ඡායාරූප පුවත්

ඉහත තේමාව යටතේ අද(23) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී පැවැති ජානිපෙ නායක විමල් වීරවංශ මහතාගේ සුවිශේෂ දෙසුමට සවන් දීමට මහා සංඝරත්නය, විද්වත්තු, කලාකරුවෝ ඇතුළු රටට හිතැති ජන කොටස් පැමිණ සිටියහ.

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන, පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස, පූජ්‍ය ආචාර්ය මල්වානේ චන්දරතන, පූජ්‍ය ආචාර්ය හෑගොඩ විපස්සී, පූජ්‍ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති යන නාහිමිවරු ද ආචාර්ය ගුණදාස අමරසේකර, මහාචාර්ය ක්‍ෂණිකා හිරිඹුරේගම, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තීරණගම, වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු විද්වත් වෘත්තිකයෝ ද ඒ අතර වූහ.

රැස්ව සිටි පිරිස පිළිගැනීම ජානිපෙ ප්‍රධාන ලේකම් නීතිඥ කපිල ගමගේ මහතා විසින් සිදු කරන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More