දේශීය පුවත්

පොදුජන එක්සත් පෙරමුණ ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස වෙනස් කිරීමට පොදුජන එක්සත් පෙරමුණ විධායක සභාව තීරණය කළ ද පොහොට්ටුව ලකුණින් පමණක් තරග කිරීමට පොදුජන පෙරමුණේ බහුතරය තීරණය කර තිබෙනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානය...

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා තරග කිරීමට නියමිත බව වාර්තාවේ. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවනු ලබන නව දේශපාලන සන්ධානයෙන් ඔහු තරග වැදීමට නියමිතව ඇතැයිද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. දැනට විදේශගතව රැකියාවක නියුතු වන ඔහු ඉදිරියේදී මෙරටට පැමි...

චීනයේ වුහාන් සිට ශ්‍රී ලාංකේය සිසුන් ආපසු ගෙන්වා ගත් මෙහෙයුමේ නිරත ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 1423 ගුවන් යානය ක්‍රියාත්මක කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සුවිශේෂී කාර්ය මණ්ඩල සාමාජිකයින්ට ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය කෘතඥතාව පළ කර තිබේ. මෙම ගුවන් මෙහෙයුම ජනාධිපති ගෝඨභයා රාජපක්ෂ මහතාගේ උප...

මත්ද්‍රව්‍ය ජාවාරමට ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සම්බන්ධ බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. ඒ අනුව රටේම දරුවන් අනාරක්ෂිත තත්වයක පසුවන බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. "බණ්ඩාරගම ප්‍රදේශයෙන් කිලෝ 200කට ආසන්න මත්කුඩු විතරක් නෙවෙයි, අවි...

කොරෝනා වෛරසය අසාදනය වීම හේතුවෙන් අංගොඩ ජාතික බෝවන රෝග ආයතනයේ ප්‍රතිකාර ලබමින් සිටින චීන ජාතික කාන්තාව මේ වන විට සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. මාධ්‍ය හමුවක් පවත්වමින් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ වන විට එම කාන්තාව...

නව කොරෝනා වෛරසය පදනම් කර ගනිමින් වුහාන් නගර වැසියන්ට සිදුකරන වෙනස් කොට සැලකීම් සහ සීමා පැනවීම් ලිහිල් කරන්නැයි අමෙරිකාව පදනම් කර ගත් චීන මානව හිමිකම් සංවිධානයක් චීන රජයෙන් ඉල්ලීමක් කරයි. වෛරසයක් පැතිරීම පාලනය කිරීම සඳහා රජයක් මගින් ගෙන යන වැඩපිළිවෙළක් හරහා සිවිල් වැසියන්ගේ මානව හිමිකම්වලට බලප...

නාමයෝජනා හිමිවන දූෂිත පුද්ගලයන් පවා පාර්ලිමේන්තුවට යැවීමට ඡන්ද දායකයන් කටයුතු කරන නිසා දූෂිත පුද්ගලයන්ට නාම යෝජනා ලබා නොදිය යුතු යැයි මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් පවසති. පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් කෙරෙහි ජනතාව තුළ ප්‍රසාදයක් නොමැති බවත් ...

රති අපනයනය කිරීමට තහනම් කරමින් ජනපතිවරයා කළ නියෝගයද උල්ලංඝනය කරමින් ප්‍රති අපනයනය කිරීම සඳහා කජු මෙට්‍රික් ටොන් 500ක් දිවයිනට ගෙන්වීමට ප්‍රබල ඇමැතිවරයකුගේ මාර්ගයෙන් ව්‍යාපාරිකයන් පිරිසක් සූදානම් වන බව වාර්තා වේ. මේ වන විට වයඹ පළාතේ කජු ගොවීන්ගේ වගා බිම්වල කජු මල් පිපී තිබේ. මාර්තු සහ අප්‍රේල් ...

ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් සන්ධානයේ ඡන්ද සටන මෙහෙයවීම, පොදුජන පෙරමුණේ නායක, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් සිදු කෙරෙනු ඇතැයි වාර්තා වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද මැතිවරණ සටන මෙහෙයවීමට එක්වනු ඇති අතර පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා මැතිවරණ...

චීනයේ වූහාන් නගරයේ සිටි ශ්‍රී ලාංකීය සිසුන් 33 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත අද (01) ළඟාවිය. ඔවුන් දියතලාව යුද හමුදා කඳවුර වෙත රැගෙන යාමට නියමිතය. https://www.facebook.com/sinhala.adaderana.lk/videos/626680944821852/?t=413

ශ්‍රී ලංකවේ රජය මානව හිමිකම් සමුළුවේ OISL වාර්තාවට සහ 30/1 යෝජනාවට එකඟ නොවන බව එම සමුළුවට දැනුම් දෙන්නේ 2021 මාර්තු මස බවට පළවූ වාර්තාව පිළිබඳව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ රුසියානු ශාකාවේ නියෝජිත ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා ලංකා ලීඩ් නිව්ස් වෙත අදහස් දක්වමින් සඳහන් කළේ රජයේ මතය ප්‍රකාශ කිරිම 2021 ද...

රුසියානු ජනරජයේ හමුදා ප්‍රධානී ජෙනරාල් ඔලිග් සැලිකොව් (Oleg Salyukov) සංචාරයක් සඳහා පෙබරවාරි 3 දා ලංකාවට පැමිණීමට නියමිතය. එදින බත්තරමුල්ල රණවිරු ස්මාරකය වෙත යාමට නියමිත ජෙනරාල්වරයා පසුව ශ්‍රී ජයවර්ධනපුර හමුදා මූලස්ථානය වෙත යාමට නියමිත බව වාර්තාවේ. ජෙනරාල් සැලිකොව් මේ වනවිට රුසියානු පාබල හම...

ශ්‍රී ලංකාවට අවශ්‍ය හුදෙක් මූල්‍යාධාර නොව, අධ්‍යාපන, තාක්ෂණ, කෘෂිකර්ම හා කර්මාන්ත ක්ෂේත්‍රයන්හි ආයෝජන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකාව සහ ලක්සම්බර්ග් අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් මෙරට චාරිකාවක නිරත ලක්සම්බර්ග් විදේශ ඇමති ජීන් ඇසෙල්බ්‍රෝන් මහතා ඊයේ (31දා) ...

ශ‍්‍රී ලංකා හමුදාවට යුද අපරාධ එල්ල කෙරෙන 30/1 ජිනීවා යෝජනාවට තමන් එකඟ නොවන බව රජය මුල්වරට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දී ඇත. මෙම යෝජනාවට පසුගිය රජය එකඟවී ඇත්තේ සභාපතිවරයා පාර්ලිමේන්තුවට හෝ කැබිනට් මණ්ඩලයේ එකඟතාවයකින් තොරව බව ද රජය සඳහන් කර තිබේ. ශ‍්‍රී ලංකා රජය මේ බව ඇමරිකාවටද දන්...

මහජන සාමය පවත්වාගෙන යෑමේ අරමුණින් දිවයිනේ දිස්ත‍්‍රික්ක 25 ආවරණය වන පරිදි ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන් යෙදවීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් රජය මගින් නිකුත් කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම ගැසට් නිවේදනය (22 වැනිදා) සිට ක‍්‍රියාත්මක වන පරිදි නිකුත් කර තිබේ....

පෙබරවාරි 24 දා ආරම්භ වන 43 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ශ‍්‍රී ලංකාවට එරෙහි වාර්තා දෙකක් ඉදිරිපත් කර ඇත. මින් එක් වාර්තාවක් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් විසින්ද, අනෙක් වාර්තාව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු විසින්ද කෙටුම්පත් කර තිබේ. ස්විස් තානාපති කාර්යාල සේවිකා ගානියා ප‍්...

මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ සිද්ධියේ විමර්ශන කටයුතු වලට යම් දේශපාලන බලපෑමක් එල්ල වූ බවට තමාට හැගී ගිය බව කෑගල්ල සහකාර පොලිස් අධිකාරී කමල් පෙරේරා මහතා අද අනාවරණ කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්. පාස්කු ඉරු...

කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් සුව කිරීමට සමත් බටහිර හා දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කැඳවා තොරතුරු ලබා ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය. සෞඛ්‍ය, විදේශ සබඳතා සංචාරක සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් සහ නිලධාරින් සමඟ අද (31) පස්වරුවේ ජනාධිපති කාර්ය...

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව  චීනයේ  වූහාන් නුවර  රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (31)  දින සවස කටුනායක ගුවන් තොටුපළෙන් චීනයේ වූහාන් බලා පිටත්ව ගියේය . අද (31)  දින පස්වරු 3.45 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1422 දරණ විශේෂ ගුවන් ...

රජයක් වශයෙන් මත්කුඩු උවඳුර තුරන් කිරිමට අවශ්‍ය සෑම පියවරක්ම කි‍්‍රයාත්මක කරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග‍්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ (30) මොරටුව බෞද්ධ මන්දිරයේ චෛත්‍ය රාජයාණන්වහන්සේගේ කොත නිරාවරණය කිරිමේ උත්සවයට එක්වෙමිනි. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍යවර...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...