දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (09) හදිසි නිරීක්ෂණ චාරිකාවක් සඳහා කොළඹ ජාතික රෝහලට පැමිණ තිබේ. ජාතික රෝහලේ බාහිර රෝගී අංශයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි සිටි මහජනතාව සහ රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය සමග සාකච්ඡා කර තිබේ. රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සොයා බැලීම ...

‘හඬපට’ හරහා බොහෝ දෙනෙකුගේ නිරුවත හෙළිදරව් වීමත් සමග යම් යම් සිද්ධීන්වලට සම්බන්ධ ප්‍රසිද්ධ චරිත කිහිපයක් විදේශගත වීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. සමාජ මාධ්‍ය හා අනෙකුත් මාධ්‍ය තුළින් එල්ල වෙන විරෝධය හමුවේ ටික කලකට හෝ විදෙස්ගත වීම නුවණට හුරු බවයි ඔවුන්ගේ මතය වී ඇත්තේ. ඒ ඒ හඬපට සම්බන්ධයෙන් නී...

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳව සහ පක්ෂ ව්‍යුහය සකස් වන ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද (09) දිනයේ පැවැත්වෙන බවත් එහිදී අවසන් තීන්දුවක් ගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය. මෙම හමුව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජි...

දේශීය අභිමානය හා ස්වෛරීභාවය සුරකිමින් ඕනෑම රටක් සමඟ සමව ගනුදෙනු කළ හැකි ගෞරවාන්විත පාලනයක් ස්ථාපනය කරන බවට ජානාධිපතිවරයා අට වෙනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය විවෘත කරමින් සහ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය සභාගත කරමින් ප්‍රකාශ කළේය. ඒ වෙනුවෙන් තින්දු තීරණ රැසකට පසුගිය දින 50 තුළ එළැඹ ...

කිලිනොච්චිය, ආනන්දපුරම් ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි පාසල් දරුවෙකු යොදාගනිමින් සූර්ය බලයෙන් ක්‍රියාකරන ට්‍රයිසිකලයක් නිපදවා තිබිණ. කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සුන්දරලිංගම් ප්‍රනවන් දරුවා විසින් නිපදවූ මෙම පාපැදියේ මේ වන විට පාසල් ගමන් මෙන්ම එදිනෙදා කටයුතුද සිදු ...

ස්විස් තානාපති කාර්යාල සේවිකා ගානියා ප‍්‍රැන්සිස් පැහැරගෙන ගිය බව කියන සිද්ධිය ගැන විමර්ශනය කිරීමට පැමිණි ස්විස් බුද්ධි කණ්ඩායම සිය විමර්ශන වාර්තාව ස්විස් රජයට ඉදිරිපත් කර ඇත. මෙම ස්විස් බුද්ධි කණ්ඩායම පැවැත්වූ මූලික පරීක්‍ෂණවලින් හෙළිවී ඇත්තේ ගානියා ප‍්‍රැන්සිස් පැහැර ගැනීමට ලක්වූ බව කියන සිද...

කාති උසාවියෙන් මුස්ලිම් කාන්තාවන්ට සහ දරුවන්ට දැඩි අසාධාරණයක් සිදුවන බැවින් එම උසාවි ශ්‍රී ලංකාවෙන් ඉවත්කිරීමට කටයුතු කළ යුතු බව මුස්ලිම් දික්කසාද පිළිබඳ වියත් හවුල පවසයි. ඔවුන් ඊයේ (08) මාධ්‍ය හමුවක් පවත්වමින් මේ අදහස් පළ කළේය. කාති උසාවි වලින් අසාධාරණයට ලක්වූ බව කියන කාන්තාවන්ද ඊට එක්ව සි...

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමුව ඇත. පක්ෂයේ කීර්ති නාමය අපකීර්තියට පත්වන ආකාරයෙන් විවිධ පුද්ගලයන් සමග සිදුකළ දුරකථන සංවාද මාධ්‍යයට නිකුත් වීම නිසා පක්ෂය ගැටලු රැසකට මුහුණදී ඇති බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ අදහසයි. මන්ත...

ශ‍්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල වන ජිනීවා යෝජනාවේ ඉල්ලීම් තුනක් ගෝඨාභය රාජපක්‍ෂ රජය ප‍්‍රතික්‍ෂේප කර ඇත. ඒ ප‍්‍රතිත‍්‍රස්ත පනත අහෝසි කිරීම, අතුරුදන්වූවන්ගේ පනත යළි නිරීක්‍ෂණය කර එය අවලංගු කිරීමට පියවර ගැනීම සහ ආරක්‍ෂක හමුදාව ප‍්‍රතිසංවිධානය කිරීම යන කරුණුයි. මෙය ජිනීවා යෝජනාවේ කැබලි බිඳ...

රත්නපුර කොස්ගලවත්ත ප්‍රදේශයේ පස්වලට යටකළ අලුත උපන් බිළිඳියෙකුගේ දිවි බේරාගැනීමට ප්‍රදේශවාසීන් අද (08) සමත් විය. රත්නපුර පොලිසිය පැවසුවේ, බිළිඳියගේ මව අත්අඩංගුවට ගත් බවයි. රත්නපුර කොස්ගලවත්ත ප්‍රෙද්ශයේ ගෙවත්තක වලා දමා තිබු බිළිදියගේ පාදයක් පිටතට පැමිණ තිබූ අයුරු ප්‍රදේශවාසියෙකු දැක තිබේ. ...

සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන අයඳුම්පතක් ගොනු කර තිබේ. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ ඇප නියෝගය නීතියට පට...

සිංගප්පූරු නීති හා ස්වදේශ කටයුතු අමාත්‍ය කේ. ශන්මුගම්මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව තිබේ. ජනාධිපති කාර්යාලයේ පැවති එම හමුවේදී දෙරටට වැදගත් වනකරුණු රැසක් පිළිබඳව සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය. වෙළඳ සහ ආයෝජන ක්ෂේත්‍රයන්හි ද්වීපාර්ශවික සබඳතා වර්ධනයකර ගැ...

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රධාන චරිතය රඟපාන අලුත්ම චිත්‍රපටයේ නම ‘හඬපට එළියට - සලුපට අහසට’ යැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසීය. පසුගිය ආණ්ඩුව නීතිය අවභාවිත කළ ආකාරය මේ වන විට මාධ්‍ය වෙත නිකුත් වී ඇති හඩපට තුළින් පැහැදිලිව පෙන්නුම් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. අද (08...

තම නිවසින් අත්අඩංගුවට ගත් තැටිවල තිබූ හඬපට මාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් තමන් අගතියට පත්ව ඇතැයි සඳහන් කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් යූ.කේ.පැල්පොල මහතා ඉදිරියේ අද (8) මෝසමක් ගොනු කර ඇත. එහිදී මෙම සිද්ධියට අදාළව කරුණු ඉදිරිපත් කිරිම සඳහා ලබන 17 වැනිදා අධිකරණය...

වසර දෙකහමාරකට අධික කාලයක් තිස්සේ කංසා තෙල් අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයකු කොළඹ තරුපහේ හෝටලයක නවාතැන්ගෙන සිටියදී සුරාබදු දෙපාර්තමේන්තුවේ කොළඹ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. මෙවන් ජාවාරමක් සිදුකළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් ...

රන්ජන් රාමනායක හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය තුළින් රටේ වැදගත් ක්ෂේත්‍ර කෙරෙහි පළුදුවී ඇති ජනතා විශ්වාසය යළි ඇති කරවිය හැකි ආකාරයේ විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරයි. අද (08) පෙරවරුවේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමු...

ඛණිජ වැලි සංස්ථාව නිෂ්පාදනය කරන අමුද්‍රව්‍ය පිළිබඳව ව්‍යාජ පරීක්ෂණ වාර්තා සකස් කොට ඒවා අඩුමිලට හිතවතෙකුට විකිණීම මගින් රජයට රුපියල් මිලියන 1500ක් පාඩුවක් සිදු කොට ඇති බව හෙළිදරව් වී ඇත. ඒ පිළිබඳව රජය විසින් නිසි පියවර නොගැනීම පිළිබඳව සේවකයෝ රජයට චෝදනා කරති. සේවකයන් විසින් හෙළිදරව් කළ තොරතුරු ම...

වයඹ ආණ්ඩුකාර මුසම්මිලාමිල් මහතා ජනාධිපති තුමාගේ ප්‍රමිතීන් කඩකරමින් තම ඔපුතුන් දෙදෙනෙකුට ඔහුගේ කාර්යාලයේ රැකියා ලබාදී ඇති බවත් ඊට අමතරව ඔහු ආණ්ඩුකාර ධුරය දරන අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග වැදීමට සූදානම් වන බවත් දිස්ත්‍රික්කයේ පොදු ජන පෙරමුණ ප්‍රබලයකු චෝදනා කරයි. ...

කොළඹ-ලන්ඩන් ගුවන් ගමන් මාර්ගය වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස් කිරීමට කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය පර්සියානු ගල්ෆ් කලාපයේ පවත්නා ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන්, ආරක්ෂක පියවරක් ලෙස මෙය සිදු කර ඇත. ඉරානයේ සහ ඉරාකයේ ගුවන් කලාපය ආසන්නයෙන් ගමන් කිරීම වළක්වා ගැනීමේ අරමුණින් මෙලෙස ගුවන් ග...

මෙරට පවතින විවාහ ආඥා පනත් තුන සංශෝධනය කිරීම සඳහා අතුරලියේ රතන හිමියන් විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනා ලෙස පාර්ලිමේන්තු ලේකම්වරයාට භාරදුන් පනත් කෙටුම්පත් තුනක් අද (08දා) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අනුව 1907 අංක 19 දරන විවාහ (සාමාන්‍ය) ආඥා පනත, 1952 අංක4 4 දරන විවාහ හා දික්කසා...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...