හික්ෂු නීතිය සහ රාජනීතිය එකට ඈඳීමේ කිසිඳු අවශ්‍යතාවක් නැතැයි මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් පවසනවා.
ඊයේ(22) රාගම ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකදී උන්වහන්සේ මේ බව සඳහන් කළේය.
පෞරාණික ශාසනික දායාදය පාලනය කරන්න හදන්නේ උත්සහ කරන අතර ඒයට ඉඩ නොතබන බවද උන් වහන්සේ පැවසීය.
මෙලෙස භික්ෂු නීතිය පාලනය කිරිමට උත්සහ දරන්නේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තනතුරට සම්බන්ධයෙන් කටයුතු කිරිමට බවද උන් වහන්සේ වැඩිදුරටත් පැවසීය.
රටේ බෞද්ධයින් හා ජාතික සම්පත් වෙනුවෙන් භික්ෂුන් වහන්සේලා කටයුතු කරන අතර උන්වහන්සේලාගේ ගුණවත් බවය සම්බන්ධයෙන් මහනායක හිමිවරු සහ සංඝ සභාව තීරණ ගනු ඇති බවද මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...