රාජ්‍ය නොවන සංවිධානවලට අවශ්‍ය ආකාරයට මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිරීමට කිසිසෙත ඉඩ නොදිය යුතු බව පූජ්‍ය මැදිගොඩ අභයතිස්ස හිමියන් පවසයි. උන් වහන්සේ මේ අදහස් පළ කළේ අද මත්තේගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකදී අදහස් දක්වමිනි. https://www.facebook.com/hirunews/videos/524362328175683/?t=0 ...
චීනයේ දැනට පැතිර යන කොරෝනා වෛරස රෝගී තත්ත්වය යටතේ එරට ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ට කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශේෂ වැඩසටහනක් සකස් කර තිබෙන ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති කඩිනම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රසාදය පළකරයි. චීනයේ වූහන් පලාතේ සිටින ...
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) දින කොළඹ ‘කන්වෙන්ෂන් හෝල්හි’ පැවැති පක්ෂයේ පළාත්පාලන මන්ත්‍රී හමුවට අතිවිශාල පිරිසක් සහභාගී වී ඇති බව වාර්තා වේ. මෙහිදී ආසන 1500ක් පැනවීමට සංවිධායකයන් පියවර ගෙන තිබුණු අතර 3000කට අධික පිරිසක් සහභාගී වී ඇති බව පැවසේ. පළාත් පාලන මන...
නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවක් අද (26) දහවල් එම විහාරස්ථානයේ දී පැවැත්විණි. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්...
කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹට පැමිණෙන සියලුම ජනතාවට මුඛ ආවරණයක් (මාස්ක්) පළඳින ලෙස ඉල්ලා සිටින බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පැවසීය. කොළඹ නගරයේ පොදු ස්ථාන, හෝටල් සහ ආපනශාලාවලට ඇතුළු වීමේ දී මෙම ක්‍රමය අනුගමනය කරන ලෙසත් හෝටල් කාර්ය මණ්ඩලය හා සේවකයන්ට මුඛ ආවරණ ප...
නව නිපැයුම් සඳහා වෙළඳපොළක් නිර්මාණය කර කර්මාන්ත ක්ෂේත්‍රයේ පෙරළියක් සිදු කරනවා..! -කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ නව නිපැයුම් වෙළෙඳ පොළට යාමට තිබෙන බාධාවන් කඩිනමින් ඉවත් කරන බවත් එහි මුල් පියවර වශයෙන් පේටන් බලපත්‍රය ඇපයක් ලෙස තබාගෙන නැව නිපැයුම්කරුවන්ට සහනශීලී ණයක් ලබා ගැනී...
එක්සත් ජාතික පක්ෂයේ ‘අලි ප්‍රශ්න’ තවදුරටත් උග්‍ර වී ඇති බැවින්, පසුගිය සතිය වන විට රනිල් පිල – සජිත් පිල යන දෙපිල අතර සාකච්ඡා මුළුමනින්ම පාහේ ඇණහිට තිබුණු බව පෙනිනි. කෙසේවෙතත් රනිල් – සජිත් දෙපිලේම එකඟතාවයෙන් යුතුව දෙපිල අතර ගැටුම් වැළැක්වීමේ ‘මැදිහත්කරු’ වශයෙන් ‘කරු’ව තෝරාගෙන ඇත. ඒ අනුව රනිල්...
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා ලංකාවට ගෙන්වා ගැනීමේ සැළසුමක් සම්බන්ධයෙන් වාර්තාවේ. ලබන පෙබරවාරි 24, 25 යන දිනවල ට්‍රම්ප් ඉන්දියාවට පැමිණ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි හමුවීමට නියමිත අතර, එම ගමනේදී පැය තුන හතරකට හෝ ට්‍රම්ප්ව ලංකාවට ගෙන්වා ගැනීම ආණ්ඩුවේ උත්සාහය වී තිබනෙ බව එම ආරංචි මාර්...
කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකපිට තවත් දෙදෙනෙකු අංගොඩ අයි.ඩි.එච්. රෝහලට ඇතුළත් කර ඇත. ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයෙකු හා චීන ජාතික කාන්තාවක් එසේ රෝහල්ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකපිට මේ වන විට සිව් දෙනෙකු රෝහල් ගත කර ඇත. චීනයේ අධ්‍යාපනය ලබමින් සිට පැම...
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම සඳහා පකිස්ථානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් මහතා ඊයේ (25) දින දිවයිනට පැමිණ ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා ගේ ආරාධනාවක් මත පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් දින පහක නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි අතර,...
ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තාවකාලිකව ඉවත්කර ගන්නා බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලීන්ද ජයතිස්ස මහතා පවසා ඇත. පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ පනත් කෙටු...
ජනාධිපතිවරණයේදී රුපියල් ලක්ෂ 900ක් ණය වූ ආකාරය පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂය ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට දැනුම් දීමට තීරණය කර ඇත. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත. මෙලෙස මුදලක් ණය වූ ආකාරය, වියදම් කළ ක්ෂේත්‍ර පිළිබ...
පොල් රා කර්මාන්තයේදී පොල් ගස් මැදීම සඳහා ශ්‍රමිකයන් හිඟ වීම හේතුවෙන් ඉන්දියාවෙන් කම්කරුවන් ලබා ගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස යෝජනාවක් සුරාබදු දෙපාර්තමේන්තුවට ලැබී ඇත. බලපත්‍රලාභී පොල් කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයන් විසින් මෙම ඉල්ලීම යොමු කර තිබේ. පොල්ගස් මැදීම සඳහා ඉන්දියාවේ දක්ෂ කම්කරුවන් සිටින බව...
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ඉරිදා (26) දිනයේදී එක්සත් ජාතික පක්ෂයේ සියලුම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කොළඹට කැදවීමට පියවර ගෙන ඇත. ඉකුත් ජනාධීපතිවරණයේදී දැක්වූ සහයෝගයට ස්තූති කිරීම සදහා මෙසේ මන්ත්‍රීවරුන් කොළඹට කැදවා ඇති බව වාර්තා වේ. කෙසේවෙතත් මේ ආකාරයට පක්ෂයේ සියලුම ප්‍රාද...
ෂාරුක්ඛාන්ට එල්ල කළ බෝම්බ ප්‍රහාරය පිළිබඳව ගම්මන්පිලගෙන් අහන්නයි රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ දී මෙසේ අදහස් දැක්වීය. අපේ හඬ පට හුට පට ගැන පොලීසියෙන් වුණු වැරැද්ද ගැන අධිකරණයෙන් උණු වැරදි ග...
චීනයේ වූහන්හි ඉගෙනුම ලබන ශ්‍රී ලංකා සිසුන් වහාම නැවතත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනිමට රජයේ අවධානය යොමුව තිබේ. මේ සඳහා වහාම පියවර ගන්නා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ. ශ්‍රී ලාංකික සිසුන් 30කට අධික පිරිසක් වූහන්හි අධ්‍යාපනය හදාරමින් සිටියි. කෙසේ වෙතත් වූහන්හි ගමනා ...
ලෝක ටයිකොන්ඩෝ සම්මේලනය විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ටයිකොන්ඩෝ ගෞරවනීය කළු පටිය ලබා දෙන ලදී. ඊයේ (24) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව මුණගැසීමට පැමිණි ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයේ නියෝජිතයින් විසින් මෙම කළු පටිය පළදවන ලද අතර මෙම අවස්ථාවට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්...
මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගැනීම සඳහා නෛතික ක්‍රියාවලිය මේ වන විට සිදුවෙමින් පවතින බව රාජ්‍ය ඇමති තිලංග සුමතිපාල මහතා පවසයි. සිංගප්පූරු රජය මේ වනවිට ඒ පිලිබදව ශ්‍රී ලංකාව සමග එකඟතාවකට පැමිණ ඇතැයිද ඔහු සඳහන් කළේය. ඒ අනුව ඉ...
කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන චීන ශ්‍රී ලාංකික කාන්තාවන් සහ ශ්‍රී ලාංකික කාන්තාවක් අයි.ඩී.එච් පිහිටි ජාතික බෝ වන රෝග විද්‍යායතනයට ඇතුළත් කර තිබේ. ඔවුන් මේ වනවිට රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ජාතික බෝ වන රෝග විද්‍යායතනය සදහන් කරයි. අදාළ කාන්තාවන්ට වැළදී ඇත්තේ කොරෝනා වෛස...
එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත් වීමට එම පෙරමුණ නියෝජනය කරන ප්‍රධාන පක්ෂ 4ක් තීන්දු කර තිබේ. ඒ අනුව පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, මනෝ ගනේෂන් සහ පලනි දිගම්බරම් යන මහත්වරුන් නියෝජනය කරන දේශපාලන පක්ෂ එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත් වීමට තීන්දු කර ඇති බව වාර්තා වේෙ. රනිල් වික්‍රමසිංහ මහතා තවදුරට...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...