දේශීය පුවත්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා රජය ණය ගෙවීමේ සහනයක් සැලසීම නිසා ශ්‍රී ලංකාවේ බැංකු යම් අර්බුදයකට ලක්වීමට ඉඩ ඇති බවට ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂණ ආයතනයක් වන “මූඩිස් ඉන්වෙස්ටර්ස් සර්විසස්” රජයට අනතුරු හඟවයි. මෙලෙස ණය ගෙවීමට ප්‍රමාද කිරීමට ඉඩදීම නිසා ණය ලබාගත් අය තම ණය ආපසු ගෙවීම සඳහා දක්වන...

භික්ෂූන් වහන්සේලාට මීළඟ මහ මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදිය යුතු බවට තවත් භික්ෂූන් වහන්සේලා කණ්ඩායමකින් ලැබී ඇති ඉල්ලීම අනුව දැනට සෘජුවම දේශපාලනයට පිවිසී සිටින හිමිවරුන් ‘සඟ පෙරමුණ’ නමින් නව සංවිධානයකින් මැතිවරණයට ඉදිරිපත් වීම කෙරෙහි සාකච්ඡා ආරම්භ කර තිබේ. මේ සම්බන්ධයෙන් පසුගිය සති අන්තයේ රාජගිර...

ශ්‍රී ලංකාවේ ආබාධිත දරුවන් සඳහා වන පළමු ජාතික විශිෂ්ඨතා මධ්‍යස්ථානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විවෘත කර ඇත. රාගම ශික්ෂණ රෝහලට අනුබද්ධිතව ශ්‍රී ලංකාවේ පළමු සහ එකම ‘ආබාධිත දරුවන් සඳහා ජාතික විශිෂ්ඨතා මධ්‍යස්ථානය’ ඉදි කර ඇත. මෙම මධ්‍යස්ථානය විවෘත කිරීම අද (25) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්...

රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා නම් කිරීමට පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව තීරණය කර ඇත. කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ රැස්වූ තේරීම් කාරක සභාව විසින් මෙම නම් කිරීම සිදු කරන ලදී මෙයට අමතරව රජයේ ගිණුම් පිළිබද කාර...

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩ නගරයෙන් ආරම්භ කිරීමට සුදානම් රැස්වීම් මාලාව අත්හිටුවා තිබේ. එහි පළමු රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණේ නුගේගොඩ නගරයේදීය. එයද සංවිධානය කිරීමෙන් වැළකී ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අලුතින් සාමාජිකයන් පත් ක...

සීග්‍ර ආර්ථික වර්ධනය සියලු රාජ්‍ය ව්‍යාපාර ආයතනවල ප්‍රමුඛ වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරයි. රාජ්‍ය ආයතනවල අකාර්යක්ෂමතාව පිටුදැක කාර්යක්ෂමතාව නැංවීමත්, රජයට බරක් නොවන ලෙස ලාභ උත්පාදනයත් ආයතන ප්‍රධානීන්ගේ වගකීම බව එතුමා පෙන්වා දෙයි. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ ජාතික ආර්...

තමා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සතිඅන්ත පුවත්පතකට පවසා ඇත. වෙනත් දිස්ත්‍රික්ක වලින් ඉදිරිපත් වෙන ලෙසට ඉල්ලීම් ලැබුණත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එදාමෙන් මෙදත් තරඟ කරන බව පවසා ඇති අගමැතිවරයා විපක්ෂය මෙවර මැති මැතිවරණයට තරග කළත්...

සන්නද්ධ හමුදා සාමාජිකයින් පොලිස් නිලධාරීන් සහ සෙසු රාජ්‍ය නිලධාරීන් ඉකුත් 2015 වසරේ ජනවාරි 15 වැනිදා සිට 2019 නොවැම්බර් 16 වැනි දින දක්වා වූ කාලසීමාව තුළ කිසියම් දේශපාලනමය පළිගැනීම්වලට ලක්ව තිබෙනවා නම් ඒ පිළිබද පරික්ෂණ හා විමර්ශන සිදුකර වාර්තා කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ...

විල්පත්තු වන විනාශය එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් පැවරූ නඩුව (CA / WRIT- 291/15 (2020.01.23) අභියාචනාධිකරණයේ දී විභාගයට ගැනුනා. අවතැන් වූවන් නැවත පදිංචි කරවීමේ මුවාවෙන් රක්ෂිත වන ගහනයෙන් ඉතා විශාල ප්‍රමාණයක් විනාශ වන පරිදි බලහත්කාරයෙන් ඉඩම් අල්ලා ගැනීමක් සිදුව ඇති ඇති අතර එයට හිටපු කර්මාන...

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොවුනානම් තමන් තවමත් ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පොලොන්නරුව කදුරුවෙල ප්‍රෙද්ශයේ පැවති වැඩසටහනකට අද එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය. "ජනාධිපතිවර...

එකම අදහස ඇති වගන්ති නිසා සිදුවන අර්බුද වළක්වා ගැනීමටත් වගන්තිවල ඇති පරස්පරතාව මඟ හරවා ගැනීමටත් ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ පනත සංශෝධනය කළ යුතු යැයි යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායම කොළඹදී ඊයේ (24) ප්‍රකාශ කළේය. මැතිවරණ කොමිෂන් සභාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තිබෙන බලතල ශක්තිම...

එක්සත් ජාතික පෙරමුණේ ප්‍රභලයන් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඇති බව වාර්තාවේ. ඒ අතර එක්සත් ජාතික පෙරමුණට අයත් පක්ෂයක නායකයෙකු ද වන බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කරයි. මීට අමාත්‍යවරයෙකු සහ අමතරව එක්සත් ජාතික පක්ෂයේ ඌව ප්‍රදේශයේ හිටපු අමාත්‍යවරයෙකු සහ මන්ත්‍රීවරයෙකු ද දකුණු ප...

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගන්නැයි නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දීම පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී ද අදහස් පළ වුණි. ඒ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය. "ඊනියා ස්වාධීන ව්‍යවස්ථාදායක සභාවෙන් පත් කරපු නීතිපතිනෙ තාම ඉන්නෙ. ...

පසුගිය ජනාධිපතිවරණයට ආසන්න කාල සීමාවේදී එවකට ජනාධිපති ධුර අපේක්ෂකයකු වූ වර්තමාන ජනාධිපති ගෝඪාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට දෙමළ ඩයස්පෝරාව විසින් යොදාගත් පාතාල කල්ලි සාමාජික විදුරංග හෙවත් විත්තා අද(24) පස්වරු 2 ට පමණ කොළඹ රිමාන්ඩ් භන්ධනාගාරයේදී ඝාතනය කිරීමට තැත් කර ඇත. සයිනයිට් එන්නත් කර සැකකරු...

අමාත්‍ය ප්‍රසන්න රණතුංග සමග ගම්පහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මුස්ලිම් සංවිධායක, ඉස්මයිල් හාජි විසින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අම්හර් මව්ලවි නමැත්තකු ඉදිරිපත් කිරීම සඳහා නාමයෝජනා ලබාගැනීමට විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙලෙස නාමයෝජනා ලබාදීමට සුදානම් වන “...

‘බැඳුම්කර සිද්ධියට අදාළ වෝහාරික විගණන වාර්තාව හෑල්ලුවට ලක්කරන්න පිරිසක් උත්සහ කරනවා. හොරාට කලින් කෙසෙල් කැන වැටී පනින්න හදනවා. මේ මුල්‍ය වංචාව පසුගිය ආණ්ඩු දෙකේදීම සිදුවෙලා තිබෙනවා’ යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරම...

අත්අඩංගුවට ගනු ලබන සියලුදෙනාට සමානව සලකන ලෙසත්, කිසිදු බලපෑමකට අවනත නොවන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දි තිබේ. කුමන හේතුවක් නිසා හෝ බාහිර අරමුණු මුල්කොටගෙන කවරෙකු හෝ අත්අඩංගුවට නොගත යුතු බවත් එතුමා අවධාරණය කළේය. කිසියම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම කළ යුත්...

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිකුත් කරන ලද නොතීසියක් අනුව අධිකරණය හමුවේ පෙනී සිටි  නීතිඥවරයෙකු වන මේජර් අජිත් ප්‍රසන්න මහතා ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා නියම කළේය. බන්ධනාගාරය මඟින් මෙම තැනැත්තා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාර...

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජය වෙන කිසිදු අපේක්ෂකයෙකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් නොකිරීමට පොදු ජන එක්සත් පෙරමුණ තීරණය කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම තීරණය ගෙන ඇති බව එම පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි. පසුගිය මහ මැතිවරණයෙන් පසු එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම පක්ෂ...

එක්සත් ජාතික පක්ෂය එළඹෙන මහා මැතිවරණයේ අපේක්ෂක ලැයිස්තුවලට ප්‍රාදේශීය වශයෙන් ජනප්‍රිය බෞද්ධ නායකයන් සහ දානපතියන් පිරිසක් එකතු කර ගැනීමේ සැලසුමක් දියත් කර තිබේ. සිය බෞද්ධ ඡන්ද පදනම ජනාධිපතිවරණය අවස්ථාවේ දැඩි ලෙස කඩා වැටීම එයට හේතුවයි. එජාප නායකයකු වන වජිර අබේවර්ධන පවසන පරිදි උතුරු නැගෙනහිර ඡ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...