ප‍්‍රධාන පුවත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙසින් නියත වශයෙන්ම නැවතත් ජනාධිපති ධුරයට පත්වනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඔහු මේ අදහස් පළ කළේ ඊයේ(24) පක්ෂ පළාත් පාලන මන්ත්‍රීවරුන් සමඟ කොළඹ පැවති රැස්වීමකට සහබාගි විමෙන අනතුරුවය.

2020 ජනාධිපතිවරණයේදී ජයග‍්‍රහණය කල හැකි එකම අපේක්‍ෂකයා මෛත‍්‍රීපාල සිරිසේන මහතා බවත් ඒ සදහා වන ජයග්‍රාහී වැඩපිළිවෙල මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ හිතේ තිබන බවත් ඔහු කියා සිටී.

එය ජය ගැනීම සදහා මැජික් එකක් පෙන්වන්න සූදානම් බවත් ආප්ප වෙනුවට පිට්ටු ඉදිආප්ප වලින් හෝ වැඩේ කරන බවද මහ ලේකම්වරයා සදහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More