ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සහ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුව ගැසට් කර ඇත. 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති වෙනස් කිරීමටත්,...
රටේ ලොකුම ප්‍රශ්නය අරලිය සහල් ව්‍යාපාරය නම් එය රජයට පවරා ගත්තාට තමාට ප්‍රශ්නයක් නොමැති බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පැවසීය. මනුසත් දෙරණ ව්‍යාපෘතිය සහ ඩඩ්ලි සිරිසේන ප්‍රජා සත්කාරක පදනම එක්ව සංවිධානය කරන ලද පොළොන්නරුව - හිඟුරක්ගොඩ ප්‍රධාන මාර්ගය දෙපස පැළ 6000 ක් සිටුවීමේ පළමු අදියර ආරම්භ කිරීම සඳ...
වත්මන් ආණ්ඩුව යටතේද අපරාධකරුවන් ආරක්ෂා කිරීම, අපරාධකරුවන් සමග ඩීල් දැමීම සරුවටම ක්‍රියාත්මක වන බවත්, පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදුන් ජනතාව පැතූ 'එක රටක් එක නීතියක්' සංකල්පය යථාර්ථයක් බවට පත්කළ නොහැකි බවත් දැන් පැහැදිලිවම පෙනී යන බව සිංහල රාවය සංවිධානයේ මාගල්කන්දේ සුදත්ත ...
හෙරොයින් ජාවාරම්කාරයින්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතු බවත් ඔවුන්ට මරණ දඬුවම සාධාරණ බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා ප්‍පවසයි. නව වසර සඳහා වැඩකටයුතු ආරම්භ කරමින් අද පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත්...
විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට එතනෝල් ආයනය කිරීම වහාම අත්හිටුවීමට මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. ඒ අනුව අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් නිෂ්පාදනය සඳහා උපයෝගී කරගන්නා එතනෝල් ආනයනය කිරීම අත්හිටුවා ඇත. දේශීය වශයෙන් බහ...
කොළඹ නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලෙහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සාමාන්‍ය ප්‍රතිකාර ඒකකයට මාරු කර තිබේ. රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ අද පස්වරුවේ රාජිත සේනාරත්න මහතා සාමාන්‍ය ප්‍රතිකාර ඒකකයට මාරුකළ බවයි. ජනාධිපතිවරණ සමයේ සුදුවෑන් මාධ්‍ය හ...
ඉදිරි මහ මැතිවරණය පුටුවෙන් හෝ බුලත් කොලයෙන් තරග කර කාගේවත් සිරකරුවන් වීමට තමන් සුදානම් නැති බව කාර්මික අපනයන , ආයෝජන ප්‍රවර්ධන , සංචාරක ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ පොහොට්ටුවෙන් ඉල්ලීමට අකමැති අයට වෙනම තරග කරන්නැයි පවසා ඉදිරි මහ මැතිවරණය පොහොට්ටුවෙන්...
පසුගිය සති කිහිපය පුරා තම රට වන ස්විට්සර්ලන්තය හා ශ්‍රී ලංකාව අතර සිදුවූ වැරදි වටහා ගැනීම් නිවැරැදි කරගෙන සබඳතා නැවත ශක්තිමත් කළ යුතු බව මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය රාජ්‍යතාන්ත්‍රික පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි. ශ්‍රී ලංකාවේ අදාළ අංශ විසින් තානාපති කාර්යාල සේවිකාවක් අත්අඩංගුවට ග...
ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් වන නඩු විභාගයට හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරිමට ඉඩ නොදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සන්ධ්‍යා එක්නැලිගොඩ පැවසීය. ජාතික පුස්තකාල ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ ඊයේ (31) පැවති මාධ්‍ය හමුවක ඇය මෙසේ කීවාය. ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් වන නඩු වි...
රාජ්‍ය උත්සවයකදී ජාතික ගීතය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. හෙතෙම මේ බව පවසා සිටියේ, පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (31දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී ...
නව ආණ්ඩුව ලබාදුන් සියලු බදු සහන අද සිට ක්‍රියාත්මක බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. “ජනවාරි මස පළමුවැනිදා සිට සියලුම බදු සහන ක්‍රියාත්මක වෙනවා. උපයන විට ගෙවිමේ බදු නෑ. රැඳවුම් බදු අහෝසියි. වැට් අනුපාතය සියයට 8යි. අනෙක් සි...
උදා වූ නව වර්ෂය (2020) මැතිවරණ වර්ෂයක් වන අතර, පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් සභා මැතිවරණද මේ වර්ෂයේදී පැවැත්වීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ. එමෙන්ම ජනමත විචාරණයකට තුඩුදෙන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයක් සිදුකිරීම හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම සිදුකළ හොත් මේ වසරේදී ජනමත ...
ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදාපති ලුතිනල් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම පත්කිරිම සිදුකර ඇත. 2020 ජනවාරි 1 වැනිදා සිට මෙම පත්කිරිම ක්‍රියාත්මක වේ. මීට පෙර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර සී. විජේගුණරත්නග...
මෙම මාසයේ ගතවූ දින 30 ක කාලය තුළදී තත්ත්වයෙන් බාල බව තහවුරු වූ දියවැඩියා රෝගීන් සඳහා ලබා දෙන ‘‘මෙට්ෆෝමින්’’ පෙති ඇතුළු බෙහෙත් එන්නත්, ශල්‍ය ද්‍රව්‍ය වර්ග 14 ක් රජයේ රෝහල්වල භාවිතයෙන් ඉවත් කිරීමට වෛද්‍ය සැපැයුම් අංශය විසින් පියවර ගෙන තිබේ. මෙසේ භාවිතයෙන් ඉවත් කරන ලද බෙහෙත් වර්ග අතර මෙරට නිෂ්පාද...
ඉදිරි මහමැතිවරණය සඳහා තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ කරන බව අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ බිරිඳ මුදිතා ද සොයිසා මහත්මිය පවසනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය මත තමා මැතිවරණයට තරග කරන බවත් රත්නපුර ජනතාවගේ ඉල්ලීමට හිස නමා මෙම තීරණය ගත් බව...
මන්නාරමේ මුස්ලිම් ජනතාව නැවත පදිංචියට ගියේ මෛත්‍රීපාල සිරිසේන හෝ රනිල් වික්‍රමසිංහ රජය සමයේ නොව රාජපක්ෂ ආණ්ඩුව සමයේ බව හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරයි. ඔවුන් ආණ්ඩුව කරන සමයේ නැවත පදිංචි වීමට අවශ්‍ය සියලුම පහසුකම් සපයා ඉන්පසුව තමන්ට දෝෂාරෝපණය කරන බව ඔහු පවසා සිටියා. වත්මන් ආණ්ඩ...
පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට යහපාලන ආණ්ඩුව සමයේ ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය දැරු මන්ත්‍රීවරයා පත්වනු ඇති බව එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඊයේ (31දා) පැවසීය. සාමාන්‍ය සම්ප්‍රධාය අනුව ආණ්ඩුවක් මාරු වනවිට එම ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ධුරය දැරු මන්ත්‍රී...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ජනතාව වෙත ලබාදුන් සියලු බදු සහන අද (01) සිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි. "ජනවාරි 01 වනදා සිට අර සියලූම, කලින් ප්‍රකාශයට පත් කරපු බදු සහන, බදු අහෝසි වීම් සියල්ලම ක්‍රියාත්මක වෙනවා. උදා...
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව පවතින දූෂණ අක්‍රමිකතා චෝදනා සම්බන්ධයෙන් වහාම නඩු පැවරිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. සමහරුන් රාජිත සේනාරත්නට ඖෂධ මාෆියාවෙන් බලපෑම් එල්ල වී ඇති බව පැවසුවත් ඇත්තටම සිදුවී ඇත්තේ රාජිත විසින් ඖෂධ මාෆියාවට අවශ්‍ය ලෙස සෞඛ්‍ය සේවය හැසිරවීම බවද එම ස...
තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ‘ලංකා ලොකු ලූණු’ අලෙවියට නොතිබීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රශ්නකර තිබේ. විශේෂ ආර්ථික මධ්‍යස්ථානවල සංචාරය කරමින් පාරිභෝගික ද්‍රව්‍ය සම්බන්ධ ගැටලුවට මැදිහත්වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේදී ලූණු මිල ස...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...