අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධව කටඋත්තරයක් ලබාගෙන තිබේ. එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්නගේ උපදෙස් මත පොලිස් අධිකාරිවරයකුගේ අධීක්ෂණය යටතේ වූ කණ්ඩායමක් හිටපු අගමැතිවරයාගේ පෞද්ගලික නිවසට ගොස් දීර්ඝ ප්‍රකාශය...
ශ්‍රී ලංකාවට කොරෝනා වෛරසය ඇතුළු වුවහොත් රෝගී සත්කාර සේවාවන් සඳහා රෝහල් දොළහක් සූදානම් කර තැබීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා ඇමැති පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (27 වැනිදා) පස්වරුවේ පැවැති සාකචඡාවකදී මෙම තීරණය ගෙන ඇත. ශ්‍රී ලංකා...
රටේ සදාචාරය ආරක්ෂා කරමින් ජනතා බලාපොරොත්තු ඉටු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට මහා සංඝරත්නයේ සහාය අඛණ්ඩව ලබා දෙන බව අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන් අවධාරණය කරයි. උන්වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් ඊයේ පැවති උත්සවකදී මේ අදහස් පළ ක...
මාරාන්තික නව කොරෝනා වෛරසය වැළඳුණු මෙරට පළමු රෝගියා හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය මීට ටික වේලාවකට පෙර තහවුරු කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද දෙරණට ප්‍රකාශ කළේ චීනයේ හුබෙයි පළාතේ සිට මෙරටට පැමිණි චීන ජාතික කාන්තාවක් ආසාධිත තත්ත්වයේ අං...
දඹාන ගුරුකුඹුර ආදිවාසී ගම්මානයේ විහාරස්ථානයක චෛත්‍යක් ඉදිකිරීම සඳහා මංගල ශිලා ප්‍රතිස්ඨාපනය කිරීම පසුගියදා සිදුවුණි. එහිදී සතුටු කඳුලු හෙලමින් ඌරුවරිගේ වන්නිලඇත්තන් ප්‍රකාශ කර තිබුණේ එය තමන්ගෙ ජීවිතයේ සිදුකළ වටිනාම පිංකම බවයි. මේ අතර ඌරුවරිගේ වන්නිලඇත්තන් ප්‍රමුඛ එම ගම්මානයේ ආදිවාසීන් බෞද්...
චීනයේ අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනෙකු අද සවස කටුනායක ගුවන් තොටුපළට චීනයට අයත් ගුවන් යානා දෙකකින් පැමිණියේය. මෙයින් පළමු ගුවන් යානය සවස 5.54 ට චීනයේ කුංමිං සිට පැමිණි එම්.යූ.- 713 දරන ගුවන් යානයයි. අනෙක් ගුවන් යානය සවස 6.34 ට චීනයේ ෂැංහයි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමි...
M.C.C ගිවිසුම පිළිබඳව අධ්‍යනය කොට වාර්තා කිරිම සඳහා ජනාධිපතිතුමා විසින් පත් කරන ලද ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන කමිටුව වෙත ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාව විසින් පසුගියදා විවෘත ලිපියක් යොමු කර තිබුණි. එම ලිපිය මගින් ඔවුන් අවධාරණය කර තිබුනේ M.C.C ගිවිසුම පිළි...
දේශපාලනයට නොව දේශයේ පාලනයට භික්ෂූන් වහන්සේලා අවශ්‍ය බව පොළොන්නරුව සොළොස්මස්ථානිධිපති ශ්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වේඩරුවේ උපාලි මහනාහිමියෝ ප්‍රකාශ කළහ. මහනුවර අලවතුගොඩ මාවතුපොළ පෙතිගෙපිටිය රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කරනු ලබන දහඅට රියන් උස ඓතිහාසික අවුකන බු...
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න විසින් තමන්ට මරණ තර්ජනය එල්ලකරන බවට පවසමින් සුදුවෑන් මාධ්‍ය හමුවට එක්වූ පුද්ගලයන් දෙදෙනා විසින් රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායම් අතර නොපෙන්වන සීතල යුද්ධයක් ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි. එක් පාර්ශවයක් විසින් 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බවට පවසමින් සිටීම ඊට නිදසුනක් යැයි ඇය සඳහන් කළාය. එ...
මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මැතිවරණයට තරග කරන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බව පොදුජන පෙරමුණ පවසයි. අද (27) මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවක දී ජී.එල්.පීරිස් මහතා ඒ බව සඳහන් කර සිටියේය. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඔහු ඉදිරිපත් නොවන බව ජී.එල්.පීරිස් මහතා පෙන්වා දුන්නේ.
යහපාලන රජය සමයේ දූෂිත බැඳුම්කර ගනුදෙනු සිදුකළ සහ ඊට පසු එම ගනුදෙනු වසන් කිරීමට කටයුතු කළ පුද්ගලයන්ගෙන් සමන්විත මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අධීක්ෂණය යටතේ සිදුකළ වෝහාරික විගණනය කිසිසේත්ම පිළිගත නොහැකි බව හිටපු මහබැංකු අධිපතිවරයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. ඔහු සිය නිල ෆේස්බුක් ගිණුම හරහා,...
මහ බැංකු සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව වෝහාරික වාර්ථාවෙන් හෙළිවු බව එක්සත් ජාතික පක්ෂ මාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පසුගියදා මට්ටක්කුලිය ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගී වීමෙන් අනතුරුව, මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙම...
ඉදිරි මහමැතිවරණයේදී,පාර්ලිමේන්තුවට ගැලපෙන සුදුසු පුද්ගලයන් පමණක් තෝරාපත් කර ගැනීම ජනතාව සතු වගකිමක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. කළුතර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේබව සඳහන් කළේය. බක්මහ අකුණු ළඟදීම එන බවත් පැවසු ගම්මන්පිල මහතා...
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති ආගමන විගමන දෙපාර්තමේන්තුව මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය සංවර්ධන සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා යටතට පත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙම පැවරීම සිදුකර ඇත.
රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමටත් පෙර නව කොරෝනා වෛරසය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ආසාධනය විය හැකි බව චීනය මේ වනවිට පවසනවා. ඒ අනුව සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස හෝ උණ වැනි රෝග ලක්ෂණ මතුවී එම පුද්ගලයා ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමටත් පෙර තවත් පුද්ගලයෙකුට එම වෛරසය ආසාධනය විය හැකි බව චීන සෞඛ්‍ය අමාත්‍ය මා ෂියා...
අපි ආහාරයට ගන්නේ ජාන විකෘති කළ සහ විස සහිත ආහාර බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පැවසීය. ඔහු මේ බව පැවසුවේ වස වීමෙන් තොර ආහාර රටාවක් ඇති කිරීම සඳහා ඇමැති චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පසුගියදා (24 වැනිදා) පැවැති විශේෂ සාකච්ඡාවකදීය. එහිදී වැඩිද...
ශ්‍රී ලංකාව සිංහල, බෞද්ධ රටක් නොවන බව පවසමින් බෞද්ධ ආගමට ගරහන එජාපයේ ඇතැමුන් වහාම පක්ෂයෙන් ඉවත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසීය. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ ඊයේ (26 වැනිදා) පැවැති එ.ජා.ප. පළාත් පාලන නියෝජිත...
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ එඩ පට අනුව පසුගිය රජය විසින් මෙරට දෙමුහුන් අධිකරණ ස්ථාපිත කිරීමේ සැළසුම්සහගත උත්සාහයක නිරත වී ඇති බවට සැකයක් මතු වන බව අස්ගිරි පාර්ශවයේ මහා ලේඛාකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව කියා සිටියේ මහාචාර්ය ජී.එල්. පීරිස් තමන් වහන්සේ බැහැ දැකීම...
ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය පැතිරිම වැළැක්වීම සදහා ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියට උපදෙස් ලබාදී ඇත. මේ අනුව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුල පැතිරිම ව...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...