ආණ්ඩුවෙන් ඉවත් වී සහ දිනවූ16 දෙනාගේ කණ්ඩායම මෙන් ඉදිරියට එළැඹෙන සියලු මැතිවරණවලදී ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම සමග කටයුතු කරන බව එම කණ්ඩායමේ ජේෂ්ඨ සාමාජිකයෙක් ජාතික පුවත්පතකට හෙළිකර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වුණත් නැතත් එය සිදු කෙරෙන බවයි ඔහු සඳහන් කරන්නේ.
දැනටමනටමත් මේ පිළිබදව ඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කොට ඇති බව ද ඔහු සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...