ඡායාරූප පුවත්

ජනබල සේනා …

August 2, 2018 10:40 pm | Lanka Lead News

ජනබල සේනා විරෝධතා පාගමනින් අනතුරුව විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේදී පැවැති විරෝධතා ජනරැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දියත් විය.

එම විරෝධතා ජනරැලිය අමතා, ඒකාබද්ධ වෘත්තීය සමිති බලමණ්ඩලයේ ප්‍රධාන ලේකම් පියදාස, වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණෙ වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් ඉංජිනේරු කපිල පෙරේරා, ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සාහිත්‍යසූරී ආචාර්ය ගණදාස අමරසේකර, දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණේ සභාපති බෙංගමුවේ නාලක හිමි, දේශවිමුක්ති ජානතා පක්‍ෂය වෙනුවෙන් ගලගම ධම්මරංසි හිමි, ශ්‍රී ලංකා මහජන පක්‍ෂය වෙනුවෙන් එහි නායක අසංක නවරත්න, ලංකා සම සමාජ පක්‍ෂය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් බන්දුල ගුණවර්ධන, ගාමිණි ලොකුගේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන, පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ යන මහත්වරු අදහස් දැක්වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More