චීනයේ සිටින සිසු සිසුවියන් ඇතුළු සියලු ලාංකිකයන් නැවත ලංකාවට රැගෙන ඒමට, ගනුලැබූ කඩිනම් පියවර සම්බන්ධයෙන් රටේ ජනතාවගේ ප්‍රසාදය හිමිව ඇති මොහොතක එම තීරණය හැල්ලු කිරීමට සියයට තුනේ රතු අලි සහ එන්.ජී.ඕ. කල්ලි විසින් චීනයේ විශ්වවිද්‍යාලයෙක ඉගෙනුම ලබන තමාගේ පුතා නිසා ආණ්ඩුව මෙතරම් වේගයෙන් ක්‍රියාත්මක වූ...
කොරෝනා වෛරසය ආසාදනය වීමේ තත්ත්වයෙන් මෙරට පාසල් දරුවන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ ව සියලු පළාත්, කලාප සහ කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් හා ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. චීනයේ වූහාන් ප්‍රදේශයෙන් වාර්තා වී මේ වනවිට ලෝ...
ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති කිරීමේ සටනට සම්බන්ධ වූ පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විවේචනය කිරීමට කටයුතු කරමින් සිටින බවත්, ඒ හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වටේ සිටින ජනතාවගෙන් කොටසක් අහිමිවෙමින් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සඳහන් කරයි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා වටේ එක්සත් ජාතික පාක්ෂික...
කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂාවීමට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තු කාර්යමණ්ඩලවලට මුඛ ආවරණ පන්දාහක් ඇණවුම් කර තිබේ. කොරෝනා වෛරසයෙන් ආරක්ෂාව සදහා කටයුතු කරන්නැයි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට දැනටමත් උපදෙස් නිකුත් කර ඇත. එම වෛරසය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය දැක්වෙන උපදෙස් පත්‍රිකාවක් ...
රට දෙකඩ කරනවා, රට ඇමෙරිකානු කොළනියක් වෙනවා කියා බිල්ලන් මැවූ එම්. සී. සී ගිවිසුම ලබන මැයි මාසයෙන් පසු අත්සන් කිරීමට රජය සැළසුම්කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ මහතා කොළඹදී අද(29) පැවසීය. කමිටු පත් කර ජනතා අදහස් ලබා ගනිමින් එම්. සී. සී ගිවිසුම අත්සන් කිරීම සඳහා අවශ්‍ය සැලසුම් ...
නව කොරෝනා වෛරසය සතියකින් හෝ දින 10 කින් පමණ උපරිමයට පැමිණිය හැකි බව චිනයේ ප්‍රමුඛ පෙළේ ශ්වසන විශේෂඥවරයෙක් වන ෂොං නන්ෂාන් ෂින්හුවා පුවත් සේවය සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබේ. "උපරිම මට්ටමට ළඟා වීම නිශ්චිතවම තක්සේරු කිරීම ඉතා අපහසුයි. නමුත් මම හිතන්නේ සතියක් හෝ දින 10 ක් තුළ එය උච්චතම අවස්ථා...
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන 12 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අද(29) නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් යූ. කේ. පැල්පොළ මහතා නියම කළේය. පෙබරවාරි 7වනදා මන්ත්‍රීවරයා හඬ පරීක්ෂාවක් සඳහා උදෑසන 10.00ට රස පරීක්ෂකවරයා වෙත යොමුකරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
එක්සත් ජාතික පක්ෂය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන ආකාරය සම්බන්ධයෙන් තීන්දු තීරණ හෙට (30) රැස්වන පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ගැනිමට නියමිත බව එම පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. සිරිතොක පක්ෂ මුලස්ථානයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. හ...
රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආදී කර්තෘවරුන් සිහිකෙරෙන නිකාය දින උළෙල මෙවර උතුරුමැද පළාත කේන්ද්‍රගතකරගෙන අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරස්ථානයේ අද ( 29දා) පැවැත්විණ . රාමඤ්ඤ මහා නිකායේ ආදී කර්තෘ අති පූජ්‍ය අඹගහවත්තේ ඉන්දාසභවර ඤාණසාමි සරණංකර මාහිමියන් අපවත්වී එදිනට වසර 134ක් සපිරේ. එම අ...
පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගෙන තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ කථානායක කරූ ජයසූරිය යන මහත්වරුන්ගෙන් ප්‍රක...
නායකත්වය මුල්කරගෙන එක්සත් ජාතික පක්ෂය තුළ මතුව තිබූ බරපතළ අර්බූදය අද (29) දිනය ඇතුළත නිමාවට පත්වනු ඇති බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි. ඒ අනුව අද සවස 3.00ට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර පැවැත්වීමට නියමිත මුහුණට මුහුණ හමුවේදී මෙම...
වයඹ පළාත් ආණ්ඩුකාර මුසාමිල් මහතා මෙවර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන බව ඊයේ (28) මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය. නමුත් මීට පෙර දේශපාලන අංශවල කතාබහට ලක් වූයේ මැතිවරණයට තරඟ කරන අයට තනතුරු ලබා නොදෙන බවය. ජනාධිපතිවරයාගේ එම ප්‍රතිපත්තිය යටතේ බොහෝ දෙනෙකුට තනතුරු අහ...
වාතයේ ඇති වෛරස් සහ බැක්ටීරියා සියල්ල ඉවත් කරන විසඳුමක් ශ‍්‍රී ලාංකික පර්යේෂකයෙකු වන මංජු ගුණවර්ධන මහතා විසින් සොයාගෙන ඇත. ඔහු සඳහන් කරන්නේ තමන් විසින් හදුන්වා දුන් මෙම නව නිෂ්පාදනය මගින් වාතයේ ඇති කොරෝනා වෛරසය ඕනෑම බැක්ටීරියා සහ වෛරස් වර්ගයක් ඉවත් කරන බවයි. මෙම නිර්මාණය සඳහා තමන්ට එක්සත් ජන...
නීතිපති දප්පුල ද ලිවේරා මහතා කථානායක කරූ ජයසූරිය මහතා හමුවී තිබේ. වැඩ තහනමට ලක් වු හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දී සාකච්ඡා වූ කරුණුවලට අදාලව මෙම හමුව සිදුව ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැ...
මෙරට ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු මහතා ඇතුඵ දුත පිරිසක් ඊයේ (28) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවුහ. කොළඹ නගරයේ රථවාහන තදබදයට පිළියම් වශයෙන් පිටකොටුවේ ඉදිකිරීමට යෝජිත බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරිණි. අදාල ව්‍යාපෘතියේ වැදගත්කම පැහැදිලි කළ මහින්ද රාජපක්ෂ මහ...
මහබැංකු බැඳුම්කර කොල්ලයට අදාළ වෝහාරික වාර්තාවෙන් රවී කරුණානායක නිදොස් වූ බවට ඔහු විසින්ම කරනු ප්‍රකාශ පිළිබඳව ලංකා ලීඩ් නිව්ස් ජාතික සංවිධාන මතය විමසන ලදි. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කළ ප්‍රකාශය ඔහුගේ වචනයෙන්- ‘‘ රවී කරුණානායක බබා පාට් දානවා. වෝහාරික වාර්තාවෙන් බලන්නේ බැඳුම්කර නිකුත් කිරීම...
නව කොරෝනා වෛරසය වැළැඳී ඇති බවට සැක කෙරෙන තවත් චීන ජාතිකයින් 10 දෙනකු මේ වන විට අංගොඩ අයි. ඞී. එච්. රෝහලට ඇතුළත් කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පවසයි. මේ අතර නව කොරෝනා වෛරසය වැලඳී ඇති බවට සැක කෙරෙන චීන ජාතිකයන් ඇතුළු කීපදෙනකු අංගොඩ අයි. ඞී. එච්. රෝහලට ඇතුළත් ...
නව කොරෝනා වෛරසය අසාදනයවීමෙන් තවත් 25 දෙනෙකු මිය ගොස් තිබේ. එත් සමඟ එම වෛරසයෙන් මියගිය පුද්ගලයින් සංඛාව මේ වන විට 132ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම කොරෝනා වෛරසය ආසාදිතයින් 6,000කට ආසන්න සංඛ්‍යාවක් තහවුරු වී ඇති බවත් චීනය පවසයි.
එම්.සී.සී. ගිවිසුම අධ්‍යයනය කරන බව කියමින් ආණ්ඩුව කල් ගන්නේ මහ මැතිවරණයෙන් පසු ඇමරිකාව සමග එය අත්සන් කිරීමට බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ ‘මිනිස් නිදහසේ විද්‍යාව ලෙනින් කියවමු.’ යන මැයෙන් කොළඹදී පැවැති සම්මන්ත්...
තමාට කිසියම් පුද්ගලයකු දුරකතනයෙන් කතා කර මරණීය තර්ජන එල්ල කළ බව පවසමින් රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා අපරාධයක් වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසයට පැමිණ ඊයේ (28) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. මරණීය තර්ජන එල්ල වී ඇති හෙයින් තමාට ආරක්ෂාවක් ලබාදෙන...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...