‘ජනබල සේනා‘ නම් වූ සංවිධානය යටතේ අගෝස්තු 02 වැනිදා සවස කොළඹ දී ‘රට වනසන රට පාවා දෙන පරගැති ආණ්ඩුව ගෙදර යවමු‘ යන තේමාව යටතේ විරෝධතාවක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වෙයි.
ඒ අනුව අගෝස්තු 02 වැනිදා කොළඹ ලිප්ටන් වටරවුම අසලින් විරෝධතා පා ගමනක් ඇරැඹීමට ද විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේ දී ජන රැලියක් පැවැත්වීමට ද එම සංවිධානය කටයුතු යොදා ඇත.
පරගැති ආණ්ඩුව එරෙහිව අගෝස්තු 02 වන දා සවස 2:00ට කොළඹ ලිප්ටන් වටරවුම්ට එන්නපක්ෂ නායකයෝ ජනතාවගෙන් ඉල්ලති
Gepostet von මගේ රට – mage rata am Dienstag, 31. Juli 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...