රහස් පොලිසියේ පරීක්‍ෂක නිශාන්ත සිල්වා මෙරටින් පැන යෑමට පෙර සහ පැන යෑමෙන් පසු ස්විස් තානාපති කාර්යාලයේ සේවිකා ගානියා ප‍්‍රැන්සිස්ගේ දුරකතනයට එක් ජංගම දුරකතනයකින් ඇමතුම් 40 ක් ගත් අභිරහස් පුද්ගලයකු ගැන තොරතුරු රජයට හෙළිවී ඇත. මෙම ජංගම දුරකතන පණිවුඩ දුන් තැනැත්තා පිළිබඳව අපරාධ පරීක්‍ෂණ නිලධාරීන...
දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාට අහිමි කළ බලතල කිහිපයක් යළි පවරා දීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් දෙකක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇත. විසි එක්වන සහ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් ලෙස මෙම පනත් ක...
පසුගිය කාලයේ ඇරඹූ ප්‍රජාතන්ත්‍රවාදී සහ සුබවාදී ඉදිරි ගමන එළැඹෙන නව වසරේද අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේ වගකීම පුරවැසියන් ලෙස අප සැම සතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නව වසර සඳහා සුබ පැතුම් එක් කරමින් කියා සිටියි. එම පණිවුඩයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. මීට වසර පහකට පෙරාතුව අප භාරග...
අදින් (01 වැනිදා) උදාවන විසිඑක්වැනි සියවසේ තුන් වැනි දශකය ශ්‍රී ලංකාවේ දශකය බවට පත්කර ගනිමු යැයි අගමැති මහින්ද රාජපක්ෂ නව වසරේ සිය සුභ පැතුම් පණිවුඩය මගින් සඳහන් කරයි. අගමැතිවරයාගේ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. නව වසරේ උදාවත් සමග අපි 21 වෙනි ශත වර්ෂයේ තුන වැනි දශකයට පා තබමු. මේ ආක...
අපේම වූ දැක්මක් සහිත රටක් ලෙස අප අත්පත් කරගත් අතීත ජයග‍්‍රහණ බොහෝය. අප රජයක් ලෙස නව වසරට පා තබන්නේ එකී සකල විධ අනන්‍යතාවන් සහ නිපුණතා නූතනත්වය සමග මුසු කොට පුබුදු කිරීමෙන් සෞභාග්‍යය සාක්‍ෂාත් කර ගැනීමේ පරමාභිලාෂයෙන් යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අලූත් අවුරුදු පණිවුඩයෙන් කියා සිටී. ජනා...
මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්වහන්සේ "හතේ අපේ පොත" පිළිබඳ දැක්වූ අදහස් සහ ඉන් පසු මතු වූ සංවාදය පිළිබඳ ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ ස්ථාවරය මාධ්‍ය වෙත ලිපියක් යොමු කරමින් පහදයි.
එම ස්ථාවරය දැක්වෙන පුවත්පත් නිවේදනය මෙසේයි.
උදා වු 2020 නව වසර ශ්‍රී ලංකා වාසී ජනතාව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඊයේ (31) පස්වරුවේ සිට නව වසරට අශීර්වාද ලබා ගැනීම සඳහා සියළුදෙනා අගමික වතාවත්වල නිරත විය. ශ්‍රී ලංකා වාසින් මෙන්ම සමස්ථ ලෝක වාසින්ද උදා වු 2020 නව වසර ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මේ අතර 2020 නව වසර පළමුව උද...
පැවති සෑම රජයක් කෙරෙහිම ජනතා වෛරයක් ඇති කළ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවය තම ධුර කාලයේදී අවසන් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියි. දෛනික ජන ජිවිතයට සෘජුව සම්බන්ධ සියලු රාජ්‍ය ආයතන කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුත් පිරිසිදු ආයතන බවට පත්විය යුතු බව මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත්...
ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම, සිරබාරයේ සිටින සියලූම දෙමළ සිරකරුවන් නිදහස් කිරීම, උතුරු, නැගෙනහිර පළාත්වල ඉඩම් යළි දෙමළ ජනතාවට ලබාදීම ඇතුළු ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ කොන්දේසි මාලාව මෙවර මහමැතිවරණයේ තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය බව උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී. වී විග්නේෂ...
නීතිපතිවරයා විසින් 2019 වසර තුළ අපරාධ නඩු 16,647ක් සම්බන්ධ නඩු කටයුතු අවසන් කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පවසයි. මේ අතර දිවයිනේ මහාධිකරණවලට අධිචෝදනා පත්‍ර 9851ක් මෙම වසර තුළ යොමු කර ඇති බවත් මහේස්ත්‍රාත් අධිකරණවල නඩු කටයුතු පැවරීම සඳහා පොලිස්...
පාර්ලිමෙන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සමඟ සුදු වැන් මාධ්‍ය හමුවේ පෙනි සිටි පුද්ගලයින් දෙදෙනාට රුපියල් ලක්ෂ 20 ක මුදලක් ලබා දිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූම් මොහොමඩ්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් ...
ලබන වසරේදී විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනිම සියයට 25 කින් වැඩි කිරිමට පිටවර ගන්නා බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ යුනිවර්සිටි කොලේජ් 100 ක් ඉදිරි වසර තුළ ආරම්භ කිරිමට පියවර ගන්නා බවට එතුමා...
ජනතා අපේක්ෂාවන්ට අකුල් හෙළන කුමන හෝ බලවේගකයට රට තුළ ඉඩක් නොමැති බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි. දේශීයත්වයට මුල් තැන දෙන ශක්තිමත් ආර්ථිකයක් රටට අවශ්‍ය බවත් ඒ හරහා ස්වාධීනත්වය කරා තැබූ පියවර වඩාත් තහවුරු කරන බව තම වි...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දුරදර්ශී නායකත්වය ගැන විශ්වාසය පල කරමින් එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරි පාක්ෂිකයින්, මහජන නියෝජිතයින් මේ වන විට ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වටා එක් රොක් වෙමින් සිටින බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්...
හදිසියේම වේරහැර මෝටර් රථ දෙපර්තම්නේතුවට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පක්ෂ කිරීමට ලක් කළ පුද්ගලයා එම දෙපාර්තමේන්තුවේ සිටින ලොකුම දුශිතයා බවට තොරතුරු හෙළිදරව් වී තිබේ. ජනාධිපතිවරයා ඔයාගේ සේවා කාලය කොපමණ දැයි යනුවෙන් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දුන් පුද්ගලයා හොරණ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අ...
වර්තමාන රජයේ ප්‍රතිපත්තිය වන්නේ ජාතික සම්පත් විකිණිම නොවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිරික්ෂණ චාරිකාවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.ඊයේ(30) දහවල් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිරික්ෂණ චාරිකාවක යෙදුනා. එහිදි ශ්‍රීලංකන් ගුවන...
8 වන පාර්ලිමේන්තුවේ 4 වන සැසිවාරය විවෘත කිරීමේ ජනාධිපතිවරයාගේ රාජාසන කථාව පරාජයට පත් කිරීම හෝ ඊට විරුද්ධ වීමට පක්ෂයක් ලෙස කිසිඳු තීරණයක් ගෙන නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි. එළඹෙන 3 වනදා උදෑසන 10.00 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙ...
ජනවාරි 03 වැනිදායින් පසුව කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ වැඩ කටයුතු සජිත් ප්‍රේමදාස මහතා විසින් ආරම්භ කරන බවත් විපක්ෂ නායක නිල නිවසෙහි තවදුරටත් ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතාට රැඳී සිටිමට ඉඩ ලබා දෙන බවත් හිටපු අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී අශෝක...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන තිසර පෙරේරා ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වෙච්ඡා බල සේනාව වෙත එක්ව තිබේ. යුද හමුදා ක්‍රිකට් කණ්ඩායමට ඔහු එක්ව ඇති අතර ඔහු මේජර් නිලයෙන් යුද හමුදාවට ඇතුළත් කර ගෙන තිබේ. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ...
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ලේකම්වරයා බව කියන රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි මොහොමඩ් අසීම් නැමැත්තා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත. සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ දෙදෙනාට රුපියල් ලක්ෂ 20...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...