ප‍්‍රධාන පුවත්

SLFP බලය අල්ලනවා – ඩිලාන්

August 31, 2018 6:10 am | Lanka Lead News

ශ්‍රී නිදහස් පක්‍ෂ සංවත්සරයට පෙර පක්‍ෂයේ පිරිස් ආණ්ඩුවෙන් ඉවත් නොවුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බලය අල්ලන බව 16 දෙනාගේ කණ්ඩායමේ සාමාජික ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

මීට අමතරව වර්තමාන ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂ විසින් සැප්තැම්බර් 05 වැනිදා කොළඹදී පවත්වනු ලබන විරෝධතා රැලියට පූර්ණ සහයෝගය ලබා දෙන බවද අද (30දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

පක්‍ෂ සංවත්සරය සැප්තැම්බර් 02 වැනිදාට යෙදී තිබුණද, එදිනට සංවත්සරය නොපවත්වන බවට ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කණඩායම සඳහන් කරන බවද ඔහු පවසා සිටියේය.

කෙසේ වුවද ඉතා ඉක්මනින් පක්‍ෂ සංවත්සරය පැවැත්වීමට සිදුවන බවද හෙතෙම සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More