විග්නේස්වරන්ගේ ඉතිහාසය ලිවීම දිනකින් කල් දැමීමට සිදුවෙනවා. ඒ දිනේෂ් ගුණවර්ධන ගැන යමක් පැවසීමට. දිනේෂ් තම දේශපාලන වුවමනාවන් සඳහා ජාතිකත්වය ගසා කෑ අයකු නොවෙයි. අසූවේ දශකයේත් ඔහු ජාතිකවාදියෙක්. බණ්ඩාරනායක මැතිණිය සමග ඔහු දිගින් දිගටම දේශපාලනිකව ගමන් ගත්තේ වෙනත් පක්‍ෂයක නායකයාව සිටිය දී. මව්බිම සුරැක...
නාධිපතිවරණය සහ මහ මැතිවරණයට පෙර පළාත් සභා ජන්දය නැවැත්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේනතුව නියෝජනය කරන පක්ෂ නායකයින් අතර අද (26) පැවැති සාකච්ජාවකදී තීරණය විය. පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම රැස්වීම පැවැත්විණි. ශ්‍රී ලංකාවේ පළාත් සභා 09 කින් පළාත් සභා 07ක මැතිවරණය එකවර ...
ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ ක‍්‍රීඩාගාරයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම ඉවත් කරන්නේ නම් තමන් ද ඊට විරෝධය පළ කරන බව අමාත්‍ය සරත් අමුණුගම පවසයි. ඊයේ (25) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. එහිදී "එහෙම ගලවන්නේ ක...
මැතිවරණයේ සම්පූර්ණ ප්‍රතිඵලය නිකුත් කිරීම ප්‍රමාද වන බව පාකිස්තාන බලධාරීහු අද (26) උදෑසන ප්‍රකාශ කළහ. කෙසේ නමුත් මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙන ප්‍රතිඵල අනුව ඉදිරියට පැමීණීමට හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් සමත්ව ඇත. ඉම්රාන් ඛාන්ගේ ඉදිරියට පැමිණීම නොපිළිගන්නා බවත් මැතිවරණ ප්‍රතිඵල ගණන...
අපිට බණ කියන වැඩිමල් සොයුරා මෙන් පෙනී සිටින ඉන්දියාවේ, දුශ්කර පලත් වල පවුල් 70%ක ප්‍රමාණයකට වැසිකිලි පහසුකම් නැත. මෙසේ හෙයින් ඉන්දියාවේ 1.2 කෝටියක් පමන වන ඉන්දියන් ජනගහනයෙන් 60%ක් වැසිකිලි වෙනුවට භාවිතා කරනුයේ එලිමහන් ස්ථානය. මෙමගින් අපවිත්‍ර වන ඔවුන්ගේ ජල ප්‍රවාහණ පද්ධතිය නොයෙකුත් බෝවෙන රෝග...
විදෙස් ගත වීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක සඳහන් දිනයක් පිළිබඳ ඇති වු ගැටලුවක් හේතුවෙන් ලන්ඩන් බලා ගමන් කිරීමට අද(26) උදෑසන කටුනායකින් ගුවන් යානයකට ගොඩ වී සිටි පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් ඉන් පිටතට වැඩම කරවා තිබේ. ලන්ඩන් නුවර මෙම සති අන්තයේ පැවැත් වීමට නියමිතව තිබූ ධර්ම දේශනා කීපයක් සඳහා සහභාග...
වත්මන් ආණ්ඩුව විසින් සකස් කර ඇති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරාජය කිරිම සඳහා ඒකාබද්ධ විපක්ෂය විසින් කමිටු දෙකක් පත්කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද(25)පැවසීය. ඒ අනුව නීතීමය වශයෙන් කරුණු අධ්‍යයන කිරිම සඳහා ජී.එල්.පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් යුතු නීතිඥ කමිටුවක් සහ ව්‍යවස්ථ...
හම්බන්තොට මත්තල කේන්ද්‍ර කරගනිමින් ඉදිකල දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ හෙවත් ලංකාවේ විශාලතම ගුවන් තොටුපොල වූ මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර අහස් යානා තොටුපොල ගැන අද මුලු රටම කතාකරනු ලබයි. පසුගිය රජය විසින් ප්‍රධාන කොට රටට දායාද කල ජාතික ධනෝපායන මාර්ග තුනකි. 1. පොළොව කේන්ද්‍ර කරගනිමින්, කොළඹ - මාතර ...
යාපනයේ පෘතුගීසී බලකොටුව තුළට යුද හමුදාව අලුතින් පැමිණීමට කිසිදු අවශ්‍යතාවක් නැතැයි උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතා පැවසීය. පෙරේදා (24 වැනිදා) යාපනයේ මාධ්‍ය සමාජයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්‌වෙමින් ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේය. යාපනය ක...
හම්බන්තොට වරාට චීනයට ලබාදී මත්තල ගුවන්තොටුපල ඉන්දියාවට ලබා දෙන්නේ රාජ්‍ය තාන්ත්‍රික ගැටළුවක් ඇති නොවීම සඳහා සමබර කිරීමට බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසයි. හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපල ඉදිකිරීම නිවැරදි තීරණයක් බවත් එහෙත් එය කිසිඳු සැලැස්මකින් තොරව ඉදි කිරීම ගැටළුවට ...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙසින් නියත වශයෙන්ම නැවතත් ජනාධිපති ධුරයට පත්වනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. ඔහු මේ අදහස් පළ කළේ ඊයේ(24) පක්ෂ පළාත් පාලන මන්ත්‍රීවරුන් සමඟ කොළඹ පැවති රැස්වී...
අගෝස්තු 02 සවස 02ට කොළඹට ඔබත් එක්වන්න...
ක්රීඩා කරන කාලේ මමත් නායකයෙක් වෙලා සිටියා. එතැනදී අපි දකින දෙයක් තමයි පුද්ගලයෙක් නායකයෙක් කරන්න බොහෝ අය මහන්සි වෙනවා. අපිත් බොහෝම අමාරුවෙන් නාකයෝ හදාගෙන තැනකට ගෙනාවා. නමුත් ඒ අය වටා ගොනු වෙන්නේ පසුගිය කාලේ හොරකම් කළ දූෂිත පුද්ගලයින්. අන්ත එතැන තමයි ඒ නායකයින්ගේ පිරිහීම පටන් ගන්නේ. ඒ තත්ත්වය අපි ...
මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීම, ප්‍රචණ්ඩ ක්‍රියා, තලේබාන් සහ අයි.එස් ප්‍රහාර එල්ල වීමේ අවදානම මධ්‍යයේ පාකිස්තාන මහ මැතිවරණය අද (25) ආරම්භ විය. පාකිස්තාන ඡන්ද දායකයන් අද (25) උදෑසනින්ම ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කළ බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණි. මිලියන 106ක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ල...
ශ්රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටිමින් ඒකාබද්ධ විපක්ෂය හා සම්බන්ධ වී කටයුතු කිරීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක තීරණය කර තිබේ. ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න සහ සුසිල් පේ‍්‍රමජයන්ත් යන මන්ත‍්‍රීවරුන්ට මෙන්ම තමාටද ඒකාබද්ධ විපක්ෂයේ මීළග රැස්වීමට ආරාධනා කිරීමට එහි පක්ෂ නායකයින් ඊයේ (24)ත...
ආර්ථික වශයෙන් ලාභදායි මෙන්ම රටේ උපාය මාර්ගික වශයෙන් වැදගත් ආයතනයක් වන මත්තල ගුවන්තොටුපළ ගුවන් සේවා පනත වෙනස් කර හෝ විකිණිය යුතු බව පවසන ගුවන්සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. අද (25) ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථාන...
“ආණ්ඩුව පටන්ගෙන තිබෙනවා “ගම් පෙරලිය” කියලා එකක්. ඇත්තටම දැන් ගම් ටික පෙරලන්න දෙයක් නෑ… පෙරලා තියෙන්නේ. ගමේ, ජනතාවගේ ආර්ථිකය විනාශ කරලා තියෙන්නේ පෙරලිලා ඉන්න ජනතාව වල දාන්න විතරයි ආණ්ඩුවට තියෙන්නේ” යැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ලේකම් නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසනවා. ඒ ඊයේ (24) වැලිකඩවත්ත කාර්යාලයේ...
කී‍්‍රඩා අමාත්‍යාංශයේ කටයුතුවලට සම්බන්ධ නොවී තමන්ට පැවැරී ඇති රාජකාරි නිසි ලෙස ඉටු කරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට ඊයේ (24) දැනුම් දී ඇත. කැබිනට් මණ්ඩල රැස්වීමේදී ක‍්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාෆා සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්...
අධික වර්ෂාව හේතුවෙන් ඉදිකරමින් තිබු ජලාශයක වේල්ලක් කැඩි යාම නිසා ලාඕස් හි පුද්ගලයින් සිය ගණනක් අතුරුදහන් වී ඇති බව වාර්තා වනවා. වේල්ල කැඩී යාමත් සමග ඇතිවූ හදිසි ජල පහර හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව මේ දක්වා නිශ්චිතව ගණනය කර නැති බව ලාඕස් හදිසි ආපදා ඒකකය සදහන් කරයි. ඇතිවූ හදිසි ජලගැලීම් තත්ත්වය ...
මෙරට ජීවත් වන සිංහල ජනතාවට වඩා පැරණි ඉතිහාසයක් දෙමළ ජනතාවට තිබෙන බව උතුරේ මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කර ඇති බවත් එබඳු බොරු ඒ මහතා කෙසේ කියනවාද යන්න තමාට සිතාගත නොහැකි බවත් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ. ඊයේ(24) ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...