අද වන විට අරලිය ගහ මන්දිරය මගුල් ගන්නා ස්ථානයක් බවට පත්ව ඇති බවත් චතුර සේනාරත්නට සුභ පතුම් එක් කරන අතර බදු ගෙවන ජනතාවට ස්තූති කරන බව පියල් නිශාන්ත මහතා පවසයි.
අද (30) ඒකාබද්ධ විපක්ෂය කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මේ බව සදහන්කර සිටියේය.
එම මාධ්‍ය හමුවේදී පියල් නිශාන්ත මන්ත්‍රීවරයා චතුර සේනාරත්න මහතාගේ විවාහ දිවියට සුබ පැතුම් එක් කළ අතර පසුගිය ආණ්ඩු සමයේ අරලියගහ මන්දිරය දන් දෙන ස්ථානයක් ලෙස හැඳින් වූ බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
රටේ ආර්ථියකය , දේශපාලනය , සමාජය දැවැන්ත අර්බුධයකට මුහුණදී සිටින නිසා වත්මන් ආණ්ඩුව නිරුවතින් සිටින බවත් ආණ්ඩුවේ තේමා පාඨය වී ඇතිතේ “නිර්වත්‍රං පරමං සුඛන්” යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.
අද කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැති මංගල උත්සවයේ පින්තූර කිහිපයක් පහතින්-




ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...