ප‍්‍රධාන පුවත්

මාධ්‍ය හමු අතරතුර සුවිශේෂී පුද්ගලයන්ට දුර දුරකතන ඇමතුම් ගැනීම සම්බන්ධයෙන් නයෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පිළිබඳ පසු පසුගිය කාලය පුරාම දැඩි කතාබහට ලක්විය‍.

ඔහු නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු පවා ඔහුගේ මෙම ක්‍රියාකලාපය ප්‍රතික්ෂේප කළ අතර මින් ඉදිරියට ඔහු එම ක්‍රියාවෙන් වැළැකිය යුතු බවට ඔවුන් අවධාරණය කරයි.

ඊයේ (2)පැවති මාධ්‍ය හමුවකදී අදට නියමිත වැඩ වර්ජන සම්බන්ධයෙන් විමසීම සදහා රන්ජන් රාමනායක දුරකතන ඇමතුමක් ලබාගත් අතර ඔහු සම්බන්ධ වන්නේ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සමඟය.

වැඩවර්ජනය සදහා හේතු පාදක වූ කරැණු දීර්ග වශයෙන් පැහැදිලි කළ පාදෙණිය මහාතාට පිළිතුරැ දැක්වීමක් රන්ජන් රාමනායක මහතා විසින් සිදු නොකළ අතර ඔහුගේ එකම ඉල්ලීම වූයේ වැඩ වර්ජනය නවතන්නැයි ඉල්ලා සිටීම පමණි.

අවසානයේ සිදු වූයේ නියෝජ්‍ය ඇමති රන්ජන් විසින් කැදවා තිබූ මාධ්‍ය හමුව වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ මාධ්‍ය හමුවක් වීම පමණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More