දේශීය පුවත්

චම්පික, රාජිත සහ රන්ජන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගත් ආකාරය සහ ඔවුන්ට එරෙහිව තිබෙන සැබෑ චෝදනා යටපත් කරන ආකාරය ගැන මේ දිනවල මහජනයා චෝදනා මුඛයෙන් කතා කරයි. ලංකා ලීඩ් නිවුස් වෙත ලැබෙන මහජන මත දැක්වීම් පිළිබඳව අප ජාතික සංවිධාන වල මතය විමසනු ලැබීය. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඊට ...

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති පී.ජී. කුමාරසිංහ මහතා, තමන් විසින් දරන ලද තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. ඔහු ටෙලිකොම් ආයතනයේ සභාපති සහ අධ්‍යක්ෂ ධූර දරනු ලැබුවාය. මෙම ඉල්ලා අස්වීම ඊයේ (06) දින සිට බලපැවැත්වෙන බව ටෙලිකොම් සමාගමේ, සමාගම් ලේකම් මහේෂ් අතුකෝරල මහතා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙ...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (7) නියම කළේය. කොළඹ මහාධිකරණයට ඇප අයැදුම්පත්‍රයක් ඉදිරිපත් කිරිමෙන් පසුව මෙලෙස ඇප මත මුදාහැරිණි. මහජන මුදල් අවභාවිතා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතාට අද (7) උදෑසන ක...

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ නිල නිවෙසින් ‌සොයා ගනු ලැබූ සීඩී පටවල අන්තර්ගත හඩපටි ‌හේතුවෙන් ‌මේ වනවිට ක්ෂේත්‍ර රැසක පිරිසක් දැඩි කලබලයට පත්ව සිටින බව වාර්තා ‌වේ. මේ වනවිටත් ‌‌‌පොලිසිය, අධිකරණ, ‌දේශපාලන ක්ෂේත්‍රවල ‌සේවයේ නියුතු සහ විශ්‍රාමික නිලධාරීන් කිහිප ‌දෙනකුගේ හඩපටි සමාජ මාධ...

මේ ආණ්ඩු කාලය තුළ බැඳුම්කර වංචාවේ වගකිව යුත්තන් නීතිය හමුවට ගෙන ඒම සඳහා ක‍්‍රියාමාර්ග ගනු ඇතැයි අග‍්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක හා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසයි. ඊට රුකුලක් වීමට ඒ සඳහා වගකිව යුත්තන් නම් කර තමා ග‍්‍රන්ථයක් රචනා කර ඇති බවද එම වගකිව යුත්තන්ට එරෙහිව ක‍...

සජිත් ප්‍රේමදාසගේ පරාජයත් සමගම රන්ජන් රාමනායක වැනි අයට නාමයෝජනා දෙන්න එපා කියලා එජාපයේම අය කීවා. රන්ජන්ව අත්අඩංගුවට ගැනීම එ.ජා.පයෙන් ඔහුට නාමයෝජනා ලබාදීම වළක්වන්න සිදුවුණු කුමන්ත්‍රණයක්ද කියා සැකයක් මතු වෙනවා යැයි රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර පැවසීය. අමාත්‍යවරයා මෙලෙස පැවසුයේ පෙරේදා (05 වැනිදා) ...

එක්සත් ජාතික පක්ෂයයේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවට එරෙහිව ගොඩනැගීමට යන පුළුල් ජනතා සන්ධානයේ නායකත්වය පූර්ණ බලතල සහිතව කතානායක කරු ජයසූරිය මහතා වෙත පැවරීමට තීරණය වී තිබේ. මේ අනුව රනිල් වික්‍රමසිංහ මහතා තවත් කෙටි කලක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දරනු ඇති අතර විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ව...

මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ජිනීවා යෝජනා පිළිබඳව යළි ප්‍රශ්න කරනු ඇති බැවින් රට අභියෝගයට ලක්කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර සමග එක්වූ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් පිළිබඳව කඩිනම් තීරණයක් ගත යුතු බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර තිස්ස විතාරණ පවස...

හිටපු නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක පසුගිය කාලයේදී රහස් පොලිසියේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර ඇතුළු අනෙකුත් ඉහළ නිලධාරීන් සමග ගැසූ ‘ගේම්’ ඔහුගේ හඬපටවලින් හෙළිදරව් වී ඇතැයි රාජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය. හෙතෙම මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (06 දා) නෙළුම් මාවත පොදුජන පෙරමුණ කාර්යාලයේදී පැවැ...

නීතිපතිතුමාගේ පුද්ගලික සහායක නීතිඥ වන ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය එම තනතුරට අතිරේකව ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම්වරියක් වශයෙන් පත් කර ඇති ජාතික ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් පවස. මෙය එසේනම් බරපතළ ප‍්‍රශ්නයක් බව ජාතික ජනබලවේගයේ විශ්වාසය බව ඔවුන් පෙන්වා දෙයි. අපරාධ සංවිධාන පනත යටතේ විශාල බලතල...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ යුරෝපා සංගමය නියෝජනය කරන මෙරට තානාපතිවරුන් අතර හමුවක් අද (06) පෙවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. ඔවුහු යුරෝපා සංගමය වෙනුවෙන් පළමුව ජනාධිපතිතුමාට සහ නව රජයට සුභාශිංසන පළ කළහ. මනා ලෙස සංවිධානය කරන ලද ජනාධිපතිවරණ ව්‍යාපාරය පිළිබඳව සතුට පළ කළ තානාපතිවරු ...

පස්සර මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරැළී වූ අද(6) සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් මගීන් 9දෙනෙකු මිය ගොස් ඇති බව මඩොල්සිම පොලිසිය කියයි. බස් රථයේ සිටි තවත් මගීන් පිරිසක් තුවාල ලබා තිබේ. බදුල්ල සිට ඇකිරිය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරැළී...

2020 නව වසර වෙනුවෙන් මෙරට ප්‍රධානතම පෙලේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු ජනාධිපති කාර්යාලය වෙත යවන ලද ‘හැම්පර්’ කිහිපයක්ම නැවත හරවා යැවීමට කටයුතු කර තිබේ. මේ නිසා එම ව්‍යාපාරිකයන් පවා පුදුමයට පත්ව ඇතැයි සමීප ආරංචි මාර්ග පවසයි. මෙතෙක් සිටි සියලු ජනාධිපතිවරුන් යටතේ ජනාධිපති කාර්යාලට නව වසරටත්, සිං...

දහම් පාසල් දරුවන් දහසකට පාසල් උපකරණ කට්ටල බෙදා දීම වීරකැටිය කසාගල විහාරස්ථානයේ දී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කරනු ලැබීය. සුරක්ෂිත හෙටක් දහම් සමාජයක් යන තේමාව යටතේ දහම් අධ්‍යාපනය නගා සිටුවීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කර තිබිණි. මෙහිදී පැමිණ සිටි ...

වහාම ක්‍රියාත්මක වන පරිදි බඩඉරිඟු සහ රටකජු ආනයනය අත්හිටුවීමට රජය පියවර ගෙන ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් මහතා පැවසුවේ මෙම අත්හිටුවීම ජනවාරි මස 15 වනදා සිට ක්‍රියාත්මක බවයි. රටකජු සහ බඩඉරිඟු ගොවීන්ගේ අස්වනු ඉදිරියේදී වෙළඳපොලට නිකුත් කිරීමට න...

රන්ජන් රාමනායක මහතා විසින් පටිගත කළ හඬපට බොහොමයක් තෙවැනි පාර්ශ්වයක් අතට පත්වීමත් සමග හිටපු යහපාලන ආණ්ඩුවේ නිලතල දැරූ පිරිස් හා ඇතැම් ජනතා නියෝජිතයින්ද කලබලයට පත්ව ඇතැයි වාර්තා වේ. මේවන විටත් මාධ්‍යයට නිකුත්වී ඇති හඬපට ඔස්සේ බොහෝ දෙනෙකුගේ නම් සඳහන් වීමත් සමග අදාළ පිරිස් මෙම අර්බුදයට මුහුණපා ඇතැයි...

යහපාලනය මුවාවෙන් පසුගිය රජය ජනතාව අමතක කළ බවත් එම වගකීමෙන් සියයට 99ක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා සතු බවත් හිටපු අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය. ජනාධිපතිවරණයේදී සහාය දැක්වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට ස්තූතිය ප්‍රකාශ කිරීම සඳහා කිරිබත්ගොඩදී පැවැති ජනහමුවකදී ඔහු මේ බව පැවැසීය. ...

නිකවැරටිය සහ කොටවෙහෙර පොලිස් ස්ථාන දෙකෙහි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරියන් දෙදෙනාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. නිකවැරටිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතා මෙම අත්හිටුවීම කර තිබේ. නිකවැරටිය කොටවෙහෙර ප්‍රදේශයේ 13 හැවිරිදි බාලවයස්කාර දැරි...

ජනවාරි පළමුවැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ‘අර්ධ සුඛෝපභෝගී’ නම් මඟීන් ගසා කන බස් මාෆියාව නතර කරන බව මුල දී ආණ්ඩුව ප‍්‍රචාරය කර තිබුණ ද, එය තව දුරටත් කල් දමා ඇත. අර්ධ සුඛෝපභෝගී බස් හිමියන් සහ ප‍්‍රවාහණ කළමනාකරණ ඇමතිවරයා අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනවාරි 01 වැනි දින පවත්වා ඇත. එහි දී එම බස්...

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට (07) හෝ අනිද්දා (08) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීමට සූදානම් බව දන්වා ඇති බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරීස් මහතා පැවැසීය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන නඩුව අද (06දා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී රහස් පො...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...