ශ්රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ජයග්‍රාහි ලකුණකින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරගකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි. පුද්ගලික විදෙස් සංචාරයක නිරතව සිට අද පෙරවරුවේ දිවයිනට පැමිණි අවස්ථාවේ ඔහු මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මේ බව සඳහ...
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සම නායකයකු ලෙස පත් කිරීමට පමණක් නොව ඒ මහතාට ඉදිරි මහමැතිවරණය සඳහා නාමයෝජනා ලබාදීමට ද එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශාල පිරිසක් විරෝධය පළකර ඇති බව වාර්තා වේ. මෛත්‍රීපාල සිරිසේන මහතා නව පොහොට්ටු – ශ්‍රීලනිප සන්ධානය යට...
හෙට දිනට යෙදී ඇති ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් ගාම්භීරත්වය සහ රටේ ස්වෛරීත්වය ප්‍රදර්ශනය වන පරිදි විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීමට ජනාධිපතිවරයා විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ නිදහස් සැමරුමට සම්බන්ධ වන කිසිඳු රණවිරුවකුට හෝ වෙනත් පාර්ශ්වයකට ශාරීරික හෝ මා...
කල් ඉකුත් වූ බේකරි සහ කේක් අමුද්‍රව්‍ය ඇතුළු ආහාර ටොන් 17.5 ක් වත්තල හැඳල ප්‍රදේශයෙන් සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. වත්තල හැඳල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන මදීනා ෆුඩ්ස් පුද්ගලික සමාගමේ ගබඩා පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම ආහාර තොගය සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභා...
“ගෝඨාභය ජනපති – සජිත් අගමැති” යනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් ගෙනයන සටන් පාඨය නිවට බියගුළු කතාවක් බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එජාපයට එවන් දේශපාලන ගමනක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි. “ඒක මහ නිවට බියගුළු කතාවක්. ගෝඨාභය එක්ක අපට දේශපාලනයක් නෑ. මං හිතන්නෙ ඒ කට්ට...
රුසියාවේ විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් මහතා ශ්‍රී ලංකාවට සැපැත්වූ අවස්තාවේ දී එතුමා පිළිගැනීමට රාජ්‍ය අමාත්‍යවරයා යැවීම වරදක් බව ජාතික සංවිධාන සඳහන් කරයි. ශ්‍රී ලංකාවට හිතවාදී ප්‍රභල නායෙකු වූ සර්ෆි ලැව්රොම් මහතාට ඒ ආකාරයට නිසි සැලකිලි ලබා නොදෙන්නේ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් ජී. වෙල්ස් අතේ ඇමෙරිකා...
රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානී ජෙනරාල් ඔලෙග් සල් යුකෝව් මහතා අද (3) උදෑසන කටුනායක ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණියේය. ජනරාල්වරයා සමඟ තවත් උසස් හමුදා ප්‍රධානීන් සිව් දෙනෙකු පස් දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. මෙම පිරිස අද (3) උදෑසන 8.35 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ...
මේ දිනවල ජනතා විමුක්ති පෙරමුණට එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ශ්වයන් දෙකකින්ම විවිධ පණිවුඩ ලැබෙමින් පවතින බවක් දැනගන්නට තිබේ. ඒ, ඉදිරි මහමැතිවරණයේදී සන්ධානයක් සඳහා ලෙස තරග වැදීමට පැමිණෙන ලෙසට ආරාධනා කරමිනි. එම ආරාධනාව එක්සත් ජාතික පක්‍ෂයේ රනිල් වික්‍රමසිංහ පාර්ශවයෙනුත්, සජිත් ප්‍රේමදාස පාර්ශ්වයෙනුත් ...
පිහිටුවීමට යන පුළුල් දේශපාලන සන්ධානයේ මහ ලේකම් ධුරය සඳහා රංජිත් මද්දුම බණ්ඩාර, කබීර් හෂීම්, තිස්ස අත්තනායක, අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහ, සහ නලින් බණ්ඩාර යන අයගෙන් කිසිවකුත් පත් නොකරන්නැයි එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. ...
ඇතැම් කුලී රථ රියදුරන්, හෝටල් සහ ආපනශාලා චීන ජාතිකයන්ට සේවා සැපයීම ප්‍රතික්ෂේප කිරීම කනස්සල්ලට හේතුවක් යැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවෑන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. සැබෑ මිත්‍රත්වය තිබිය යුත්තේ දුෂ්කර හා අභියෝගාත්මක අවස්ථාවලදී යැයි ද හෙතෙම සඳහන් කර තිබේ. ශ්‍රී ල...
නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ උණ රෝහලට ඇතුළත් කරන ලද කාන්තාව සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කලේ අදාළ චීන ජාතික කාන්තාව මේ වනවිට වෛරස ආසාදන තත්ත්වය සම්පූර්ණයෙන්ම මිදී ඇති බවයි. අදාළ වෛරසය එම කාන්තාවගේ ශරීරයෙන් සම්පූර්ණයෙන්ම ...
කොටි සංවිධානය විසින් පොලිස් නිලධාරීන් 600 දෙනකු සමූල ඝාතනය කිරීමේ සිද්ධිය යුද අපරාධයක් ලෙසට දක්වමින් මුල් වරට 43 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කෙරේ. ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාව වෙනුවෙන් හිටපු විශේෂ කාර්ය බළකා නිලධාරියකු වන ජනෙත් විමල ඊට අදාළ පැමිණිල්ල මානව හ...
ගුවන් යානා මිලට ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර වූ ගනුදෙනුවේ දී සිදු විණැයි කියන මූල්‍ය අක්‍රමිකතා ගැන පරිපූර්ණ විමර්ශනයක් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරින්ට නියෝග කරයි. ජාතික ගුවන් සේවය, ගුවන් යානා නිෂ්පාදනයේ නිරත එයාර් බස් ඉන්ඩස්ට්‍රීස් සමාගම සමග කළ ගනුද...
හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ නව සන්ධානයට එක්කර ගැනීමට එම පෙරමුණේ බොහෝ දෙනෙකු විරෝධය පළ කර ඇතැයි අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසයි. ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීමට පොදුජන එක්සත් පෙරමුණ සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ...
පසුගිය රජය සමයේ සංස්කෘතික අරමුදලට සිදුකළ විනාශය වෙනස්කර නැවත එම අරමුදල ශක්තිමත් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කුරුණෑගල පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල පැවති වැඩසටහන් කිහිපයකට සහභාගී ව...
ඉදිරි මහ මැතිවරණය සඳහා බිහි කරන නව සන්ධානයේ ලේකම් ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට ලබා දීම සඳහා සැලසුමක් ඇති බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. එහි අරමුණ වන්නේ මහ මැතිවරණයේදී ජාතික ලයිස්තුව නම් කිරීම හා මැතිවරණයෙන් පසුව ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුර රනිල් වික්‍රමසිංහ මහතාට උවමනා...
දරිද්‍රතාව තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා විශේෂ බලතල සහිතව ඇරඹූ කාර්ය සාධක බළකාය පවරන රාජකාරි පැහැර හරින අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හෝ සංස්ථාවල නිලධාරීන් ගැන තමන්ට වහාම දැනුම් දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබේ. මෙම බළකායේ අරමුණු මුදුන් පත් කිරීම උදෙසා දෙනු ලබන නියෝග, උප...
එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය යම් මට්ටමකට විසඳී තිබුණද යෝජිත එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ ජාතිකක සන්ධානයේ මහ ලේකම් ධූරය තම පාර්ශවය සතු කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශව අතර ප්‍රබල තරඟයක් මතුවී තිබෙන බව එම දෙපාර්ශවයෙන්...
කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැලී සිටින සියලු පිරිස්වල ගැටළු හඳුනා ගනිමින් ඒවාට කඩිනමින් විසදුම් ලබා දිම සඳහා සෑම සතියකම සඳුදා දින උදය වරුව වෙන් කළ බවත් 73/1, ගාලු පාර, කොල්ලුපිටිය පිහිටි අමාත්‍යාංශ කාර්යාලයේදී තමන් හමු වී එම පිරිස්වලට ගැටළු ඉදිරිපත් කළ හැකි බවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය වි...
චීනයේ වූහාන් නගරයේ සිට අද පෙරවරුවේ මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු 33 දෙනා සියළු පහසුකම් සහිතව දියතලාව යුද හමුදා කදවුරේ නවාතැන් සපයා ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. දිවයිනට පැමිණීමෙන් පසු ගුවන් හමුදා විශේෂ බලගනයක් මගින් ඔවුන්ව පූර්ව නිරෝධායනයට ලක් කර යුද හමුදාවට බාර දී...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...