ප‍්‍රධාන පුවත්

මහවැලි එල් කලාපයේ සිංහල පවුල් මුලතිව් දිස්ත්‍රික්කයේ පදිංචි කිරීමේ වැඩපිළිවෙලක් නොමැති බව මහැවලි රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා පවසයි.

ඊයේ (30) කොළඹ පැවති මාධ්‍ය හමසුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

මුලතිව් දිස්ත්‍රික්කය තුළ සිංහල පවුල් පදිංචි කිරීමේ සුදානමක් පවතින බවට පසුගියදා එම ප්‍රෙද්ශයේ ජනතාව සිදු කළ විරෝධතාවක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මහවැලි එල් කලාපය යටතේ මුලතිව් දිස්ත්‍රික්කය තුළ සිංහල පවුල් පදිංචි කිරීම වහා නවතා දමන ලෙසට බල කරමින‍් මුලතිව් ප්‍රදේශයේ ජනතාව හා දේශපාලනඥයින් එක්ව පෙරේදා දිනයේදි විරෝධතාවක නිතර විය.

අපි අලුතින් පදිංචි කරන්න දෙයක් නැහැ මේ අපේ වාස භූමි

අපි අලුතින් පදිංචි කරන්න දෙයක් නැහැ මේ අපේ වාස භූමි – කෝකිලායි, නයාරු ප්‍රදේශයේ පදිංචි සිංහල ජනතාව කියති.

Gepostet von Lanka Lead News am Donnerstag, 30. August 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More