාපනයේදී පැවැත්විණ. මේ අවස්ථාව සඳහා පසුගියදා රජය දරුණු ලෙස විවේචනය කරමින් නැවත එල්.ටී.ටී.ඊ. සංවිධානය අවශ්‍ය බවට ප්‍රකාශ කළ හිටපු ඇමතිනී වි...
රණවිරුවන් දඩයම් කරන පනත්වලට පක්ෂව අත ඔසවන කිසිදු මන්ත්‍රිවරයකුට මේ පොළොවේ වැළලෙන්නටවත් අයිතියක් නැති බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවැසීය. එසේ පැවැසුවේ පසුගියදා ජාතික සංවිධාන එකමුතුව රාජගිරියේ පිහිටි එම කාර්යාලයේදී පැවැත් වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය. එහිදී වසන්ත බණ්ඩාර මහතා මෙසේද අවධාරණය ක...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...