දේශීය පුවත්

බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද(05) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි. මන්ත්‍රීවරයාගෙන් වැඩිදුර ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව ඔහු අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නයමිතයි. පාර්ලිමේන්තු ...

අද කාලගුණය

January 5, 2020 6:11 am

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්තැනින් තැන සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමෙන්තුව සඳහන් කරයි. ...

එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයකින් හෝ මෙහෙයුම් මණ්ඩලයකින් මහා මැතිවරණය මෙහෙයවන්නේ නම් තමන්ට හිමිවන බලතල පිළිබඳව කථානායක කරු ජයසූරිය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගෙන් විමසා ඇති බව වාර්තා වෙයි. කථානායක ධුරයෙන් ඉවත්ව මහ මැතිවරණය මෙහෙයවීම සඳහා එක්වන ලෙසට කරු ජයසූරිය මහතාට එක්සත් ජාතික පක්ෂය යෝජනා ...

සම්බුදු සසුනේ චීරස්ථීතිය අරමුණු කොට විභජ්ජවාදය මහා ධර්ම සම්භාෂණය හා යුගයේ මහා ත්‍රිපිටක පූජාව  පන්දහසක් වූ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් අද (04දා) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේ දී පැවැත්විණි. එහි සමාප්ති අවස්ථාව අද  පස්වරුවේ  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිත...

නිකවැරටිය – කොටවෙහෙර ප්‍රදේශයේදී දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට සම්බන්ධ ග්‍රාම නිලධාරිනියගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. ඒ රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ නියෝගයකට අනුවයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් තුන්දෙනා මේ වනවිට නිකවැරටිය මහේ...

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අද (4 - සෙනසුරාදා) සවස අත්අඩංගුවට ගන්නා ලදි. මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවස පොලීසිය විසින් අද සෝදිසි කරන ලද අතර එහි තිබූ බලපත්‍ර නැති පිස්තෝලයක් අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කියයි. ජනප්‍රිය චිත්‍රපට නළුවකුද වන රන්ජන් රාමනායක මහතා කොළඹ...

මේ රටේ වාසය කරන සියලුම ජාතීන්වල ජනතාවගේ හා සියලුම ආගම්වල නිදහස තහවුරු කරන්නෙ සිංහල බෞද්ධ ජනතාව බව  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. අද (04) පස්වරුවේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවති ස්වාමීන් වහන්සේලා පන්දහසක් නමකට පාලි ත්‍රිපිටකය, සම්පූර්ණ අත්ත කතා, පාලි සිංහල ශබ්දකෝෂය ඇතුළු තවත...

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිවස පොලිසිය විසින් හදිසි පරීක්ෂාවකට ලක් කර ඇත. මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස සංකීර්ණයේ ඔහු රැඳී සිටින නිවස, බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙලෙස පරීක්ෂාවට ලක්කළේ ය. නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාගත්...

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වගකිව යුතු බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඔහු රචනා කළ පොතක් එළිදැක්වීම සඳහා කොළඹදී පැවති උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. එහිහි...

එළඹෙන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගතවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් දෙදෙනකු අතර මතවාදී ගැටුමක් හටගෙන ඇතැයි එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි. එක් අයකු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පක්ෂය සමඟ සන්ධාන ගතවනවා නම් අලුත් සන්ධා...

අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ආරම්භ කළ උත්සවයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදු කළ රාජාසන කතාවට සවන්දීම සඳහා හිටපු ජනාධිපතිවරුන් කිසිවකු නොපැමිණීම විශේෂ සිද්ධියක් විය. සම්ප්‍රදාය අනුව හිටපු ජනාධිපතිවරුන්, තානාපතිවරුන්, අගවිනිසුරු ඇතුළු විනිසුරුවරුන්, නීතිපතිවරයා ඇතුළු ප්‍රභූවරුන්ට ආරාධනා කළ ...

රවුෆ් හකීම්, රිෂාඩ් බදුයුදීන් හා වතුකරයේ දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ නව දේශපාලන සන්ධානයක් සඳහා රහසිගත සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි වාර්තාවෙයි. දෙමළ ජාතික සන්ධානය කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර ආදී දකුණේ දිස්ත්‍රික්කවලට තරග කරන්නට තීන්දු කිරීමෙන් පසු නව සන්ධානය සම්බන්ධව සාකච්ඡා ආරම්භ කළ බව දේශපාලන ආරංචි ම...

මෙම මස 14 සහ 15 වැනි දින සිදුකිරීමට නියමිතව තිබූ ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු චීන නිල සංචාරය කල් දැමීමට සිදුව ඇති බව වාර්තා ‌වේ. චීන රජයෙන් කළ ඉල්ලීමකට අනුව ‌මෙම කල්දැමීම සිදුව ඇති අතර පසුව ඒ සදහා යළි දින නියම කිරීමක් සිදුවනු ඇති බව පැවසේ. කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ චීන ගමන කල් දැමීමට...

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනස් ‌දෙදෙනකු ඊ‌යේ (03) රාත්‍රියේ මලික් සමරවික්‍රම මහතාගේ නිවෙසේ රැස්වී විශේෂ සාකච්ජාවක් පවත්වා ඇති බව දැනගන්නට තිබේ. මෙහිදී දැනට මතුව පවතින පක්ෂ නායකත්ව අර්බූදය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ජා වී ඇති අතර වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් ‌නොවුණහො...

ඉකුත් රජය සමයේ නිකුත් කෙරුණු පාසල් නිළ ඇඳුම් වවුචර් පතට ඇතුලත් කර තිබූ දේශපාලකයන්ගේ ඡායාරූප වෙනුවට පාසල් දරුවන් පිරිසකගේ රුව ඇතුළත් කිරීමටයි අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. මීට පෙර එම වචුවර් පත්වල හිටපු ජනාධිපති, අගමැති, අධ්‍යාපන ඇමති සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයාගේ ඡායාරූප ඇතුළත් කර ත...

ජාත්‍යන්තර මට්ටමෙන් දක්ෂතා පෙන්වා ඇති ශිල්පීන් සිටින, රූපලාවණ්‍ය ක්ෂේත්‍රයෙන් මේ කලාපයේ ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍ය වෙළඳපොළට වෙනත් රටක ව්‍යාපාරිකයින් කඩාවැදීම, කිසිසේත්ම ඉඩ නොදිය යුතු ක්රි්යාවක් බවත් පසුගිය ආණ්ඩුව සමයේ ආයෝජන මණ්ඩල අනුමැතිය සහිතව ආරම්භ කර ඇති ‘නැචුරල් සැලෝන්’ ඉන්දියාන...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ගැලපෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා වැනි අගමැතිවරයෙක් බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. එනිසා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ වෙනුවෙන් සටන් වදින බවද ඔහු සඳහන් කරයි. පාර්ලිමේන්තුවේදී නව සැසිවාරය ආරම්භයේදී පැවති තේ පැන් සංග්‍රහ...

නව ආණ්ඩුව පත්වීමත් සමඟ ජාත්‍යන්තරය හා ජාත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හෝ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට තව දුරටත් දෙමළ ජනතාව රැවැටීමේ හැකියාවක් නොලැබෙන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා පවසයි. මේ පිළිබදඳව වැ...

මේ සිද්ධිය ඇසින් දුටු හසන් රිස්‌මියා මෙසේ කීවේය. මට ළමයි හතර දෙනෙක්‌ ඉන්නවා. ඒ අයත් එක්‌ක මිදුලේ අව්ව තපිමින් සිටියා. කවදාවත් නැතිව ගුවන් යානයක්‌ ගොඩක්‌ පාතින් එනවා දැක්‌කා. මම ළමයින්ට පෙන්වන්න කතා කළා. ඒ එක්‌කම ගුවන් යානය අපේ ගේ ඉස්‌සරහ තියෙන ගහක ගෑවුණා. එතකොට ගුවන් යානය ඇතුලේ ඉන්න අය අපිට පෙනුණ...

රංජිත් ද සොයිසා මන්ත්‍රීතුමා නවත්වපු තැන ඉඳන් මං ඒ වැඩකටයුතු ජනතාව වෙනුවෙන් ඉස්‌සරහට අරන් යනවා යෑයි මුදිතා ප්‍රිශාන්ති ද සොයිසා මහත්මිය පවසයි. පසුගියදා අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතාගේ දේශපාලනික අඩුව පුරවන්නට ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග ගැන කියමින් ඒ මහතාගේ බිරිය...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...