රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ. නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරීනි නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ අද(31) පෙරවරුවේ ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වූ බවයි. සුදු වෑන් සිද්ධිය පිළිබඳව පැවැත්වූ...
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ දුම්මලදෙණිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ගුවන් හමුදා සාමාජිකයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. වරකාපොල පොලීසිය සඳහන් කළේ අද(31) අළුයම 4.00ට පමණ ත්‍රීරෝද රථයක් සහ කන්ටේනර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරෙන් ත්‍රීරෝද රථයේ ...
ඉදිරි මැතිවරණ සඳහා අපේක්ෂකයන් ලෙස භික්ෂූන් වහන්සේ ඉදිරිපත් නොකිරීමට පියවර ගන්නා ලෙස ප්‍රධාන දේශපාලන පක්ෂවලට දැනුම් දුන් බව අස්ගිරි පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධීකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පවසයි. මහනුවර දී ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කළ උන්වහන්සේ, ජාතික ගීය දෙමළ බසින් ගැයීම නවතා ඇති...
රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයා බොරුවෙන් රජ කළ අයෙක්. ව්‍යාපාරවලින් බොරුකර හසු වී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයත් අහිමි වූ කෙනෙක්. ජීවිත පූජාවෙන් සටන් කළ රණවිරුවන්ට කල් ඉකුත් ඖෂධ ලබා දුන් පුද්ගලයෙක්. මොහු සිංගප්පූරු මවුන්ටන් රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමේ මුවාවෙන් රට පනින්නට උත්සාහ ගන්නා බවක් පෙනෙන්නට ...
ජනාධිපතිවරණය සමයේ කුණු කූඩයට දමනවා යැයි කී මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ජනතාව රවටා අත්සන් කිරීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි. එළැඹෙන මහ මැතිවරණයෙන් අනතුරුව නිසැක වශයෙන් මෙය අත්සන් කරනු ඇතැයිද හෙතෙම කීවේය. වත්මන් රජය ...
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව පවතින දූෂණ අක්‍රමිකතා චෝදනා සම්බන්ධයෙන් වහාම නඩු පැවරිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි අවධියේ ඖෂධ මිලදී ගැනීමේ දී සිදුවූ බව පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා රජ...
නීත්‍යානුකූල ලෙස රජයට පවරානොගත් නෙවිල් ප්‍රනාන්දු රෝහලට වර්තමාන ආණ්ඩුව යටතේ මුදල් ගෙවා තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මේ මාසයට අදාළව රුපියල් මිලියන දෙසිය පනහක (250) මුදලක් ගෙවා තිබෙන බවත් මේ අනුව නෙවිල් ප්‍රනාන්දු රෝහලට සමස්ත කාලය තුල රුපියල් මිලියන පන්දහසකට වැඩි ප්‍රමාණයක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන තිලකරත්න ඩිල්ෂාන් ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග කිරීමට සූදානම් වෙයි. “ජනපතිතුමත් හමුවුණා, අගමැතිතුමත් හමුවුණා. ඒ දෙපළගෙන්ම ආශීර්වාදයක් තිබෙනවා මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා. මේ වන විට සූදානමින් පසුවෙනවා ඉදිරි මැතිවරණයේදි පොහොට්ටුවෙන් තරග...
උතුරු පළාත් නව ආණ්ඩුකාරවරිය ලෙස පී එස් එම් චාර්ල්ස් දිවුරුම් දී තිබේ. මීට පෙර ඇය කටයුතු කළේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙසයි. ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙසද ඇය කටයුතු කළ අතර පී එස් එම් චාර්ල්ස් දිස්ත්‍රික් ලේකම්වරියක ලෙස මඩකලපුවේ සහ වව්නියාවේද සේවය කර අත්දැකී...
අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. ඔහුගෙන් පැය තුනක පමණ ප්‍රකාශයක් අද පෙරවරුවේ සටහන් කර ගෙන ඇති බව වාර්තා වෙයි.
දේශපාලනයේ පවතින කැලඹිලි සහිත තත්ත්වය සමනය වන තුරු තමන් දේශපාලනයෙන් තාවකාලිකව ඉවත්ව වගා කටයුත්තකට යොමු වූ බවත්, මේ වන විට මතුගම අක්කර 125 තේ වගා කිරීමේ කටයුත්තක නිරත වී සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි. අරුණ කළ විමසීමකදී ඔහු කියා සිටියේ ශක්තිමත් පොදු විපක්‍ෂයක් නිර්මාණය කිරීම...
පුද්ගලික බස් රථවල අධික ශබ්දයෙන් යුතුව මහජනතාවට හිංසා වන අයුරින් ඇතැම් ගීත හා විඩියෝ පට වාදනය කිරීම ජනවාරි 01 සිට තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දී තිබේ. ඒ අනුව පුද්ගලික බස් රථවල දී මහජනතාවට හිංසා වන අය...
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර අද (30) සවස පැවැත්වීමට සූදානම් කර තිබූ මුහුණට මුහුණ විශේෂ හමුව කිසිදු හේතු දැක්වීමකින් තොරව අවලංගු කර ඇත. එජාපය තුළ දැනට මතුව පවතින නායකත්ව අර්බුදයට සාකච්ජා මාර්ගයෙන් විසදුමක් සොයා ගැනීමේ අරමුණින් යුතු...
තිලකරත්න ඩිල්ෂාන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට සුදානම් වීම සම්බන්ධයෙන් දිස්ත්‍රික්කය තුළින්ම විරෝධයක් මතුව තිබෙනවා. පසුගියදා පැවති බෙන්තර දළදා පෙරහැරට ඔහු සහභාගී වූ අතර එනිසාම බෙන්තර ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ සියලු මන්ත්‍රීවරුන් පෙරහැරට පැමිණ නැති බවයි වාර්තා වන්නේ. ...
කොළඹ බාලදක්ෂ මාවතේ බේරේ වැව සහ ෂැංග්‍රිලා හෝටලය අතර පිහිටි අක්කර තුනක භූමි භාගය තුළ මහල් 30 ක වාණිජ කුලුනක් ඉදිකිරීම සදහා සිංගප්පුරු සමාගමකට ඇ.ඩො. මිලියන 43 ක මුදලකට ලබාදී තිබේ. නව රජය බලයට පත්වීමෙන් පසු ක්‍රියාත්මක කෙරෙන පළමු විදේශ ආයෝජන ව්‍යාපෘතිය මෙය පෙරනියල් රියල් එස්ටේට් හෝල්ඩිංග්ස් සමාගම...
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර සී. විජේගුණරත්න මහතා සිය දශක හතරකට ආසන්න සේවා කාලය නිමා කරමින් හෙට (31දා) සිය සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ වර්තමානය වන විට සිටින දීර්ඝතම සේවා කාලයක් හිමි සහ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල්...
තමාව පැහැරගත් බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කළ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. ඒ ඇය අද (30දා) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී) ගිවිසුමට විරුද්ධ ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂ සමග වුවද සාකච්ඡා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් යැයි එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා ජාතික පුවත්පතකට අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත. ජනතා විමුක්ති පෙරමුණ එම්.සී.සී ගිවිසුම අස්සන් තැබීමට ...
දිරි මැතිවරණ වලදී ජනතාව නැවත වරක් මහජන නියෝජිතයින් තෝරා ගැනීමේදී නිවැරදි තීරණ ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කළේ බදුල්ලේ ඊයේ(29) පැවති ජනහමුවකදීය. මෙහිදී හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ, මේ රටේ දේශපාලනය තු...
සුදුවෑන් මගින් පුද්ගල පැහැරගැනීම් සිදුකළ බවට ප්‍රකාශ කරමින් පැවත්වූ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කළේය. ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණවය නියෝග කළේ ලක්ෂ 05 බැගින් වූ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...