දේශීය පුවත්

යහපාලන රජය විසින් සිදුකරන ලද මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ජනතාවගේ ඉඩම් අත්පත් කරගැනීමේ දී ඒ සඳහා නිසි තක්සේරුවක් ලබා දී නොමැති බවත් මෙසේ සංවර්ධනයට මුවා වී තම පෞද්ගලික සුභ සුද්ධිය තකා කටයුතු කරමින් අසාධාරණ පාලනයක් ගෙන ගොස් ඇති බවත් වරාය හා නාවික කටයුතු, මාර්ග හා මහා මාර්ග සංවර්ධන ගරු අමාත්‍ය ජොන...

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. අද(14) දහවල් 12.00 ට පමණ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. රක්ෂිත බන්ධනාගාර ගතව සිටි රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදෙමින් අධිකරණය සඳ...

රුසියානු විදේශ ඇමති සර්ජි ලැවරොෆ් මහතා ඇතුළු හතලිස් දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් අද දින කටුනායක ගුවන් තොටුපලෙන් ශ්‍රී ලංකාවට පැමිණියහ. එතුමා පිළිගැනීමට ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත් මහතා සමඟ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයාද ගුවන් තොටුපලට පැමිණ සිටියහ. රුසියානු විදේශ ...

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලාංඡනය පොහොට්ටුවද පුටුවද යන්න පිළිබඳව ඉහළ පෙළේ සාකච්ඡාවක් මඟින් තීරණයක් ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. කොළඹ පක්ෂ මූලස්ථානයේ අද(14) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අ...

16 වැනිදාට පෙර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස ලබා නොදුනහොත් නව දේශපාලන සංවිධානයක් පිහිටුවීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කළේය. ඒ සඳහා දැනටමත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 70%ක් එකඟතාව පළ කර ඇතැයි ද ඔහු පැවසීය. දැනටමත් පක්ෂයේ නායක...

දුරකතන සංවාද පටිගත කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයට පත් පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවාව තිබේ. එක්සත් ජාතික පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම් මේ බව සඳහන් කරයි. සිරිකොත පක්ෂ මූලස්ථානයේ දැන් පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාව...

පසුගිය යහපාලන ආණ්ඩුව විසින් සිදු කළ ව්‍යවස්ථා සංශෝධන හේතුවෙන් කිසිදු ජන කොටසකට සෙතක් සැලසී නොමැති බව අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි. අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරන බවට කියමින් එක්සත් ජාතික පක්ෂය විසින් බොරුවක් කළ බ...

ජපානය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියටත් ක්‍රියා කරන බව ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ මහතා පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කලාපීය පුනරුදය පිළිබඳ ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ  මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (13) පැවති හමුවේ දී මේ බව සඳ...

භෞතික හා මානව සම්පත් යොදාගනිමින් විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කිරීමට පියවර ගන්නා බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ජාතික ව්‍යාපාර කළමනාකරීත්ව ආයතනයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. භෞතික හා ම...

ලංකාවෙ වැඩිම මනුෂ්‍ය ඝාතන සිදුවන්නේ, ඉඩම් ආරවුල් හේතුවෙන් බව අපරාධයක වින්දිතයන් හා සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව ලංකාවේ මනුෂ්‍ය ඝාතන වැඩි වශයෙන් සිදුවන්නේ පිළිවෙළින් ඉඩම් ආරවුල්, අනියම් සබඳතා සහ මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතයෙන් සිදුවන ආරවුල් බවට අනා...

ජනාධිපතිවරයාට කෙතරම් බලතල තිබුණද ජනතාවට සේවය කිරීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. මෙහිදී අදහස් දැක්වු හිටපු ජනාධිපතිවරයා පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට පා...

ඊළාම්වාදියකු වූ තමිල්නාඩුවේ සුපිරි නළු රැජිනි කාන්ත්ට යාපනයට පැමිණීම සඳහා වීසා බලපත‍්‍ර නොදෙන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය. තමිල්නාඩුවේ චෙන්නායි නුවර පැවැති ලෝක දෙමළ සමුළුවට සහභාගි වූ හිටපු උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්්වරන් මහතා විසින් රැුජිනි කාන්ත්ට ශී‍්‍ර ලංකාවට පැමිණ උතුරේ ඊළාම්ව...

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳව අමෙරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය දෙදින නිල සංචාරයක් සදහා අද දිවයිනට පැමිණීමට නියමිතය. ඇයගේ මෙම සංචාරය තුළ දී ජනාධිපති සහ අගමැති මෙන්ම විදේශ ඇමැතිවරයා ද මුණගැසී සාකච්ඡා කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා නිල සංචාරයක් සඳහා ඊයේ (13දා) රාත්‍රී දිවයිනට පැමිණියේය. මෙම සංචාරයේදී ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමුවීමට නියමිතය. චීන විදේශ කටයුතු අමාත්‍යවරයා 2020 වසරේ සිදුකරන ප්‍රථම ව...

නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රෝහලෙන් පිටව ගොස් තිබේ. ඊයේ(13) මධ්‍යම රාත්‍රි ඒ මහතා රෝහලෙන් පිටව ගිය බව රෝහල් ප්‍රකාශකයෙකු අද දෙරණට සඳහන් කළේය. සුදු වෑන් සිද්ධියට අදාල මාධ්‍ය හමුවක් පැවැත්විම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා අත්අ...

ස්විස් තානාපති කාර්යාලයේ සේවිකා ගානියා ප‍්‍රැන්සිස් අත්අඩංගුවට ගැනීම, රහස් පොලිසියේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකරට එරෙහිව කි‍්‍රයාකිරීම සහ පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වාට එරෙහිව පියවර ගැනීම සම්බන්ධයෙන් හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා ඊයේ (13 දා) ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැ...

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය ෂාෆි ෂෙහෙබ්දීන් සිදුකළ සිසේරියන් සැත්කම්වලදී සිංහල මවුවරුන් වඳ භාවයට පත් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අලූතින් විමර්ශන ආරම්භ කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අගතියට පත්වූ මවුවරුන්ගෙන් සහ රෝහල් කාර්ය මණ්ඩලයෙන් නැවත ප‍්‍රකාශ ලබා ගැනීම ආරම්භ කර ඇත. වෛද්‍ය ෂා...

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (13 දා) පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ. පෞද්ගලික සංචාරයක් සඳහා ඒ මහතා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති අතර හෙට (15දා) යළි මෙරටට පැමිණීමට නියමිතය.

"අට වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරයට අදාළ තේරීම් කාරක සභාව පත් කිරීම සඳහා නාමයෝජනා කැඳවීමට පක්‍ෂ නායක සහ පක්‍ෂ නියෝජිත රැුස්වීමේදී ඊයේ (13 වැනිදා) තීරණය කර ඇත. ඒ අනුව පක්‍ෂ විපක්‍ෂ නියෝජිතයන්ට අදාළ නාමයෝජනා අනිද්දා (16 වැනිදා) පස්වරු 3ට පෙර පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයට ලබාදෙන ලෙස කථානා...

රංජන් රාමනායක මහතා විසින් කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඔහු 2015 වසරේදි අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කර ඇතත් ඒ පිළිබදව නිසි විමර්ශනයක් සිදුකර නැතැයි මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න මහතා අද අනාවරණ ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...