දේශීය පුවත්

සංශෝධන සිදුකිරීමෙන් පමණක් ව්‍යවස්ථාවක කඩතොළු වැසිය නොහැකි බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. හොරණ මොරගහහේන ප්‍රදේශයේ ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, සංශෝධන කිරීමෙන් පමණක් ව්‍යවස්ථාවේ ඇ...

පාස්කු දා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්‍ෂණවලට අදාළව කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතාගේ තරුවක් ඉවත් කිරීමට පොලිස් කොමිෂන් සභාව පියවර ගෙන ඇත. මේ අනුව සංජීව බණ්ඩාර මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරයේ සිට පොලිස් අධිකාරි ධුරය දක්වා පහතට හෙළා ඇත. පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා ස...

පසුගිය ආණ්ඩුවේ සිදුවූ වංචා දූෂණ වලට සම්බන්ධ පුද්ගලයින්ට නිසි දඬුවම් ලබා දිය යුතු බව ජනතා විමුක්ති පෙරමු‍ණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා පවසයි. අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පළ කළේය. "ජනවරම ඉල්ලුවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න, නීතිය අකුරට ඉටු කරන්න. කොළේ වහලා ආණ්...

රාජ්‍ය අමාත්‍යවරු සිව් දෙනෙකුට අදාළ විෂය පථයන් ගැසට් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් විසින් අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් වෙයි. කැබිනට් අමාත්‍යවරුන්ට පත්වීම් ලබාදීමෙන් අනත...

අධිකරණයේ විභාගයේ තීන්දුව ලබා දුන් මිනී මැරුම් නඩුවක් සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා බලපෑම් කරන අයුරු දැක්වෙන හඬපටයක් ඔහු සතුව තිබී රහස් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. එකී හඬ පටයෙන් ඔහු රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර සමඟ සාකච්ඡා පවත්වයි. එහිදී ඔහු සඳහන් කරන්නේ තමන් අධිකරණයේ...

මහ මැතිවරණයට තරග කිරීම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුම පිළිබඳව ආසන සංවිධායකවරුන්ගේ මතය විමසීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සූදානම් වෙයි. ඒ සඳහා පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් හෙට (7 වැනිදා) කොළඹ පක්ෂ මූලස්ථානයට කැඳවා ඇත. මෙහිදී ම...

දැන් විපක්‍ෂ නායක පුටුවේ ඉන්නේ නොම්බර එකේ දේශපේ‍්‍රමී නායකයෙක් නිසා එම්සීසී ගිවිසුම ඇතුළු දේශද්‍රෝහී ගිවිසුම් අහෝසි කරන යෝජනා වහාම පාර්ලිමේන්තුවට ගෙනෙන ලෙස තමා යෝජනා කරන බව විපක්‍ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා පෙරේදා (04දා) බද්දේගම නගරයේ පැවැති පාක්‍ෂික හමුවකදී පැවැසීය. ජනාධිපතිවරණයේදී හැටනව ලක්‍...

දශක තුනක් පුරා මෙරට පැවති යුද්ධය පරාජය කිරීමට එක්වු සුසංයෝගය රට ඉදිරියේ ඇති ආර්ථික යුද්ධය සහ ජාත්‍යන්තර අභියෝග ජය ගැනීමට ද එක්විය යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි. උන්වහන්සේ පෙන්වා දෙන්නේ මහාසංඝරත්නය ප්‍රමුඛ රටේ සමස්ත ජනතාව තැබු එම අපේක්ෂාව ඉටුකර ගැනීමට ජනාධිපතිවරයා, අග්‍රාමා...

රංජන්ට ඇප

January 5, 2020 5:35 pm

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන්  රාමනායක  මහතා නුගේගොඩ  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් යු.කේ. පැල්ලපොල මහතා අද (05) නියෝග කළේය. ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කෙරුණු මන්ත්‍රීවරයාට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබේ. බලපත්‍...

රාජ්‍ය මාධ්‍ය ඔස්සේ තමන්ට මඩ ප්‍රහාර එල්ල කරන බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි. තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ ‘සිවුරු ඇඳගත් මිනිසුන්’ තමන්ට ප්‍රහාර එල්ල කරන බවයි. තම කාර්යය සම්බන්ධයෙන් තීරණය ගැනීම ජනතාව සිදු කරනු ඇතැයිද ඔහු කියා සිටියි. පසුගිය ක...

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ බලපත්‍ර යාවත්කාලීන නොකරන ලද පිස්තෝලයක් ළඟ තබාගැනීමේ චෝදනාවට නොවන බව ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශ රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. මහනුවරදී අද මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. ඔහු වැඩිදුරටත් පැවසුවේ පුද්ගලය...

පොලීසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ. කල් ඉකුත් වූ බලපත්‍රයක් සහිත පිස්තෝලයක් හා මිලි මීටර් 9 වර්ගයේ උණ්ඩ 127ක් සිය සන්තකයේ තබා ගැනීම හේතුවෙන් රන්ජන් රාමනායක මහතා ඊයේ පොලිස් අත්අඩංගුවට පත්විය.

ලබුදූව වී පර්යේෂණ ආයතනය මගින් එල්.ඩී 253 නැමති දින 88ක නව වී ප්‍රභේදයක් හඳුන්වා දී ඇති බව ලබුදූව වි පර්යේෂණ ආයතනයේ ස්ථානභාර නිලධාරි සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක මොනිකා මිල්ලවිතානාච්චි මහත්මිය පැවසුවාය. මෙකී වි ප්‍රභේදය දින 88 ක කෙටිකාලින සුදු දිගැටි වි ප්‍රභේදයක් බවත් ගුණාත්මක වශයෙන් ඉහළ සහල...

පසුගිය රජය සමයේ මෙරටට ගෙන් වු ගුවන් ගමන් සදහා නුසුදුසු මට්ටමේ පවතින ගුවන් යානය මෙරටට ගෙනවිත් ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ඉංජිනේරුවරුන්ගේ ද බලවත් විරෝධය මැද බව හෙළිව ඇතැයි ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. කාර්මික අපයනය, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ...

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තීන්දු කරන ඉතා තීරණාත්මක මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ලබන බදාදා (08) පැවැත්වීමට තීන්දු වී තිබේ. පක්ෂයේ ‌ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ‌පෙරේදා (03) රාත්‍රියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙසේ හමුවී පැවැති සාකච්ජාවේදී ලබන බදාදා ‌මෙම හමුව පැවැත්වීමට තී...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු සංවිධායකවරුන් ලබන 07 වැනිදා කැදවීමට නියමිතව තිබේ. හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි. එහිදී ඉදිරි මහ මැතිවරණයට තරග කරන ආකාරය මෙන්ම තවත් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡ...

උතුරු නැගෙනහිර ප්‍රශ්නය සඳහා වඩාත් සුදුසු විසඳුමක් ලබා ගැනීම වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධනයකට යා යුතුව ඇති බව පාර්ලිමේන්තුවේදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ජනාධිපතිවරයාට මතක් කළ බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අටවන පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය විවෘත කිරී...

හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කැඳවන ලද සාකච්ඡාවක් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් ප‍්‍රතික්‍ෂේප කර තිබේ. මෙම සාකච්ඡාව සඳහා කොළඹ පිහිටි සිය පෞද්ගලික නිවස වෙත පැමිණෙන ලෙසයි රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ට දැනුම් දී තිබුණි. කෙසේවෙතත් රනිල් ...

රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා විෂය පථයන් බෙදා දී ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙසට ජනාධිපති කාර්යාලය ලබාදුන් නියෝගයට අනුව අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරුන්ට බලතල පවරා නොමැති බව වාර්තාවේ. මේ වනවිට රාජ්‍ය අමාත්‍යවරයාට බලතල පවරා ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත්තේෙ අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පමණි. පසුගි...

බරපතල ගණයේ අපරාධ රටපුරා තවමත් ක්‍රියාත්මක වෙද්දී දේශපාලන පළිගැනීම් සදහා සුළු වැරදි වලට පමණක් අදාල පාර්ලිමේන්තු මන්තිවරුන් අත්අඩංගුවට ගැනීම තරයේ හෙළා දකින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය පවසයි. මාධ්‍ය නිවේදනයක් යොමු කරමින් ඔවුන් සදහන් කරන්නේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පිළිබද විවිධ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...