දේශීය පුවත්

ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් පිහිටුවීමට නියමිත සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවත්, එය සජිත් පාර්ශ්වය ලැබූ ජයග්‍රහණයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි. ඊට අමතරව නව සන්ධානයේ නාමයෝජනා කමිටුවේ සභාපති ධුරය සහ ස...

පාස්කු දින එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා මාස 09ක කාලයක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ 2019 අප්‍රේල් මස 21 වන දින දේව මෙහෙය අතරතුරදී එල්ල වුන බෝම්බ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි නීරීන් ෆ්ලොරිඩා නමැති...

එක්සත් ජාතික පක්ෂ නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පිළිගනිමින් ඊ‌යේ (30) සවස පැවැති විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ඊ‌යේ රාත්‍රියේදීම සජිත් ‌ප්‍රේමදාස මහතා ‌වෙත ලිපියක් ‌යොමු කිරීමට පියවර ‌ගෙන ඇත. සිය අත්සනින් යුතුවම එවා ඇති මෙම ලිපිය මගින් වික්‍රමසිංහ මහතා ...

සැබෑ ජාතික ගැටළුවට පිළිතුරු සෙවිය යුත්තේ නව ව්‍යවස්ථාවක් රටට හදුන්වා දීමෙන් පමණක් බව ධර්මපාල පරපුර සංවිධානය පවසයි. ධර්මපාල පරපුරේ සම නිර්මාතෘ සේනාරත්න ද සිල්වා මහතා මේ බව කියා සිටියේ ඊයේ (30) මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ පැවති ‘‘උරුමයක උරුමය‘‘ නම් ශාස්ත්‍රීය සාර සංග්‍රහය ජනගත කිරීමේ උත්සවයට එක...

ඊයේ දින ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පැවති විද්වත් සැසියක් අමතමින් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන්කරන්නේ කොරෝනා වෛරසය පිළිබඳ බොරු බියක් ඇති කර නොගන්නා ලෙසය. අප රටේ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ආසාදනය ඊට වඩා බරපතලයි යනුවෙන්ද ඔහුසඳහන් කරයි. තමාට සෙම්ප්‍රතිශ්‍යාව වැලඳී තිබේනම් එය අන් අයට බෝවීම ...

පාස්කු ප්‍රාහාරයට සිදුවිමට ප්‍රථම එනම් දිගන සිදුවිම මුල්කරගෙන මුස්ලිම් ජනතාවට අන්තවාදී දේශණයක් පවත්වන විඩියෝවක් මේ වනවිට whatsapp ඔස්සේ හුවමාරු වෙමින් පවතියි. එම වීඩියෝව අප වෙත ලැබි තිබෙන අතර, අලි අහමඩ් රශාඩි නැමති පුද්ගලයෙක්ගේ දේශනයක් එම වීඩියෝවේ අන්තර්ගත වෙනවා. එහිදි අලි අහමඩ් රශාඩි සඳහන් කර...

2019 වසරේ පාර්ලිමේන්තුවේදී එක් වචනයක් හෝ කථා නොකළ මන්ත්‍රීවරුන් 4 දෙදෙනෙක් සිටින බව Manthri.lk වෙබ් අඩවිය සඳහන් කරයි. 2019 වසරේ පාර්ලිමේන්තුවේ හැන්සාර්ඩ් දත්ත වාර්තා මත පදනම්ව ඔවුන් මෙම සමීක්ෂණය සිදුකර තිබේ. ඉන්දික බණ්ඩාරනායක (කුරුණැගල/ සන්ධාන), ජනක බණ්ඩාර තෙන්නකෝන් (මාතලේ/සන්ධාන), සිරිපාල ...

පසුගිය දෙසැම්බර් 14 වන දින නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇති දූෂණ වංචා පිළිබඳ ජනාධිපති කොමිසම් වාර්තාවට අදාළව ගත යුතු පියවර පිළිබඳව මේ වන තුරු නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී නොමැති බව ජනාධිපතිලේකම් කාර්යාලය පවසයි. ඒ පිළිබඳ අදහස් දක්වන එහි පැමිණිලිකරුවෙකු වන අමල් සූරියගේ මහතා සඳහන් කරන්නේ පසුග...

පවතින වියළි කාලගුණය හමුවේ විදුලි බලය අරපිරිමැස්මෙන් යුතුව භාවිත කල යුතු වුවද නිදහස් දිනය වෙනුවෙන් රජයේ ගොඩනැඟිලි විදුලි ආලෝකකරණය කර තබන ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ. පෙබරවාරි 03 සහ 04 යන දෙදින තුළ මෙලෙස රාජ්‍ය ආයතන ගොඩනැඟිලි විදුලි ආලෝක...

ආග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබන මාසයේදී තෙදින ඉන්දීය සංචාරයක නිරතවීමට නියමිතයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව එම සංචාරය සිදුවන බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. පෙබරවාරි 07වනදා ඉන්දියාවට පැමිණෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 11 වන දින දක්වා ඉන්ද...

පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ ගනු ලැබූ තීන්දු පිළිබඳව අද (31 වැනිදා) දිනය වන විට අවසන් තීරණයක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය පවසයි. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මලික් සමරවික්‍රම හා කබීර් හෂීම් අතර ඊයේ (30 වැනිදා) ...

මෙවර නිදහස් උළෙලේ දී ජාතික ගීය දෙමළෙන් ගායනා කළො​ත් එය ෆෙඩරල් රාජ්‍ය පිළිලයේ වෙඩි මුරය වනු නොඅනුමාන බව හෑගොඩ විපස්සි හිමියෝ ප්‍රකාශ කරති. ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ ධුරය හොබවන හෑගොඩ විපස්සි හිමියෝ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ ද කියා සිටී. ලෝකයේ කිසිදු ඒකීය රාජ්‍යයක ජාතික ගීය භාෂා කිහි...

කොරෝනා වෛරසය පිළිබඳව ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රස් ගෙබ්රියේසස් ඊයේ(30) නිවේදනයේ කළේ චීනයේ තුළ පවතින තත්ත්වය නොව වෙනත් රටවලට කොරෝනා වෛරසය පැතිරයාමේ අවධානම සැලකිල්ලට ගෙන මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි. දුර්වල සෞඛ්‍ය තත්ත්වයක් පවතින රටවලට වෛරසය...

ජනාධිපති කාර්යාලයේ නියෝගය නොතකා රාජ්‍ය ආයතන සඳහා මේ වන විට ක්‍රියාකාරී අධ්‍යක්ෂවරු පත්කර ඇත්නම් ඔවුන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස මුදල් අමාත්‍යාංශය, අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත. සියලුම රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරී අධ්‍යක්ෂවරුන් පත් කිරීම තහනම් කරමින් ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර පසුගිය...

පසුගිය රජය මගින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති වෙනුවෙන් අදාළ කොන්ත්‍රාත්කරුවන්ට සහ සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 130 ක මුදලක් එම රජය ගෙවා නැතැයි ඇමැති බන්දුල ගුණවර්ධන පැවසීය. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (30 වැනිදා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය. මේ සම්බන්ධයෙන් ඇමැතිවරයා ...

මත්කුඩු ජාවාරමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පොලිසීයට උපදෙස් ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ මොරටුව ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින්. මොරටුව බෞද්ධ මන්දිරයේ අභිනව චෛත්‍ය රාජයාණන්වහන්සේගේ කොත නිරාවරණය කිරීම අද පෙ...

ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරිම ජාතික සමගියට බාධාවක් නොවන බව යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිදු කුමාරතුංග මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මේ බව පැවසීය. “ව්‍යවස්ථාවේ පිටපත්...

පොදුජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස වෙනස් කිරීමට පොදුජන එක්සත් පෙරමුණ විධායක සභාව අද (30) රාත්‍රීයේ තීරණය කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේ අද රාත්‍රී පැවැති පොදුජන එක්සත් පෙරමු‍‍ණේ විධායක සභා රැස්...

චීනයේ පිහිටි සිය මෙහෙයුම් කාර්යාලය වසා දැමීමට ගූගල් සමාගම තීරණය කර තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ චීනය තුල නව කොරෝනා වෛරසය පැතිර යාම හමුවේ එම සමාගම මෙම තීරණය ගෙන ඇති බවයි. චිනයට අමතරව හොංකොන් හා තායිවානයේ පිහිටි ගූගල් කාර්යාලද ද වසා දමා ඇතැයි විදෙස් වාර්තාවල සදහන්. ඒ අනුව එම කාර්යාලවල සේවයේ නි...

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මේ වන විට අවසන්ව තිබේ. මෙහිදී එළැඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර තිබේ. ඊට අමතරව මහ මැතිවරණයට තරග කරන සන්ධානයේ නායකත්වයද විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර තිබේ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...