බදුල්ල ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයින් 400 ක් ඉදිරි මහ මැතිවරණයේදී රජයට සහාය පළ කරන බව ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා හමු වී පවසයි. බදුල්ල ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයින් 400ක් ඉදිරි මහ මැතිවරණයේදී රජයට සහාය පළ කරන බව ඇමති නිමල් සිරිපාල ද...
මද්‍රාසා පාසල් තහනම් කරන බවට පවසමින් බලයට පත්වූ ආණ්ඩුව එම පාසල් ලියාපදිංචි කිරිමට සැරසෙන බව හෙළ බොදු සවිය සඳහන් කරයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මද්‍රාසා පාසල් ලියාපදිංචි කරන ලෙසට දන්වා ඇති බවත් එසේ ලියාපදිංචි කරන්නේ කුමන නිර්ණායකයක් යටතේද යන්න පිළිබඳව හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති බුදු...
මෙරට ක්‍රියාත්මක පහත් දේශපාලනයෙන් සහ අශිෂ්ට දේශපාලකයන්ගෙන් තම මව විශාල පීඩාවකට පත්ව සිටින බව පාඨලී චම්පක රණවක මහතාගේ දෙවන දියණිය පවසයි. ෆේස්බුක් සටහනක් තබමින් ඇය සඳහන් කරන්නේ මෙම දේශපාලනයෙන් අප දෙදෙනා තරම් පීඩාවට පත් වූ දරුවන්ද සිටිය නොහැකි බවයි. තාත්තාගේ දේශපාලන බලයෙන් කිසිදු වාසියක් නොග...
සුදුවැන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමු බවට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා පැවසීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය ලබාදුන් ප‍්‍රතිශෝධන අයදුම්පත‍්‍රය ල...
එක්සත් ජාතික පක්ෂයේ ඇති අර්බුදය ලබන බ්‍රහස්පතින්දා වන විට විසඳා ගත හැකි වුවද මෙම ආණ්ඩුවේ වියත් මඟ හා මහින්ද පාර්ශ්වය අතර පැන නැඟී ඇති අර්බුදය ඉදිරි මහා මැතිවරණයත් සමඟ උග්‍ර තත්ත්වයකට පත්වන පෙර මං සලකුණු මේ වනවිටත් දක්නට ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පවසි. ඉදිරි මහ මැතිවරණ...
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට සූදානම් වන බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ පසුගිය දෙසැම්බර් මුල් සතියේදී බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාව බලා පිටවගොස් ඇත්තේ ද ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමේ කටයුතු සම්පූර්ණ කරගැනීම සඳහා බවය...
ජලය නොමැති ජනතාවට එම පහසුකම් ලබාදිමට ආණ්ඩුවෙන් ප්‍රමාණවත් මුදල් නොලැබෙන්නේ නම් තමා සිය අමාත්‍යංශයෙන් ඉල්ලා අස්වන බව ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අ...
අසර්බයිජානයේදී මියගිය ශ්‍රී ලංකා සිසුවියන් තිදෙනාගේ මෘත දේහ ලංකාවට ගෙන්වා ගැනීමට රජය රු. ලක්ෂ 15 ක් ලබාදීමට තීරණය කර ඇති බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දැන්වීය. මිය ගිය දරුවන්ගේ දෙමාපියන් හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. අසර්බජානයේ බාකු නුවර පෞද්ගලික විශ්වවිද්‍යාල...
ජාතික හෙලඋරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතාට ඉතා නුදුරේදී එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. ඔහුට එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරක්ද ලබාදීමට කටයුතු කරන අතර චම්පික යනු අනාගත ලෝකයට ගැළපෙන උගත් බුද්ධිමත් පුද්ගලයෙක් බවත් ඔහු තවදුරට...
සෞදි අරාබි ජෙඩාහි සිට ඉන්දුනීසියාවේ සුරබයා දක්වා පියාසර කළ තායිලන්ත ලයන් එයාර් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අද අළුයම හදිසියේම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබස්වා තිබේ. ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කළේ, මගීන් දෙදෙනෙකු අසනීපවු බව පවසමින් අද අලුයම 2.45 ට පමණ එම යානය ගොඩ බස්වා ඇති බවය...
වතු කම්කරු වැටුප් ගැටලුවට කඩිනම් විසඳුමක් නොලැබුණහොත් මහමැතිවරණයේදී පහත රට වතු කම්කරුවන් ඡන්ද වර්ජනය කරන්නේ යැයි පහත රට වතු කම්කරුවන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ජනාධිපතිවරණයේ දී පොරොන්දු වූ පරිදි කම්කරු වැටුප රුපියල දහස දක්වා වැඩි කිරීම නව රජය ද මඟහරිමින් සිටින්නේ යැයි ද බහ...
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධනගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය හතරකට අධික කාලයක් ප‍්‍රකාශ සටහන් කරගෙන තිබේ. මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීම පිළිබඳව සිදුකරගෙන ගිය පරීක්ෂණ වලට සම්බන්ද තමාගෙන් ප්‍රකාශ කර සටහන් කර ගත් බව හ...
කවුරු කුමක් කීවත් තවමත් මේ රටේ රජුන් තනන්නා තමා බව වතු, යටිතල පහසුකම් හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා පවසයි. මහනුවර මහවැලි රීච් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ වතුකරයේ ජනතාවට මුවා වී රජුන් තනන්නන් වීමට ඇතැමුන් උත්සාහ කළත් වතුකර ජනතාව එම අවස...
කතානායක කරු ජයසූරිය මහතා ආන්දෝලනාත්මක දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. තමන් ගනු ලැබීමට නියමිත තීන්දුව හේතුවෙන් දේශපාලන ක්ෂේත්‍රයට නව අත්දැකීමක් වනු ඇති බව ඔහු සඳහන් කරයි. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ හිදිමින් සිය දේශපාලන තීන්දු තීරණ ගන්නා පුද්...
ජාතික ආරක්‍ෂාව සහ මහජන සාමය සුරක්‍ෂිත කිරීම සඳහා පැය 24 පුරා කි‍්‍රයාත්මක පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් මත මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කෙරුණු බව ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහන් කරයි. සං...
සංවර්ධන නිලධාරීන් ලෙස සේවය කරන භික්ෂූන් වහන්සේලා ගුරු සේවයට අනුයුක්ත කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. උපාධිධාරී භික්ෂූන් වහන්සේලා පිරිසක් මේ වනවිට සංවර්ධන නිලධාරීන් ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරමින් සිටින බවද අගමැතිවරයා කීය. එම භික්ෂූන් වහන්සේලා ගුරුසේ...
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සිය ධූරය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බව වාර්තාවේ. සිය තීරණ ගැනීමේදී නිලධාරීන් අකුල් හෙලීම නිසා ඔහු සිත් තැවුලට පත්ව ඇති බව එම වාර්තා වාර්තා වැඩිදුරටත් සදහන් කරයි. රාජගිරියේ පිහිටිි අති සුඛෝපභෝගී ගොඩනැගිල්ලෙන් කෘෂිකර්ම අමාත්‍යං...
යුද සමයේ ශ්‍රී ලංකාවේ සිදුවූ යුද අපරාධ හා පුද්ගල ඝාතන සම්බන්ධයෙන් ජාත්‍යන්තරය මැදිහත්වී සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව උතුරු පළාත් හිටපු ප්‍රධාන ඇමැති සී.වී.විග්නේශ්වරන් පවසයි. ජාත්‍යන්තර දෙමළ ජාතීන්ගේ සංවිධානයේ 6 වන සැමරුම් වැඩසටහනේ ඉන්දියාවේ චෙන්නායි නුවර දී හෙතෙම මේ බව පැවසුවේය. ඔහු...
අල්ලස් හෝ දූෂණ චෝදනාව එල්ල වූ දේශපාලනඥයන් අටදෙනකු පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම දේශපාලනඥයන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සේම වර්තමාන හා හිටපු ඇමැතිවරුද සිටින බව එම ආරංචි මාර්ග කියයි. එකී දේශපාලනඥයන්ට විරුද්ධව පවතින විවි...
ජනතාව රට තුළ අපේක්ෂා කරන වෙනස සිදු කිරිම සදහා ඊලග මහා මැතිවරණයෙන් පොහොට්ටුව තුනෙන් දෙකක බලයක් ලබා ගත යුතු බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ ඊලග මහා මැතිවරණයෙන් තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වුවහො...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...