දේශීය පුවත්

ඉකුත් අප්‍රේල් 21 වැනි දින සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ‌හිටපු ජනාධිපති ‌‌මෛත්‍රීපාල සිරිසේන මහතා වහාම අත්අඩංගුවට ‌ගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කළ යුතු බව හිටපු අමාත්‍ය පාලිත රං‌ගේ බණ්ඩාර මහතා පවසයි. පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ‌මෛත්‍රීපාල සිරිසේන මහතා සන්නද්ධ හමුදාවන්හි ප්‍රධානියා ‌ලෙසත්...

චීනයේ වුහාන් ප්‍රාන්තයේ අධ්‍යාපන කටයුතු වල යෙදෙන ශ්‍රි ලාංකික සිසු සිසුවියන් 44 දෙනෙකුව හැකි ඉක්මණින් සම්බන්ධ කර ගන්නා ලෙස ශ්‍රි ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය බීජිං හි පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී තිබේ. ඒ නව කොරෝනා වෛරසය පැතිරි යාමත් සමග චීනයේ වුහාන් නගරය සම්පුර්ණයෙන්ම වසා ද...

මනෝගනේෂන්, පී. දිගම්බරම් හා වී. රාධක්‍රිෂ්ණන් යන මන්ත්‍රීවරු නියෝජනය කරන දෙමළ ප්‍රගතිශීලී සන්ධානය එක්සත් ජාතික පෙරමුණින් ඉවත් වීමට සූදානම් වෙයි. එම පෙරමුණේ ප්‍රධානම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ පවතින නායකත්ව අර්බුදය මෙතෙක් නොවිසඳීම හේතුවෙන් දෙමළ ප්‍රගතිශීලී සන්ධානය මෙම තීරණය ගැනීමට සූදානම් වන බව ...

ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව 830 ඉක්මවා ගොස් තිබෙන අතර ඉන් ජීවිතක්ෂයට පත් වූවන් මේ වන විට 25 දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරීම හමුවේ චීනයේ වූහාන් ඇතුළු නගර කිහිපයකට ඇතුළු වීම හා පිටවීම නොකරන ලෙස දැනටමත් එරට බලධාරීන් අනතුරු අඟවයි. ජනවාරි 25 වෙනිදාට යෙදී ඇ...

ඉදිරියේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් තරග කිරීම සඳහා ඊට සුදුසු අපේක්ෂකයන් ඒ ඒ පක්ෂවලින් යෙදවිය යුතු බවට ජනතා ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතී. ඒ අනුව ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ද අවධානය යොමුව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි. ඉදිරි මැතිවරණය සඳහා දූෂිතයින් නොවන ප...

කුලී වශයෙන් අධික මුදලක් ගෙවමින් සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් රාජගිරියේ ඞී. පී. ජේ. ගොඩනැඟිල්ලේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වා ගෙන යෑමේ ගිවිසුමට සම්බන්ධ වූවන්ට එරෙහිව තමන් නඩු පැවරීමට කටයුතු කරන බව කෘෂිකර්ම රාජ්‍ය ඇමැති විදුර වික‍්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23 දා) ප‍්‍රකාශ ක...

පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා මහලේකම්වරයා වෙත භාරදුන් දුරකථන සංවාද පහළොස් දහසක් සහිත හඬපට පහ නිසි පරිදි ක‍්‍රියාත්මක නොවන බව පවසා රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා විසින් යළි රැගෙන ගොස් ඇතැයි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23 දා) ප‍්‍රකාශ කළේය. රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා පෙරේදා...

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යළි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස පත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත. ජනාධිපතිවරණ පරාජයත් සමග සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්විය. සජිත් ප්‍රේ මදාස නියෝජ්‍ය නායකයා කිරීම සහ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට සියලු සාමාජික...

මහනුවර මහ නගර සභාව හා නගර පරිපාලන අංශ ඒකමතික තීරණයකට අනුව මහනුවර මහා නගර සභා සීමාව තුළ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම මේ වන විට සම්පූර්ණයෙන්ම තහනම් කොට තිබේ. එහෙත් යම් අයකුට දැන්වීමක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා භාවිත කිරීමට නගරයේ සියලු කොට්ඨාස හා ප්‍රධාන ස්ථාන ආවරණය වන ආකාරයෙන් තෝරාගත් ස්...

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා නොවී, පාර්ලිමේන්තුවෙන් පිටතදීත් ප්‍රකාශ කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රන්ජන් රාමනායක මහතාට හා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අභියෝග කරයි. තම කීර්තිනාමයට සිදුකළ හානිය වෙනුවෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් න...

  M.C.C ගිවිසුම පිළිබඳව අධ්‍යනය කොට වාර්තා කිරිම සඳහා ජනාධිපතිතුමා විසින් පත් කරන ලද ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන කමිටුව වෙත ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් විවෘත ලිපියක් එවා ඇත. එම කමිටුවට මහජන අදහස් ලබා ගැනීමේ යාන්ත්‍රණයක් හෝ බලයක් නොමැති බැවින් එම ලිපිය...

රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී රිෆ්කාන් බද්යුදීන් නමැත්තා ලබන 06 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් නියෝග කළාය. තලෙයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි වෙනත් පුද්ග...

වර්තමාන ආණ්ඩුව විසින් ඉදිරි ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ගනු ලබන්නේ පසුගිය රජයේ අමාත්‍ය තිලක් මාරපන මහතාගේ ස්ථාවරයම බව ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ප්‍රකාශ කිරීමත් සමඟ ජාතික සංවිධාන ඊට එරෙහිව දැඩි විරෝධය පල කිරීමට පටන්ගෙන ඇත. අද දින ( 23 දා ) රාජගිරියේ පැවති මා...

වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා වරෙන්තුවක් ලබා ගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර තිබේ. රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා සමඟ සිදුකල මතභේදාත්මක දුරකථන සංවාද සම්බන්ධයෙන් ඉදිරිපත් වු සියලු සාක්ෂි හා කරුණු සළකා බැලීමෙන් අනතුරුව නීතිපතිවරයා විස...

කිරි සහ කුකුල් කර්මාන්තකරුවන්ගේ ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වාරිමාර්ග හා ජල කළමනාකරණ රාජ්‍ය ඇමතිවරයා හමුවීමට එම අමාත්‍යාංශයට ඊයේ (22 වැනිදා) ගියද, ඇමැතිවරයා සාකච්ඡාව මගහැර ගොස් සිටි බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න පැවැසීය. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳව...

රජයට පවරා නොගත් නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙනුවෙන් වර්තමාන ආණ්ඩුවත් මේ වන විට රුපියල් මිලියන පන්සීයක (500) මුදලක් ගෙවා තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මාසයකට රුපියල් මිලියන දෙසිය පනහක් (250) වියදම් කර නෙවිල් ප්‍රනාන්දු රෝහල නඩත්තු කිරීමට කටයුතු කරනු ලබන්නේ පාර්ශව තුනක් විසින් අ...

ඉඩම් වංචාක් සම්බන්ධයෙන්  රිෆ්ඛාන් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. රිෆ්ඛාන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරාය. අත්අඩංගුවට ගත්  ඔහු  කොළඹ මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කළේය. රිෆ්ඛාන්ට එරෙහිව විවිධ දූෂණ හා වංචා චෝදනා විශාල ප්‍රමාණයක් පසුගිය...

ප්‍රමිතියෙන් යුත් වී කිලෝවක් සඳහා රුපියල් 50 ක අවම සහතික මිලක් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. 2019/20 මහ කන්නයේ වී මිල දී ගැනීමේ කඩිනම් වැඩසටහනක් මෙලෙස දියත් කරනු ලබයි. මහකන්නයේ අස්වැන්න නෙළීම මේ වන විට ආරම්භ වී ඇති අතර වී මෙට්‍රික් ටොන් මිලියන 3 ක පමණ අස්වැන්නක් ලැබෙනු ඇතැයි...

රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. පසුගිය දා ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිළධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය පැහැරගෙන යාමට ලක් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් සටහන...

ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ ප්‍රගතිශීලි සන්ධානය එක්සත් ජාතික පෙරමුණෙන් වෙන්ව තනිව තරග කිරීමට සූදානම් බව එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි. ඒ සදහා වන තීරණාත්මක සාකච්ඡාවක් එළඹෙන සඳුදා දිනයේ සන්ධානයේ හවුල්කාර පක්ෂ සමඟ සිදුකරන බවද ඔහු කියා සිටිය...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...