මීට සුළු මොහොතකට පෙර පොළොන්නරුවේ නගරයේ පැවැත්වෙන ජනහමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. වැඩි දුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා පැවසුවේ සත පහකින්වත් වැටුප් වැඩි කිරිමට කිසිදු අනුමතියක් ලබා නෙදෙන බවයි. කැබිනට් මණ්ඩලය තුළදී එම යෝජනාව සම්මත කිරීමට ඉඩ නොදෙන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය....
පසුගිය සතියේ ආණ්‌ඩුක්‍රම සංශෝධනයේ නව ක්‍රමයක් හැදීමට යළිත් වරක් කෙටුම්පතක් ඉදිරිපත් කළා. උපදේශකයන් සියලු දෙනා එහි අත්සන් කර නොමැති බව හෙළිදරව් වුණා. හයදෙනෙක් පමණයි අත්සන් කර තිබෙන්නේ. එයිනුත් එක් අයෙකු ශ්‍රී ලංකාව තුළ වාසය කරන්නේ නෑ. රටක ආණ්‌ඩුක්‍රමය පිළිබඳව උපදෙස් දෙන 10 දෙනාගෙන් අත්සන් ලබ...
ආර්ථික වර්ධනය 4% ට බසියි; මහ බැංකු අධිපති කියයි මේ වර්ෂයේ (2018) සමස්‌ත ආර්ථික වර්ධනය සියයට 4 ක් පමණ දක්‌වා අඩුවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා ඊයේ (03 දා) මහ බැංකු මූලස්‌ථානයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය. මේ වසරේ මුලදී සියයට 5 ක පමණ සමස...
රට පුරා රජයේ රෝහල්වල ක්‍රියාත්මක වූ පැය විසිහතරක වෛද්‍ය වැඩ වර්ජනය අද 04 දා පෙරවරු 8.00 ට අවසන් වුවත් සිය ඉල්ලීම්වලට විසඳුම් නොලැබෙන්නේ නම් ඉදිරියේදී වර්ජන රැල්ලක් ඇතිවීම වැළැක්‌විය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි. ඉදිරි ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ වෛ...
ජනතාව දැඩි පීඩනයකින් හා දැරිය නොහැකි ජීවන බරකින් සිටියදී ඔවුන් මත බදුබර පටවා තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙ වැටුප් වැඩි කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම ජනතා විමුක්ති පෙරමුණ හෙලා දකින බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙ වැටුප් 215%කින් ඉහල දැමීමට සුදාන...
ආණ්ඩුවෙන් ඉවත් වී සහ දිනවූ16 දෙනාගේ කණ්ඩායම මෙන් ඉදිරියට එළැඹෙන සියලු මැතිවරණවලදී ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම සමග කටයුතු කරන බව එම කණ්ඩායමේ ජේෂ්ඨ සාමාජිකයෙක් ජාතික පුවත්පතකට හෙළිකර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වුණත් නැතත් එය සිදු කෙරෙන බවයි ඔහු සඳහන් කරන්නේ. දැනටමනටමත් මේ පි...
රු.කෝටි 45 කට විදින්න සේප්පු හිල්කරන පිස්සු තානාපතියෙකු යළි සියරට කැඳවන්න බැරි ඇයි? ආණ්ඩුවක්ද? පාණ්ඩුවක්ද? (Video) බුද්ධික පතිරන පා.ම කටාර් දේශයේ ශ්‍රී ලංකා පාසැලේ ඇති රුපියල් කෝටි 45 කට අධික මුදලකට කෑදර වී එය අත්පත් කර ගැනීමට වසර කිහිපයක තිස්සේ වලිකන ඒ.එස්.පී ලියනගේ නමැති පිස්සු තානාපතියා විසින...
බැසිලිකාවෙ Mahinda Pathirana ශූරීන්ට අනුව ලිප්ටන් එකේ කෙරුවෙ කොරන්න ඕනැ නැති වැඩක්.. මේ රටේ මිනිස්සුන්ට ඇත්තටම උද්ගෝෂණේ කරන්න තරම් ප්‍රශ්ණ නෑ.. මේ රටේ මිනිස්සුන්ට ආණ්ඩුවත් මහ අවුලක් නෑ.. ආණ්ඩුවට විරුද්ධව මිනිස්සු එන්නෙ නෑ.. එහෙම ගෙන්නන්න නම් බැසිල් රාජෝත්තමයාණන් වහන්සේ මහා පෙලහර පාන්න ඕනැ.. එහෙම ...
පලවැල තබා සෙවනකුදු ලැබෙතැයි නොසිතා ගස් සිටවන මිනිසුන්ට ! බිම් අඟලකට එකිනෙකා නසාගන්නා සමාජයක, රට වෙනුවෙන් හැකි පමණින් යම් දෙයක් කැප කරන මිනිසුන්ට ! වනාන්තර එලිකර පරිසරය වනසන මිනිසුන් අතර, එක් පැලයක් පමනවත් නොකපා ඉතිරි කර පරිසරයට දායාද කරන මිනිසුන්ට ! බිනුරි දිසාසේකර
- ජානිපෙ නායක විමල් වීරවංශ මේ පරගැති, නරුම ආණ්ඩුව ගෙදර යැවීමේ අවසන් සටනට සැරසෙන ලෙසත් ඒ වෙනුවෙන් සැප්තැම්බර් පස්වැනිදා දිවයිනේ සතර දෙසින් ජනසුනාමියක් ලෙස කොළඹට කඩාවැදිය යුතුව ඇති බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි. ඊයේ (02) කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ පැවති ජනබල සේනා විරෝධතා ර...
අද(03)දින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ කාර්යාලයේ දී ජ්‍යෙෂ්ඨ මානව හිමිකම් උපදේශක ජුවාන් ෆර්ඩිනැන්ඩස් මුණගැසුණු රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා 30/1 යෝජනාව මහා අවලංගු කළ යුතු බවට කරුණු ඉදිරිපත් කළේය. එම අවස්ථාවට ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සම ලේකම් යසස් ධර්මදාස මහතා ද එක්විය. රණවිරුව...
මෙතෙක් කලක් සිවිල් ගුවන් සේවා අධිකාරිය සීමා පනවා තිබුනේ දළදා මාළිගාවට අඩි 10000ක් ඉහල අහස සහ දළදා මාලිගාව කේන්ද්‍රයේ සිට නාවික සැතපුම් 2ක අරීය සීමාවෙන් පිටත ප්‍රදේශය පමනක් හෙලිකොප්ටර් ඇතුලු ගුවන්යානා ගමනා ගමන කටයුතු වලට යොදාගැනීමට අවසර ඇති ලෙසයි. එහෙත් පසුගිය මැයි මස 17වනදා සිට ශ්‍රී ලංකා ගුවන...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (03) දින දීප ව්‍යාප්ත වැඩවර්ජනය උදෑසන 8.00 සිට ආරම්භ කළේය. සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීමට එරෙහිව මෙන්ම මූලික වැටුප් ඉහළ නැංවීම, රාජ්‍ය සේවයේ දිමනා ලබාදීම, වෛද්‍යවරුන්ගේ බාධා කිරිමේ රැදීසිටිමේ හා පැමිණිමේ දිමනාව ඉහළ නැංවීම සහ වෛද්‍යවරුන්ගේ ද...
ඒකාබද්ද විපක්‍ෂය විසින් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය ඉල්ලා සිටීම සම්බන්දයෙන් එක්සත් ජනතා නිදමහස් සන්දානයේ මහ ලේකම් මහින්ද අමරවීරගෙන් මතය විමසන බව කතානායක කරු ජයසුරිය මහතා පවසයි. මේ බව සදහන් කරමින් කතානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය. මාධ්‍ය නිවේදනයයි. එක්සත් ජන...
මාධ්‍ය හමු අතරතුර සුවිශේෂී පුද්ගලයන්ට දුර දුරකතන ඇමතුම් ගැනීම සම්බන්ධයෙන් නයෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පිළිබඳ පසු පසුගිය කාලය පුරාම දැඩි කතාබහට ලක්විය. ඔහු නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු පවා ඔහුගේ මෙම ක්‍රියාකලාපය ප්‍රතික්ෂේප කළ අතර මින් ඉදිරියට ඔහු එම ක්‍රියාවෙන් වැළැකිය ය...
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මෙහෙයවීමෙන් අද(03) පෙරවරු 08.00 සිට දීපව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක් පැවැත්වෙයි. හදිසි සේවා ප්‍රතිකාර කටයුතු මෙන්ම මාතෘ, ළමා, වකුගඩු රෝග සහ ත්‍රිවිද හමුදා රෝහල්වලත්, මහරගම අපේක්ෂා පිළිකා රෝහලේත් වර්ජනය ක්‍රියාත්මක නොවන බව එම සංගමය ප්‍රකාශ කළේය. සිංගප්පූරු නිදහස්...
ජනතාව ඉතා දුෂ්කරතාවලට මුහුණ දී සිටියදී රජය මන්ත්‍රීවරුන්ගේ වැටපු වැඩි කළොත් රජයට ඉතා ඉක්මනින්ම ගෙදර යාමට හැකිවනු ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය. කොළඹදී ඊයේ (2) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත්...
පසුගිය මාස කිහිපය තුළ කුඩා වාහන ලංකාවට ගෙන ඒම සුනාමියක් බවට පත් වූ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඊයේ (02) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. නියඟය පැවති ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වවුනියා, මන්නාරම, කුරු...
ජනබල සේනා විරෝධතා පාගමනින් අනතුරුව විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේදී පැවැති විරෝධතා ජනරැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දියත් විය. එම විරෝධතා ජනරැලිය අමතා, ඒකාබද්ධ වෘත්තීය සමිති බලමණ්ඩලයේ ප්‍රධාන ලේකම් පියදාස, වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණෙ වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් ඉංජ...
ජාත්‍යන්තරය විසින් මිලදී ගනු ලබන මෙරට ජාතික සම්පත් තමන් බලයට පත්වූ පසු නැවැත ලබාගැනීම පිළිබඳව සැලකිලිමත් වන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (2) පැවැසීය. එබැවින් රජය විකුණා දමන දේවල් මිලදී නොගන්නා ලෙස තමන් ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කරන බවද හිටපු ජනාධිපතිවරයා කීය. ඒකාබද්ධ විපක්ෂය විසින් ක...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...