පුවත්
දේශීය පුවත්

සහල් නිෂ්පාදනය ඉහළ ගොස් ඇතැයි පවසමින් තිරිඟු පිටි මිල ඉහළ දැමීමට කටයුතු කළහොත් සියලුම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි. සහල් නිෂ්පාදනය ඉහළ ගොස් තිබෙනවා නම් මුලින්ම සිදු කළ යුතු වන්නේ රටින් සහල් ගෙන ඒම නවතා දැමීම බවද එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහත...

දේශීය පුවත්

ඉදිරියේ තමා දේශපාලනයට අවතීර්ණ වන බවට පැවසෙන සියලු වාර්තා හා කට කතා අසත්‍ය බව හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි. ඔහු මෙලෙස පැවසූ බව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා මාධ්‍යවේදියෙකු වන රන්ජන් පරණවිතාන මහතා ට්විටර් පණිවිඩයක් මගින් පවසා තිබේ. සංගක්කාර මහතා මේ වන විට එංගලන්තය හා ඉන්දියාව අතර පවතින ක්‍රි...

දේශීය පුවත්

තමන්ගේත් යම් යම් අඩුපාඩු පවතින බවත් ඒවා නිවැරදි කරගනිමින් ඉදිරියට යා යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසයි. බැසිල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය (28) යටියන්තොට ප්‍රදේශයේ පැවති පොදුජන රළ සම්මන්ත්‍රණය අමතමිනි. පුද්ගලිකව තමන්ගේත් අඩුපාඩු ඇති බවත් ඒව...

දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු කණ්ඩායම අතර යම්කිසි න්‍යායාත්මක ගැටළුවක් ඇති වී තිබෙන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසයි. ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනී පවිත්‍රා වන්නිආරච්චි හා ඇගේ සැමියා වන සබරගමුව පළාත් සභා සභ...

ක්‍රීඩා පුවත්

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරඟයෙන් කඩුළු 5 ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකාව සමත් විය. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 193 ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 31 ක් අවසානයේ ක...

Notice Board

‘ජනබල සේනා‘ නම් වූ සංවිධානය යටතේ අගෝස්තු 02 වැනිදා සවස කොළඹ දී ‘රට වනසන රට පාවා දෙන පරගැති ආණ්ඩුව ගෙදර යවමු‘ යන තේමාව යටතේ විරෝධතාවක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වෙයි. ඒ අනුව අගෝස්තු 02 වැනිදා කොළඹ ලිප්ටන් වටරවුම අසලින් විරෝධතා පා ගමනක් ඇරැඹීමට ද විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේ දී ජ...

පුරවැසි කොලම

හම්බන්තොට වරාය චීනයට කල්බදු ක්‍රමයට විකුණා දැමූ යහපාලන රෙජිමය , මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉන්දියාවට දොර දන්දීමට කටයුතු කරමින් සිටී. යහපාලනය බලයට පත්වන්නේ මාස 60න් අළුත් රටක් හදන බවට වන ප්‍රතිඥ දෙමිනි. එම මාස 60 තුල නව රැකියා අවස්ථා ලක්ෂ 10 ක් නිර්මාණය කිරීම ද ආකර්ශනීය පොරොන්දුවකි. යහප...

දේශීය පුවත්

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇඹිලිපිටිය හීන් දලුක්හින්න නාග විහාරස්ථානයේ සංවිධානය කර තිබූ බුද්ධ ප්‍රතිමා නිරාවරණය කිරීමේ උත්සවයට පොරොන්දුවූ පරිදි නොපැමිණීම නිසා එහි සංවිධායකන් දෙදෙනෙක් ඊයේ (28දා) කොහොඹ ගසක නැග විරෝධය පෑමත් සමග ඇතිවූ නොසන්සුන්තාව නිසා උත්සවය කල් දමනු ලැබීය. ආරාධනා මත පැමිණ ...

ව්‍යාපාරික පුවත්

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති පුටින් අතර පින්ලන්තයේ පැවති නිල සාකච්ඡාව පසුගිය සතියේ ලෝක දේශපාලන ක්‌ෂේත්‍රයේ ඇතිවූ වැදගත්ම සිදුවීමයි. එහිදී සිදුවූයේ පුටින්ගේ සහ ට්‍රම්ප්ගේ හමුවීමක්‌ පමණක්‌ නොවේ. එම හමුවීම ආර්ථික සහ දේශපාලනික වශයෙන් ශ්‍රී ලංකාවට සුවිශේෂ වැදගත්කමකින් යුක්‌ත වූවකි. ...

විදේශ පුවත්

ලොව වයස්ගතම කාන්තාව ලෙස සැලකෙන ජපන් ජාතික චියෝ මියාකෝ අභාවප්‍රාප්ත වී තිබේ. 1901 වසරේ මැයි මස 02 වන දින ජපානයේ වකායමා ප්‍රදේශයේ උපත ලද චියෝ මියාකෝ මියයන විට 117 හැවිරිදි වියේ පසු විණි. මීට පෙර ලොව වයස්ගතම කාන්තාව ලෙස මිසාඕ ඔකාවා හැදින්වූ වු අතර ඇය 2015 වසරේ අප්‍රේල් මස අභාවප්‍රාප්ත වී තිබිණි.

දේශීය පුවත්

චීනයේ ව්‍යාපාරිකයින්ට ශ්‍රී ලංකාවේ ටින් මාලු කර්මාන්ත ශාලා ආරම්භ කිරීම සඳහා රජය ආරාධනා කරන බවට වාර්තා පළ වන අතර එවැනි තත්වයක් හට ගත්තොත් දේශීය ටින් මාලු කර්මාන්ත කරුවන්ට විශාල බලපෑමක් සිදුවන අතර එමඟින් මෙරට ධීවර ජනතාවට ද විශාල ආර්ථික පාඩුවක් සිදුවන බව ද ටින් මාලු කර්මාන්ත කරුවන්ගේ සංගමයේ ලේකම් කම...

දේශීය පුවත්

රටට විරුද්ධව තිබෙන මහා බලවේගය පරාජය කිරීමටනම් කල්ලි කල්ලි සටන් පෙරමුණුවලට කැඩී සටන් කිරීමෙන් පලක් නොවන බව මහවැලි සංවර්ධන විෂය බාර රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා පවසයි. දිවයින ඉරිදා සංග්‍රහය සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා ඇත. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා...

පුරවැසි කොලම

මහවැලි සංවර්ධන විෂයය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක සැලකෙන්නේ පෙරළිකාර දේශපාලනඥයෙකු ලෙසටය. 2018 පෙබරවාරි මාසයේ ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශට ද අභියෝග කරමින් පක්‍ෂයේ තවත් පිරිසක්‌ සමඟ ඔහු රජයට එකතු වන්නේ මෛත්‍රී පිලත් මහින්ද පිලත් සමගි කරවීම හැර රට ගොඩනැගීම සඳහා වෙනත් විකල්පයක්...

දේශීය පුවත්

දුටුගැමුණු රජුගෙන් පසුව අපව ආරක්‍ෂා කර ගත්තේත්, අප ජීවත් වන්නේත් රට ජාතිය ආගම ආරක්‍ෂා කළ අයෝමය පුරුෂයා මහින්ද රාජපක්‍ෂ මහතා බව මාතර දෙවිනුවර පරම විචිත‍්‍රාරාම රජමහා විහාරාධිපති කළ්‍යානවංශික මහා නිකායේ අනුනායක ආචාර්ය අති පූජ්‍ය දෙවිනුවර සිරි සුනන්ද නාහිමියෝ පවසති. මාතර දෙවිනුවර පරම විචිත්‍රාරාම...

පුරවැසි කොලම

මේ දිනවල ඉන්දියානු රජයේ යම් නිලධාරීන් උදම් අනන්නේ පළමු වතාවට ඉන්දියාවෙන් පිටත ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් මිලදී ගැනීමට නුදුරු දිනකදී ඉන්දියාව සමත් වන බවටය. ශ්‍රී ලංකාවේ රජයේ ආරංචි මාර්ගවලට අනුව නුදුරු දිනකදී ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කෙරෙන අතර මෙම වසරේ දෙසැම්බර් මාසයේදී අදාළ ගිවිසුම ...

දේශීය පුවත්

තමන් තවදුරටත් ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක තනතුරයේ කටයුතු නොකරන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි. උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (28) පස්වරුවේ කොළඹ පැවති සමුලුවකදීය. අරාජිකත්වය කරා යන අපගේ දේශය හරිමගට ගැනීම උදෙසා ජාතික සම්මුතියක් ගොඩනැගීම යන මැයෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන...

දේශීය පුවත්

දෙමළ ජනතාවගේ ප‍්‍රශ්ණ විසඳිමට නව ව්‍යවස්ථාවක් මගින් සහය ලබා දෙන ලෙස තමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළ බව විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ තී‍්‍රකුණාමලයේ පැවැති උත්සවයකට එක්වෙමිනි. ඉකුත් දා පැවැති උත්සවයක් අතරතුර ද හිටපු ජනාධිපතිවරයා හමු...

දේශීය පුවත්

යුද්ධය වැපුරූ පිරිස් වර්තමානයේ ගුණවත් මිනිසුන් වී ඇති අතර යුද්ධය නිමා කළ පාර්ශව අද අපරාධකරුවන් බවට පත්ව ඇතැයි පැපිලියාන සුනේත‍්‍රාදේවී පිරිවේණාධිපති, ශී‍්‍ර ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති. උන් වහන්සේ මෙම අදහස් පළ කළේඅද (28) ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ස්වාධීන වූ 16 කණ්ඩායම නව පක්ෂයක් පිහිටුවීමට තීරණය කර ඇති බව එහි ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් ජාතික පුවත්පතක් වෙත අනාවරණය කර තිබේ. යම් හෙයකින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව පැමිණෙන පිරිසක් රඳවා ගැනීම සඳහා මෙම ...

GOSSIP

පසුගියදා කෙන්යානු පාර්ලිමේන්තුවේදී පැවති විවාදයකදී ශ‍්‍රී ලංකාවේ සම්පත් විදේශයන්ට ලබා දීම සම්බන්ධයෙන්ද අදහස් පළ විය. ‘ජනතාව විමසන්නේ අපේ රටත් සියෙරා ලියෝන් හා ශ‍්‍රී ලංකාව වැනි තත්වයකට පත් කරන්නට යනවාද කියන එක’ යයි එරට විපක්‍ෂ මන්ත‍්‍රීවරයෙක් ආණ්ඩුවෙන් විමසා සිටියේය. එරට ගුවන් තොටුපලක් හා ව...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More