දේශීය පුවත්

මේ වනවිට බරපතළ අපරාධ චෝදනාවලට ලක්ව අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව රිමාන්ඩ් බන්ධනාගාර ගතකොට සිටි සහරහස් පොලිසියේ ශානි අබේසේකර සහ ඕනේරා යන නිලධාරීන්ගේ විශේෂ අනුකම්පාව මත ඇප ලැබුණු බවට චෝදනාවට ලක් වූ වෛද්‍ය සාෆි සහබ්දීන් නැවත සේවයේ පිහිටුවීම සඳහා විවිධ පාර්ශව වලින් බලපෑම් එල්ල වන බව වාර්තාවී ඇත. ...

නාමල් රාජපක්ෂ මහතාගේ මාමණ්ඩිය වන තිලක් වීරසිංහ මහතාට සහ රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්දනිය වන ඩිඩ්‍රේ ද ලිවේරා මහත්මියට නව රජය යටතේ තනතුරු හිමිව ඇතැයි වාර්තාවනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණීමෙන් අනතුරුව ප්‍රකාශ කළේ විද්වත් කමිටුවක් හරහා තෝරා පත් කරගන්නා පුද්ගලයින්ට ඔවුන්ගේ දක්ෂතා මත තන...

නව උපාධි පාඨමාලා 8ක් ක්‍රියාත්මක කිරීමට පෞද්ගලික අධ්‍යාපන ආයතන 2කට අවසර ලබාදෙමින් උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එල්.එල්.ටී.එස්. ආයතනයට සහ සිනෙක් කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට මෙම අති විශේෂ ගැසට් නිවේදනය මගින්...

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬ පටය සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කිරීම සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කිරීමට රජයේ අවධානය යොමුවී වී ඇතැයි වාර්තා වේ. රංජන් රාමනායක මන්ත්‍රීවරයා විවිධ පුද්ගලයන් සමග කළ දුරකතන සංවාද ඇතුළත් හඬ ගණනාවක්ම සමාජ මාධ්‍ය ජාලා වල පළවීමත් සමග අධිකරණ...

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට එළැඹෙන බ්‍රහස්පතින්දාට පෙර ලබා නොදෙන්නේ නම් තමන් ඇතුළු තවත් මන්ත්‍රී පිරිසක් දේශපාලන තීන්දුවක් ගන්නා බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වීමෙන් පසු...

පාස්කු ප්‍රහාරයෙන් පසු හමුදාව විසින් දෙහිවලදී අත්අඩංගුවට ගත් ත්‍රස්තාවදී සැකකරුවකු සම්බන්ධයෙන් එවකට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අවස්ථා දෙකකදී හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතාට ඇමැතුම් ලබා දී බලපෑම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර ඇ...

රහස්‌ පොලිසියේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර රජයේ රහස්‌ පනත උල්ලංඝනය කර ඇති බව රජය සොයාගෙන ඇත. ඔහු රජයට හොරෙන් නීති විරෝධීව දේශපාලන කටයුතුවල නිරත වී සිටිය හිටපු ඇමැතිවරු දෙදෙනකු සමග සෘජුව සබඳකම් පවත්වනු ලැබුවා යෑයි රජයේ ආරංචිමාර්ග පවසයි. හෙතෙම ජනපති ගෝඨාභය රාජපක්‍ෂ සහ හමුදා නිලධාරීන්ට එරෙහි ...

රන්ජන් රාමනායකගේ හඬපට නිසා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවට බරපතළ ප්‍රශ්නයකට මුහුණදීමට සිදුවී ඇත. ශ්‍රී ලංකාවේ අධිකරණය ස්‌වාධීන නැති බවට මානව හිමිකම් කවුන්සිලය එල්ල කළ චෝදනා මේ හඬපට නිසා තහවුරු වුණා. රජය කඩිනමින් අධිකරණය ස්‌වාධීන බව සනාථ කිරීමට පියවර ගත යුතු යෑයි ගෝලීය ශ්‍රී ලංකා...

රුසියානු ජනපති වැලඩිමීර් පුටින්ගේ විශේෂ නියෝජිතයකු ලෙස විදේශ ඇමැති සර්ජි ලැව්රොව් ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග සාකච්ඡා පැවැත්වීම සඳහා මෙම 14 දා මෙරටට පැමිණෙයි. මෙහිදී රුසියානු - ශ්‍රී ලංකා ආරක්‍ෂක සහයෝගිතාව ද ඇමෙරිකාව විසින් රුසියානු ආයුධ මිලයට ගැනීම ගැන පනවා ඇති සම්බාධක ගැන ද සාකච්ඡාවකට යොම...

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමට අදාළව සිසුන් 12ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පෙරේදා (08දා) ඇතිවූ ගැටුම හේතුවෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. අද පෙරවුවේ මෙම සිසුන් 12 කුරුඳුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුහු හෙට (11දා) අ...

ශ්‍රී ලංකාවේ ඉරාන තනාපති මොහොමඩ් සයරි අමීරානි මහතා අද(10) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය. මේම  හමුවේදි ඉරාන  තනාපති මොහොමඩ් සයරි අමීරානි  මහතා සිය ධුර කාලය අවසන් කර නැවතත් සිය රට බලා පිටත්විමට ප්‍රථම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සිය ධුර කාලය තුළදි ශ්‍රී ලංකාවේ ජන...

පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව විසින් මේ වන විට පුද්ගලයින් 300 කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. කොමිසම වෙත පැමිණිලි ඉදිරිපත් කළ හා එම පැමිණිලිවලට සම්බන්ධ පාර්ශවයන්ගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සදහන් කළේය. ඒ අනුව මේ වන ව...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මහපොළ ශිෂ්‍යාධාර වැඩි කිරීම රජය තිරණය කර තිබේ. ඒ සරසවි සිසුන් හා උසස් අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් සම්‍මග පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි. සරසවි සිසුන් ඉල්ලීම් කිපයක් මුල්කර ගනිමින් විරෝධතා පෙළපාලියකින් ඊයේ(09) ජනාධිපති කාර්යාල දක්වා පැමිණියා එය ...

2015 වර්ෂයේ පැවති රජය වෙනස් වීමෙන් පසු බලයට පත්වූ නව රජය හේතුවෙන් දේශපාලනමය වශයෙන් පලිගැනීමට ලක්වූ රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ නියෝගය මත ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසන් සභාවක් පත් කර තිබේ. ඒ අනුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, විශ්...

2019 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නම පක්ෂ සම්මේලනයේදී ඉදිරි වසර 06 සඳහා සම්මත වී ඇති බැවින් 2025 වනතුරු එජාප නායකයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාම බව එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. 2025ට පෙර රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට කිසිම සාධාරණ හේතුවක් නොමැති බවත් අදාළ ආරංච...

ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ විද්‍යාඥවරියක විනුරි සිල්වා මෙනවිය කරන ලද පරීක්ෂණයකින් ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයෙන් අල්ලන කුඩා මසුන්ගෙන් 95%ක් පමණ මිනිස් ශරීරයට අහිතකර ප්ලාස්ටික් අඩංගු බව සොයා ගෙන තිබේ. ත්‍රිකුණාමලය, කුඩාවැල්ල සහ මීගමුව යන ධීවර කලාප ආශ්‍රයෙන් හුරුල්ලා, සාලයා...

දකුණ සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබද ඇමෙරිකානු නියෝජ්‍ය සහකාර ලේකම්වරිය සහ ඇලිස් වෙල්ස් ලබන ජනවාරි 13 වන සහ 14වන දා ශ්‍රී ලංකාවේ සංචාරකයක නිරත වීමට නියමිතය. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ ඇය මෙරට රජයේ නියෝජතයන් සහ සිවිල් සමාජ නියෝජතයන් සහ සිවිල් සමාජ නියෝජතයන් සමග සාකච්ඡා කිරීමට ...

රන්ජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා දෙබරයට ගල් ගසා ඇති බැවින් කළ යුත්තේ කුමක්දැයි lanka lead news ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් අදහස් විමසුවෙමු. මේ ඔහුගේ මතයි '' පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් සිදුකොට ඇති සමස්ත ක්‍රියාව මගින් රාජ්‍ය විධායකය, අධිකරණය සහ පාර්ල...

ගඩොල් කපා දියණියට උගන්වන පියෙකු පිළිබඳව පසුගියදා කරුණු අනාවරණය විය. මෙම මුස්ලිම් ජාතික ෆාතිමා මුසාදිකා දියණිය මෙවර උසස් පෙළ විභාගයේදී ජීව විද්‍යා අංශයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කළ අතර ඇය ඉහළින්ම විභාගය සමත් වූයේ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත් වෙමිනි. හෙට ලොව ජයගන්නට වෙර දරනා ඇය...

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නව සභාපති ලෙස නිශාන්ත රණතුංග මහතා පත්කර ඇතැයි එම මණ්ඩලයේ ආරංචි මාර්ග පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්වීම කර තිබේ. ලබන සඳුදා ඒ මහතා වැඩ භාරගැනීමට නියමිතය. ඔහු හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සහෝදරයෙක්ද වේ.

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...