ප්‍රවීණ රංගන ශිල්පී ඉන්දික ගිණිගේ ඊයේ (23) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට 37 වන වියේ පසුවුන ඔහු එක් දරු පියෙකුද වුනා. ඔහුගේ දේහය මේ වන විට මහනුවර මහ රෝහලේ තැන්පත් කර තිබෙනවා.
මහනුවර දොඩම්වල ප්‍රදේශයේ පිහිටි නිවසේ සිටියදී ඇතිවූ රෝගී තත්වයක් මරණයට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...