බැසිලිකාවෙ Mahinda Pathirana ශූරීන්ට අනුව ලිප්ටන් එකේ කෙරුවෙ කොරන්න ඕනැ නැති වැඩක්.. මේ රටේ මිනිස්සුන්ට ඇත්තටම උද්ගෝෂණේ කරන්න තරම් ප්‍රශ්ණ නෑ.. මේ රටේ මිනිස්සුන්ට ආණ්ඩුවත් මහ අවුලක් නෑ.. ආණ්ඩුවට විරුද්ධව මිනිස්සු එන්නෙ නෑ.. එහෙම ගෙන්නන්න නම් බැසිල් රාජෝත්තමයාණන් වහන්සේ මහා පෙලහර පාන්න ඕනැ.. එහෙම පෙලහර නොපාපු නිසා ලිප්ටන් වටරවුමට ගෝල්ෆේස් වගේ සෙනඟ ආවෙ නෑ.. ඒ නිසා ලිප්ටන් වටරවුමෙ උද්ගෝෂණේ පට්ට අසාර්ථකයි.. ?
දැන් අපි තේරුම් ගන්න ඕනැ බැසිලිකාවෙ මන්ත්‍රී සංසදය හැරුණු කොට උද්ගෝෂණේට ආපු මුළු ඒකාබද්ධයම ෆේල්.. කලින් සහභාගී වෙනවා කියලා ප්‍රචාරයක් නොකර තියෙද්දිත් අසාර්ථක රැස්වීමකට එන්න තරමට මහින්ද රාජපක්ෂත් ලොසේ ලොස්.. බැසිලිකාවෙ යාන්ත්‍රණය වැඩේ බ්ලොක් කරොත් ඒකාබද්ධෙ සල්ලං.. බැසිල් මහෝත්තමයාණන්ගේ රශ්මි කදම්භ ඉස්සරහා මහින්ද රාජපක්ෂත් පුස්සක්.. අපේ මහෝත්තමයාණන්ගේ අතේ තමයි වැඩ කෑල්ල තියෙන්නෙ කියන එක තමයි..
ඔටුවා කූඩාරමට රිංගන බව අපි කියන කොට ඒක සමහරුන්ට පෙනුනෙ නෑ.. අපිව පෙනුනෙ නැති ප්‍රශ්ණ හදන වාත කේස් විදිහට.. එහෙම නොතේරුණ මහත්තුරු නෝනලාටත් ‘කතන්දරේ’ තේරුම් ගන්න බොහොම සරලවම කියන මේ පෝස්ට් ගොඩක් වටිනවා හිටං..
ඔබට සතුටුයිද අහන්න එපා.. මට පට්ට සතුටුයි.. මුංට ඕනෙ රට ගැන හිතන්න නෙවි.. බැසිල් මහෝත්තමයා ඇමරිකාවෙ විවේක ගත්ත කාලෙ මේක පිළිවෙලක් කරපු ඉතුරු එවුන් ටිකටත් මේක එපා කරවලා බැසිලිකාවෙ ‘මමයි රජා’ ෂෝ එක 2015වේ කෙලවගත්ත තැන සිට නැවත අරබන්න..
මේ හාදයා කියන විදිහට මේකෙ බලය දැනටම තියෙන්නෙ මහෝත්තමයා ඇතුළු ඒ හාදයන්ට නම් මොකටද බ්‍රෝලා අපි මේ යක්කුන්ට ඡන්දයක්වත් දෙන්නෙ..??
Wishwa Chinthana
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...