ශ්‍රීලංකන් ගුවන් සමාගම කොළඹ සහ සිංගප්පූරුව අතර ගුවන් ගමන් ධාරිතාව සුවිශේෂී ලෙස වැඩිකිරීමට කටයුතු කර ඇත. අති නවීන අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධතියක් ඇතුළු සුවපහසු ආසන වලින් සමන්විත පුළුල් බද සහිත A330 ගුවන් යානා මෙම ගුවන් ගමන් සදහා යොදා ගනිමින් රසවත් ආහාර පාන ලබාදෙමින් පාරිභෝගිකයන්‍ට උ...
ශ්රී නිදහස් පක්‍ෂ සංවත්සරයට පෙර පක්‍ෂයේ පිරිස් ආණ්ඩුවෙන් ඉවත් නොවුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බලය අල්ලන බව 16 දෙනාගේ කණ්ඩායමේ සාමාජික ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය. මීට අමතරව වර්තමාන ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂ විසින් සැප්තැම්බර් 05 වැනිදා කොළඹදී පවත්වනු ලබන විරෝධතා රැලියට පූර්ණ සහයෝගය...
පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ තීරණයන් ගැනීම සඳහා පත් කෙරුණු සීමානිර්ණ සමාලෝචන කමිටුවේ පියවර පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ බහුතර එකඟතාවය මත ගැනීමට සැලසුම් කර ඇත. පාර්ලිමේන්තුවේදී පළාත් සභා මැතිවරණ සීමානිර්ණ වාර්තාව පරාජයට පත්වීමෙන් පසු කථානායක කරු ජයසූරිය මහතා පත් කළ සීමානිර්ණ සමාලෝචන කමිටුවක් ...
මහවැලි එල් කලාපයේ සිංහල පවුල් මුලතිව් දිස්ත්‍රික්කයේ පදිංචි කිරීමේ වැඩපිළිවෙලක් නොමැති බව මහැවලි රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා පවසයි. ඊයේ (30) කොළඹ පැවති මාධ්‍ය හමසුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය. මුලතිව් දිස්ත්‍රික්කය තුළ සිංහල පවුල් පදිංචි කිරීමේ සුදානමක් පවතින බවට ප...
ඇමති රාජිත සේනාරත්න මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතාගේ විවාහ මංගල උත්සවය මේ වන විට සමාජ ජාලාවන්හි දැඩි කතාබහකට ලක්ව තිබේ. අගමැති නිල නිවස වන අරලිගහ මන්දිරයේදී එම උත්සවය පැවැත්වීම මෙන්ම ඊට වැය කරන ලද අධික වියදමද මීට හේතු වී ඇත. කෙසේ වෙතත් මංගල උත්සව සභාව අමතමින් චතුර ...
මහවැලි කලාප නිර්මාණය කරන මුවාවෙන් මුලතිව් දිස්ත‍්‍රික්කයේ සිංහල ජනතාව පදිංචි නොකරන ලෙස ඉල්ලා මුලතිව් දිස්ත‍්‍රික්කයේ දෙමළ ජනතාව සහ සිවිල් සංවිධාන පසුගිය දිනවල මුලතිව් නගරයේ විරෝධතාවක නිරත වූහ. මොරගහකන්ද ජලාශ සහ කළු ගඟ ව්‍යාපෘති ඔස්සේ උතුරට ජලය ගෙන එන මුවාවෙන් මහවැලි කලාප නිර්මාණය කර සිංහල ජනතා...
ශ්රී ලංකාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස තහවුරු කරමින් සංහිඳියාවත්, ස්ථීරසාර සාමයත් උදාකර ගැනීමට ජනාධිපති ධුරයට පත්වූ දා සිට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සිදු කරන කැපවීම තමා අතිශයින්ම අගය කරන බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි. නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන බහුආංශික ...
ඒකාබද්ධ විපක්ෂය විසින් එළඹෙන (05දා) කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය කොළඹ පාසල් ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන බොහෝමයක කටයුතු අඩාලවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා අද (30දා) පැවසීය. රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල වෘත්තීය සමිති, ගුරුවරුන්, නීතිඥයන්, වෛද්‍යවරුන්, පාසල් වෑන් රථ, දුම්...
අද වන විට අරලිය ගහ මන්දිරය මගුල් ගන්නා ස්ථානයක් බවට පත්ව ඇති බවත් චතුර සේනාරත්නට සුභ පතුම් එක් කරන අතර බදු ගෙවන ජනතාවට ස්තූති කරන බව පියල් නිශාන්ත මහතා පවසයි. අද (30) ඒකාබද්ධ විපක්ෂය කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මේ බව සදහන්...
තමන් සමග රූපවාහිනී නාලිකාවක විවාදයකට එන ලෙස විමල් වීරවංශ මහතා පසුගිය දිනවල නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙත අභියෝගයක් සිදු කළේය. එයට පිළිතුරු දුන් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියේ තමන් අභියෝගය භාර ගන්නා බවත්, තමන් විසින් ඉදි කරන ලද උදාගම්මානයක ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඉදිරියේ මෙම විවා...
වසර 06ක සිර දඩුවමක් නියම වී ශ්‍රී ජයවර්ධනපුර රෝහල් ප්‍රතිකාර ලබමින් සිටි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි බන්ධනාගාර රෝහල වෙත මාරු කර හැරීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා සඳහන් කලේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සෞඛ්...
ගාල්ල කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ නව කාර්යයාලය විවෘත කිරීමේ අවස්ථාව ඊයේ (29) වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. එම උත්සවය අතරතුර නව කාර්යාලය ඉදිරිපිටට රැස්වූ විනාශකාරී කටුපොල් වගාවට එරෙහි ජනතා ව්‍යාපාරය සංවිධානය උද්ඝෝෂණයක් පැවැත්ත විය. එම උත්සවයෙන් අ...
වල මන්දිරයේ සිටින ඉරාන විරෝධී නිලධාරීන්ට ඇමෙරිකාව පැන වූ සම්බාධක අසමත් වන බව පෙන්වීමට පියවර ගන්නා බව ඉරාන ජනාධිපති හසන් රොව්හානි අද (28) පැවැසීය. ඉරාන පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති හසන් රොව්හානී ඒ බව පැවැසීය. ඇමෙරිකා එක්සත් ජනපදය පැනවූ නව ආර්ථික සම්බාධකවලට මුහුණ දෙන්නේ කෙ...
කිලිනොච්චිය, පණ්ණකඩ්ඩි ප්‍රදේශයේ කුඹුරු යායක තිබි සොයාගත් කාන්තා මළ සිරුර ඊයේ (29) සවස මියගිය කාන්තාවගේ ඥාතීන් විසින්හඳුනාගෙන තිබේ. මාන්කුලම, මුරුකණ්ඩි, වසන්තනගර් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි එක්දරු මවක් වන කරුපයියා නිත්‍යකලා නැමැති කාන්තාවක් එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බව මියගිය කාන්තාවගේ පියා...
කොළඹ විහාර මහා දේවි උද්‍යානයට සහ කාක දූපත උද්‍යානයට ක්‍රීඩා කිරීමට පැමිණෙන කුඩා දරුවෙකුගෙන් පැයකට රුපියල් 400 බැගින් පෞද්ගලික සමාගමක් වෙත අය කරගැනීමට අවස්ථාව ලබාදීම සඳහා කොළඹ මහ නගර සභාව යෝජනාවක් සම්මත කරගෙන තිබේ. වයස අවුරුදු 5-10 අතර දරුවෙකුගෙන් විනාඩි 15කට රුපියල් 100 බැගින් අය කරගැනීමට මෙම...
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන "ජන බලය" විරෝධතාවට විපක්‍ෂයේ අසුන්ගත් ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් සහභාගි වුවහොත් ඒ ගැන පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී තීන්දුවක් ගන්නා බව එම පක්‍ෂයේ ජේයෂ්ඨ උප සභාපති ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ඊයේ (29දා) පැවැසීය. මෙතෙක් කිසිදු මන්ත්‍රිවරයකු ඊට සහභාගි ව...
තරුණයන් ඇතුළු 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ 10 වන සැකකාර ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි නමැත්තාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගහැර යාමට ත්‍රිවිධ හමුදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ආධාර අනුබල දී හෝ යම් සහනයක් දක්වා...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සහ මිහින්ලංකා ආයතනවල අක්‍රමිකතා විමර්ශනය කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත අද පෙරවරු 9.15 ට පමණ පැමිණියේය. ඒ එම කොමිසම විසින් සිදුකරන ලද දැනුම්දීමක් අනුවය. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය. “මිහින්...
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම සැප්තැම්බර් 05 වැනිදා පැවැත්වෙන විරෝධතාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් එක්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අද පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. ...
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායකට අද ගාල්ලේ පැවති උත්සවයක් අතරතුර විරෝධයක් එල්ල වුණා. කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් නව ප්‍රදේශීය කාර්යාලට විවෘත කිරීම වෙනුවෙන් එම උත්සවය පැවති අතර, කටුපොල් වගාව නිසා මහත් අසීරුතාවට මුහුණ දෙන බව පවසමින් එම අවස්ථාවේ උත්සව භුමියෙන් පිටත විරෝ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...