අද (03) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අසුනට යාබදව අසුන් ගැනීම රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ. තමන්ට වෙනත් අසුනක් ලබා දෙන ලෙසට රනිල් වික්‍රමසිංහ මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර ඒ අනුව සජිත් ප්‍රේමදාසගේ අසුනට මඳක් ඈතින් ඉදිරි පෙළෙහිම අසුනක් ඔහු...
නව පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීමට පැමිණෙන ජනාධිපතිවරයා වෙනුවෙන් සූදානම් කර තිබූ ත්‍රිවිධ හමුදා උත්තමාචාරය සහ ආචාර වෙඩිමුර විසිඑක සිදුකිරීම අවලංගු කර ඇත. ආචාර වෙඩි මුර සඳහා පාර්ලිෙම්න්තුව අසල කාලතුවක්කු සූදානම් කර තිබූ අයුරු.ඒ අනූව පොලිස් අශ්වාරෝහකයන් පෙරටු කර ගත් රිය පෙරහරකින් ජනාධිපති ගෝ...
පසුගිය රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ (24 වැනිදා) තීරණය කළේ ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ඇමැති මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට...
හිටපු ඇමැති විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුව බුල්ඩෝසර් කරමින් 2015 වසරේදී ගෙනා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සංශෝධන 38ක් බලහත්කාරයෙන ඇතුළත් කර ඇති බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා බවසයි. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (02 වැනිදා) රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි. ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අද (03) ආරම්භ වීමට නියමිතව තිබේ. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ සඳහා ඡන්ද විමසීමක් සිදු වුවහොත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතර පිරිසක් එය සම්මත ක...
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දුරකතන ඇමතුම් දෙමින් නව වසර වෙනුවෙන් සුබ පැතුම් එක්කර තිබේ. ඉන්දීය ජනතාව වෙනුවෙන් හා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස තමන් සුබ පැතුම් එක් කරන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ. මෙහිදී ඉ...
පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන හෙට (3) දිනයේ හමුදා උත්තමාචාරය නොපැවැත්විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත. සාමාන්‍යයෙන් මෙම සැසිය විවෘත කරන විට අශ්වාරෝහකයන් සමඟ පිවිසෙන ජනාධිපතිවරයා වෙනුවෙන් හමුදා උත්තමාචාරය පුද කිරිම සිදුවේ. ඒ අනුව හමුදා උත්තමාචාරය සඳහා පුහුණූ කිරිම්...
පාර්ලිමේන්තුවේ සභානායක තනතුර සඳහා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාතේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් පත්කිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වෙයි. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්...
සේවය අත්හිටුවනු ලැබ සිටි පොලිස් පරීක්‍ෂක නියොමාල් රංගජීව යළි සේවයේ පිහිටුවා තිබෙනවා. ඒ, සේවය අත්හිටුවන විට ඔහු සේවයේ යෙදී සිටි පොලිස් ක්‍ෂේත‍්‍ර බලකා මූලස්ථානයටම අනියුක්තවයි. රට පුරා සිදුවූ ප‍්‍රමුඛ මත්ද්‍රව්‍ය වැටලීම් ගණනාවක් සඳහා පොලිස් පරීක්‍ෂක නියොමාල් රංගජීව දායකත්වය ලබාදී තිබෙනවා. පිළ...
ඉදිරි මාර්තු මාසයේදී ජිනීවා මානව හිමිකම් සමුළුවේදී පසුගිය රජය විසින් අනුග්‍රහය දැක්වූ 30/1 යෝජනාවලියට සංශෝධන ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවට රජයේේ යම් පාර්ශව විසින් ප්‍රකාශයට පත් කිරීම්ත් සමග ජාතික සං සංවිධානවල විරෝධය ඊට එරෙහිව එල්ලවී ඇත. අද (02) පෙරවරුවේ ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේදී පැවති...
පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය විජයදාස රාජපක්‍ෂ පෞද්ගලික මන්තී‍්‍ර යෝජනා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 21 වන සහ 22 වන සංශෝධන පිළිගත නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දැනට ඇති ප‍්‍රශ්නකාරී තැන් නිවැරදි කිරීම සඳහා මෙම යෝජනා ඉදිර...
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවුවහොත් විනය සහිත රටක් හැදීමේ මුවාවෙන් ජනාධිපති පොලිස්රාජ්‍යයක් ඇති කරන බවට විරුද්ධවාදීන් දියත් කළ මඬ ව්‍යාපාරය සනාථ කිරීම සඳහා රථවාහන පොලීසිය විසින් වැරදි ස්ථානයකින් පාර මාරු වූ අහිංසක ගැමියෙකු උසාවියට ඉදිරිපත් කිරීම සඳහා නොතීසියක් නිකුත්කොට ඇත. යම් වියතුන් විසින් ...
දෙදින නිල සංචාරයක් සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 14 වැනිදා චීනය බලා පිටත්ව යාමට නියමිත බව තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී. චීනයේ නිල සංචාරයක නිරත වන්නැයි චීන ජනාධිපති ෂී ජින් පින්ග් මහතා කළ නිල ආරාධනයක් පිළිගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සංචාරයේ නිරත වන බවද එම ආරංචි මාර්ග වැඩිදුර...
හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහල වෙත ගෙන යාම සඳහා අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරන බව ඔහුගේ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා පවසයි. මේ සඳහා අවසර ලබාගැනීමට ලංකා පෞද්ගලික රෝහලේ වෛද්‍ය නිර්දේශ සහ සිංගප්පූරු මවුන්ට් එලිසබත් රෝහලේ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන බව නීතිඥවරයා සඳ...
හිටපු නිවාස ඇමැතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස පළකළ දැන්වීම් වෙනුවෙන් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට රුපියල් මිලියන 150ක මුදලක් අය විය යුතු බව ඇමැති බන්දුල ගුණවර්ධන පසුගිය (31දා සිදුකළ නිරීක්ෂණ චාරිකාවේදී අනාවරණය වී ඇත. 2018 වසරේ මාර්තු සිට 2019 සැප්තැම්බර් දක්වා කාලයේදී යම් නිවාස ව්‍යාපෘතියක් විවෘත...
වත්මන් පාර්ලිමේන්තුව ලබන මාර්තු මස මුල් දින පහ ඇතුළත විසුරුවා හැරීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග හෙළි කරයි. ඒ අනුව මාර්තු මස 01 වැනිදා හෝ 4 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇතැයි පැවසේ. වත්මන් පාර්ලිමේන්තුවට වසර හතරහමාරක කාලයක් ඉක්මවීමෙ...
පසුගිය දෙසැම්බර් 27 වනදා ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වරයෙකු වශයෙන්, ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ ප්‍රධානී ලෙස වැඩභාර ගනුලැබූ සුධර්මන් රඳලියගොඩ එම තනතුරෙන් වහාම ඉවත්කරන ලෙස ජනාධිපතිවරයා විසින් අදාළ අමාත්‍යංශය හරහා ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිවරයාට දැනුම්දී ඇතැයි ...
පසුගිය යහපාලන රජය යටතේ දේශපාලන හා පෞද්ගලික හිතවත්කම් මත මහා පරිමාණ ණය ලබාදී ඇති බව ණය සංවර්ධන හා බැංකු කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් කරන ලද විශේෂ විමර්ශනයකදී හෙළිවී ඇත. රාජ්‍ය බැංකුවලින් ණය ලබාදීමේදී හිටපු මුදල් ඇමැති මංගල සමරවීරගේ පෞද්ගලික කර්ය මණ්ඩලයේ නිලධාරීන්ගේ නිර්දේශ මත පවා ණය ලබාදී ඇ...
මේ රටේ බල පෙරළියෙන් පස්සේ සිදුවෙමින් පවතින දේශපාලන දඩයමට ස්වාධීන අධිකරණය නිසි පිළිතුරු දීලා තියෙනවා. චම්පික රණවක මන්ත්‍රීවරයාට ඇප ලබාදීලා තියෙනවා. රාජිත සේනාරත්නට ඇප ලබා දීලා තියෙනවා. අපේ රජය විසින් ඇති කරපු නීතියේ ස්වාධීන බව ඒකෙන්ම පැහැදිලි වෙනවා’’ යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස...
පසුගිය රජය සහ වත්මන් රජය අතර ඩීල් දේශපාලනයකට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජිතයන් මේ බව පැවසීය.
https://www.facebook.com/hirunews/videos/459891914944498/?t=0
Posts navigation
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...