රට ගොඩනැගීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ ඔහු සමඟ එක්ව කටයුතු කිරීම තමාට ගැටලුවක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුව් කැස්බෑවේ පැවති ජනහමුවක් අමතමින්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ ජනහමුවක් ඊයේ පස්වරුවේ කැස්බෑව නගරයේදී පැවැ...
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට කොළඹින් නිවසක් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. අගමැති තනතුර දරද්දී ත් තම නිවසේ සිටි රනිල් වික්‍රමසිංහ මහතා දැන් නිවසක් ඉල්ලන්නේ ඇයිද යන්න අගමැතිවරයාට ප්‍රශ්නයක් වී තිබේ. සාමාන්‍යයෙන් හිටපු ජනාධිපතිවරුන්...
පක්ෂයේ ප්‍රතිරූපයත් පක්ෂ නායකයන්ගේ ප්‍රතිරූපයත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් විනාශ කිරීම හේතුවෙන් මින් ඉදිරියට එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනය කිරීමට අවස්ථාවක් ලබා නොදෙන ලෙස ඉල්ලා එම පක්ෂයේ තනතුරු හොබවන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසත් මහතාටත් පක්ෂ න...
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිනී දුලක්ෂි ප්‍රනාන්දු මෙනවියගේ පියා නීතිවිරෝධි මත්පැන් තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදි වෙන්නප්පුව පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව සිරිගම්පල පදිංචි වර්ණකුලසුරිය අශෝක සමන් කුමාර නැමති 48 හැවිරිදි අයෙකු...
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නව දේශපාලන පෙරමුණ ආරම්භ කිරීම සඳහා සියල්ල සුදානම් කර තිබෙන බව වාර්තාවේ. මෙම සතිය අවසාන වීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා නොදුනහොත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සමග එක්ව වෙනම දේශපාලන පෙරමුණක් බිහි කිරීමට සුදානමින් ස...
රට තුළ ‘දියර කිරි’ ප්‍රචලිත කිරීම සදහා 2017 වර්ෂයේදී ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් දියත් කරන ලද ව්‍යාපෘතිය ඉතා වංචනික සහ අසාර්ථක ව්‍යාපෘතියක් බව දැන් තහවුරු වී තිබේ. ඉහත ව්‍යාපෘතිය නම් දියර කිරි නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා, රජය මැදිහත් වී ඕස්ට්‍රේලියාවෙන් ගැබ්බර එළදෙනුන් ආනයන...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් කොළඹ හිල්ටන් හෝටලෙයේ සාකච්ජාවක නිරතව සිට තිබේ. මෙම පිරිස මෙසේ එක්ව සාකච්ජා කොට ඇත්තේ පසුගිය සිකුරාදා රාත්‍රියේ පැවැති හිටපු ඇමැති ක...
දුමින්ද සිල්වා ඇතුළු පිරිසට මරණ දඬුවම හිමිකර දුන් මහාධිකරණ තීන්දුවට එරෙහිව සිදුකරන ලද අභියාචනයේ තීන්දුව සම්බන්ධයෙන් අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් වෙත අමාත්‍යවරු දෙදෙනකු විසින් සිදු කරන ලද තර්ජනයක් සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබෙනවා. පැවති රජයේ ඉහළ බලධාරියෙකු විසින් අමාත්‍යවරුන් ති...
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිකෙරෙන නව දේශපාලන පෙරමුණෙහි ජාතික සංවිධායක ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වේ. සජින් වාස් ගුණවර්ධන යනු පසුගිය රාජපක්ෂ පාලන සමයේදී රාජපක්ෂ පවුලේ සමීපතමයකු ලෙස කටයුතු කළ පුද්ගලයකු වන අතර ඔහු විදේශ කට...
ජනාධිපතිවරයගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් ගොඩනැගීම සදහා ඉදිරි මහමැතිවරණයේදී පෙළ ගැසිය යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ (11) කොළඹ පැවැති සංවාදයකදීයී. "දිනන රටට ගැළපෙන පාර්ලිමේන්තුව" යන තේමා...
පවතින අන පනත් හා ව්‍යවස්ථා සංශෝධන වල ඇති ගැටළු නිවැරදි කරවීම සඳහා වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් ලබාදිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි. අනුරාධපුර ප්‍රදේශයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ...
පරිසර හිතකාමී, නැවත නැවතත් භාවිතා කළ හැකි පහසු ආහාර අසුරනයක් (Easy Food Packet) නිපදවා ඇති තරුෂි විදුෂිකා රාජපක්ෂ තරුණ ව්‍යවසායිකාව අද පසුගියදා කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේදී විෂය භාර අමාත්‍ය විමල් වීරවංශ මහතා හමු වී තම නව නිෂ්පාදනය ප්‍රවර්ධනය පිණිස සහාය ඉල්ලා සිටියාය. රත්නපුර, ...
ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තාවේ.කලක් රෝගාතුරව සිටි මනෝරත්න මහතා මිය යන විට 71ක් වන වියේ පසුවිය. https://www.facebook.com/sinhala.adaderana.lk/videos/578712852965371/
අසර්බයිජාන්හිදී මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනොගේ දේහ කඩිනමින් ගෙන්වා ගැනීම සඳහා එරට රජය සමඟ මේ වන විට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව විදේශ සබඳතා අමාත්‍යංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පවසයි. එම සුසුවියන් මියගොස් තිබුණේ, නවාතැන් ගෙන සිටි නිවසේ ඇති වු ගින්නකින්. මෙම සිසුවියන් තිද...
(බිඟුන් මේනක ගමගේ) පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පරිපාලන දිස්ත්‍රික්කයක් සඳහා මන්ත්‍රීවරයෙකු තෝරා ගැනීමේ ඡන්ද ප්‍රතිශතය 5% සිට 12.5% දක්වා ඉහළ දැමීම අන්තර්ගත වන පරිදි යෝජනා කර ඇති 21 වැනි සංශෝධනය ප්‍රායෝගික නැතැයි ද ස්ථාවර ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා කළයුත්තේ මහමැතිවරණයකදී ජයගන්...
ශ්‍රී ලංකාවේ පිහිටුවා තිබෙන සියලූම මද්‍රසා පාසල් මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු බව කී අග‍්‍රාමාත්‍යවරයා එම පාසල්වල උගන්වනු ලබන විෂය මාලා පිළිබඳ විධිමත් සිදුකරන ලෙසට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එමෙන්ම එම ...
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමට සහභාගි නොවීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇති බව වාර්තා වෙයි. මානව හිමිකම් කොමිසම ලබන මාර්තු මාසයේදී ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිතය. තිස් වසරක සිදුවූ යුද්ධය හේතුවෙන් දෙමළ ජනතාවට සිදුවූවා යැයි පැවසෙන අසාධාරණකම්, පැහැර ගැනීම්, මනුෂ...
මෙම මස අගදී පෞද්ගලික වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව යන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ගමන සඳහා දරන්නට වන සියලු වියදම් සිය පෞද්ගලික මුදලින් පියවීමට තීන්දු කර ඇත. මේ සඳහා වන කිසිදු වියදමක් රජයෙන් නොගෙවිය යුතු යයි ජනාධිපතිවරයා නියම කර තිබේ. ඒ අනුව ජනාධිපතිවරයාගේ ගුවන් ටිකට්...
ආන්දෝලනාත්මක හඬපට සිද්ධියට අදාළ කරුණු ගැන සාකච්ඡා කිරීමට අධිකරණ සේවා කොමිසම රැස්වීමක් පවත්වා ඇත. අග්‍ර විනිශ්චයකාර ජයන්ත ජයසූරිය, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අළුවිහාරේ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද අබ_ යන මහත්වරු එහි සාමාජිකයෝ වෙති. එම වාර්තා ලබාගැනීමෙන් පසු ඒවායින් හෙළිදරව් වන කරුණු අ...
අසර්බයිජානයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක පුහුණු පාඨ මාලාවක නිරතවෙමින් සිටි ශ්‍රී ලාංකික තරුණියන් තිදෙනෙකු ගින්නකට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍යයක් වාර්තා කරයි. මේ සම්බන්ධයෙන් ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය වෙත අදාළ විශ්ව විද්‍යාලය මගින් දැනුම්දී ඇති බව සඳහන්. මෙම තරුණිය...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...