දේශීය පුවත්

කිරි ගවයින් 2500 ක් ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

කෙසේ වෙතත්  පසු ගිය රජය සමයේ ආනයනය කරන ලද කිරි ගවයන් මිලදීගෙන කිරි ගොවි පාලනය සිදුකරමින් සිටින  ගොවින් මෙන්ම  ව්‍යාපාරිකයන්   සඳහන් කරන්යනේ විශාල මුදලක් වියදම් කර  මිලදී ගත් ගවයන් ලෙඩ වීම සහ ප්‍රමාණවත් කිරි අස්වැන්නක් නොමැති කම නිසා  දිවි හානිකර ගැනීමේ තත්ත්වයට පත්ව ඇති බවය.

දේශීය අභිජනන වැඩපිළිවෙලක් අවශ්‍ය බව කියමින් සිටින මොහොතක  නැවත වටයකින්  රජය කිරි ගවයන් ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කිරීමට  තීරණය කිරීම පිළිබඳව කිරි ගොවීන්ගේ දැඩි විරෝධය පළවී ඇත.

සබැඳි පුවත් – 

රටින් ගෙනා දෙණුන්ගේ කිරි නෑ… ඇමතිලාගේ හරක් ජාවාරමෙන් කිරි ගොවීන් අමාරුවේ…

 

හරක් ආනයනය ඇතුළු හරක් වැඩ වලින් කිරි ආර්ථිකය වැනසූ හැටි – විශේෂ හෙලිදරව්ව (Video)

 

පෙර හරක් කළ වැරදි වහන්නේ නෑ … දැන් හරක් කරන වැරදි හදන්න ඕන – කිරි හරක් ආනයනය ගැන දයාසිරිගෙන් ප්‍රහාරයක්

 

පිටරට ලෙඩ හරක් ගෙනත් කිරි ගොවියා ඇන්දූ හැටි;

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More