හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බෑණා වන තිළිණ සුරංජිත් මහතා සහ හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා සම්බන්ධ ටෙන්ඩර් ගනුදෙනු පිළිබඳ විමර්ශන යළි ආරම්භ වී ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි. තිළිණ සුරංජිත් මහතා සම්බන්ධ දූෂිත ගනුදෙනු ගණනාවක් පිළිබඳ පසුගිය ආණ්ඩු සමයේදීම පැමිණිලි ලැබී තිබුණු අතර මු...
දුරකතන සංවාද පටිගත කරමින් ළඟ තබා ගැනීම රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් සිදුකළ මෝඩ ක්‍රියාවක් බවත්, එහෙයින් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් එජාප ප්‍රබලයන් අතර වූ සාකච්ඡාවක දී ප්‍රකාශයට පත්ව ඇතැයි වාර්තා වේ. එජාප පක්ෂ මූලස්ථානයට සම්බන්ධ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ ඉදිරි මහ මැතිවරණය සම...
නිරූපණ ශිල්පිනියක් ලෙස ආන්දෝලනයට පත්වූ පියුමි හංසමාලි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අතර සිදුවන දුරකථන සංවාදයක හඬපටයක් මේ වනවිට සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ. ළමා හා කාන්තා කාර්යාංශයේ පැමිණිල්ලක් කළ හැකි වරදක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබේ. එහෙත් අදාළ පුද්ගලයා එම සිදුවීම...
සංචාරක හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහා වන විෂය පථයන් ගැසට් කර තිබේ. විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ අත්සනින් යුතුව රාජ්‍ය අමාත්‍යවරයා සඳහා වන විෂය පථයන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් වෙයි. ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය,ශ්‍රී ලංකා සංච...
පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක අධිකරණ ක්ෂේත‍්‍රයේ ජ්‍යෙෂ්ඨයෙකුට ලබාදුන් බව කියන දුරකතන ඇමතුමක හඬපටයක් ද මේ වනවිට නිකුත් වී තිබේ. එහි සඳහන් වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධවයි. රංජන් රාමනායක ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගත කිරීම පිළිබඳව සාකච්ඡා කරන අතර, පසුගිය රජයේ ශ්‍රීලනිපය නි...
රහස් පොලිසියේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පස් දෙනකුට එරෙහිව වධහිංසා පැමිණවීමේ චෝදනා මත ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක් ගොනුවී ඇත. මෙලෙස චෝදනා ලත් නිලධාරීන් අතර මෙරටින් ස්විට්සර්ලන්තයට ගිය රහස් පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා ද වේ. මෙම පැමිණිල්ලේ දක්වා ඇත්තේ රහස් පොලිසියේ හතරවැනි තට්ට...
රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන් බන්ධනාගාර ගත කිරීමට පසුගිය රජයේ ප‍්‍රබලතම දේශපාලනඥයකු විනිසුරුවරුන්ට බලපෑම් එල්ල කළ හඬපට කීපයක් පොලිසිය විසින් සොයාගෙන ඇත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ අධීක්‍ෂණය යටතේ මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් මේ වන විටත් ආරම්භ කර තිබේ. රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන්ට එරෙහි...
ඉදිරි මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අලුත් මුහුණු 100 ක් ඉදිරිපත් කිරීමට සැළසුම් කර ඇති බව වාර්තාවේ. මේ සඳහා උගත්, බුද්ධිමත් තරුණ පිරිසක් ඉදිරිපත් කිරීමට සැළසුම් කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය මත ක්...
පසුගිය වසර 5 ක කාලය තුළ අධිකරණයට සිදුවූ දේශපාලන බලපෑම් පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය තුළ අධිකරණය පිළිබඳ ජනතාවට කිසිඳු විශ්වාසයක් නොමැති බවයි. පිවිතුරු හෙළ උරුමය ඊයේ (07) කොළඹ කැ...
ළැව් ගිනි ව්‍යසනයෙන් පීඩාවට පත්ව සිටින ඔස්ට්‍රේලියානු ජනතාව වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (07) සිය සංවේගය පළ කළේය. ඒ එරට අගමැති ස්කොට් මොරිසන් මහතා දුරකථනයෙන් අමතමින්. සුනාමි ව්‍යසනය ඇතුළු ස්වභාවික විපත්වලට මුහණ දී ඇති රටක් ලෙස ශ්‍රී ලාංකිකයන්ට,ඔස්ට්‍රේලියානු ජනතාව තුළ මේ මොහොතේ ඇති ක...
කුමන්ත්‍රණකාරයෙකු ලෙස මහින්දානන්ද අලුත්ගමගේ රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළත් තමා එවැනි කුමන්ත්‍රණකාරයෙකු නොවේ යැයි හිටපු අගමැති කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය. රන්ජන් රාමනායක මහතාගේ සී.ඩී තැටි පොලිසිය මගින් භාරගෙන ඇතැත් දැන් ඒවා පොදු දේප...
දේශීය කර්මාන්තකරුවාට හිතකර ප්‍රතිපත්ති සහිත පාලනයක් බිහිව තිබෙන මේ මොහොතේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මෙරට කාර්මික පුනරුදයක විශාල භූමිකාවක් ඉටු කිරීම සඳහා සූදානම් කිරීමට කර්මාන්ත විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන් බලාපොරොත්තු වන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් ක...
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (7) පැවැත්වීමට නියමිතව තිබූ එම පක්‍ෂ දිස්ත‍්‍රික් සහ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමකට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අනාරාධිතව පැමිණීමෙන් ඇතිවූ කලබලකාරී තත්ත්වයක් නිසා රැස්වීම අවලංගු කිරීමට සිදු වූ බව වාර්තා වේ. පක්‍ෂ සභාපති සහ හිටප...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ. හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හා පැවැත්වූ බව කියන දුරකතන සංවාදයක් හේතුවෙන් ඔහුගේ සේවය අත්හිටුවීමට පොලිස් කොමිෂන් සභාව තීරණය...
ශ්‍රී ලංකන් ගුවන් යානාවල ගමන් කරන මගීන් සදහා ලබාදෙන කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් වතුර කෝප්ප (Water Cup) ඩුබායි සමාගමකින් මිල දී ගැනීම කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අත් හිටුවයි. මෙම කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් වතුර කෝප්ප (Water Cup) මෙරට නිෂ්පාදනය ...
ඉරාන හමුදා නායකයාගේ අවමඟුලට සහභාගී වූ පුද්ගලයන් 35 දෙනෙකු පැගී මිය ගොස් තිබේ. ඉරානයේ කෙර්මාන් නම් ග්‍රාමයේ මෙම අවමංගල්‍ය උත්සවය පැවැත්වේ. ජනරාල්ගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ තවත් පුද්ගලයන් 48 දෙනෙකු පෑගීම හේතුවෙන් තුවාල ලබා ඇතැයි ඉරාන මාධ්‍ය වාර්තා කරයි. ජනරාල් කසීම් සුලෙයිමානී ඉරානයේ දෙවැ...
වත්මන් රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට පසුගිය රජය සමයේ කළ කුමන්ත්‍රණයක් හෙළිදරව් වී තිබේ. එවකට රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සිදුකළ දුරකතන සංවාදයකින් මේ බව හෙළිව ඇත. අත්වැරදීමකින් ගිනි අවිය පත්තු වූ බව පවසමින් මහින්දා...
බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ අවස්ථාවේ ලබා නොදෙන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා කතානායකවරයා වෙත දැනුම් දී ඇත. පාර්ලිමේන්තුව අද (07) දිනයේ රැස්වූ අවස්ථාවේදී කතානායක කරු ජයසූරිය මහතා මේබව දැනුම් දී සිටියේය. කෙසේවෙතත් එක්ස...
රජයේ තක්සේරු මුදලට වඩා දෙගුණයක මුදලක් තක්සේරු කර ජාතික ලොතරැයි මණ්ඩලය සඳහා කොටුව මුදලිගේ මාවතේ ගොඩනැගිල්ලක් කුලියට ලබා ගැනීම පිළිබඳව මුදල් අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මංගල සමරවීර මුදල් ඇමැතිවරයා ලෙස සිටි කාලයේදී මෙම ගොඩනැගිල්ල ලබා ගෙන ඇත්තේ මාසික කුලිය රුපියල් ලක්ෂ අසූහතකටය. නව රජයේ තක...
අම්පාර සෙනරත්පුර ග්‍රාමීය රෝහලේ වෛද්‍යවරයකු පාසැල් සිසුවියන් සිව් දෙනෙකු ලිංගික අපහරණයට ලක්කළ බවට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අම්පාර උහන ප්‍රෙද්ශයේ පාසලක සිසුවියන් සිව් දෙනෙකු අද පැවැත්වීමට නියමිතව ඇති ධාවන තරග ඉසව්වකට සහභාගීවීම සදහා වෛද්‍ය සහතිකයක් ලබාගැනීමට පැමිණ ඇත. එහිදී ඔවුන්ට වෛ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...